වොක්ස්වැගන් ෆැක්ටරිය ප‍්‍රමාද වුනේ ගොවිජන සේවා වරදින්.. ජර්මනියේ හදලා ඉවරයි.. දැන් ගෙනා ගමන් සවි කරනවා..

January 19, 2019 at 3:00 pm | lanka C news
වොක්ස්වැගන් ෆැක්ටරිය ප‍්‍රමාද වුනේ ගොවිජන සේවා වරදින්.. ජර්මනියේ හදලා ඉවරයි.. දැන් ගෙනා ගමන් සවි කරනවා..

කුලියාටිපිටිය වොක්ස්වැගන් කර්මාන්ශාලාව ඉදිරිකිරීම මෙතරම් ප‍්‍රමාද වූයේ දිගින් දිගටම කකුලෙන් ඇදීම නිසා බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අදාල ඉඩම නිරවුල් කර නොදීම නිමා කර්මාන්ත ශාලාව මෙතරම් ප‍්‍රමාද වූයේ යයිද ඔහු කියයි.

නමුත් දැන් සිටින්නේ එජාප ඇමතිවරයෙක් නිසා ඉතා ඉක්මනින් මෙම නිරවුල් කටයුතු සිදු කර කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කරන බවද ඔහු පැවසීය.

දැනමත් ජර්මනියේ මෙම කර්මාන්ත ශාලාව සකසා අවසන් බවත් මෙරටට ගෙන්වා සවි කිරීම පමණක් ඉතිරිව ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

77 views

22 Comments to “වොක්ස්වැගන් ෆැක්ටරිය ප‍්‍රමාද වුනේ ගොවිජන සේවා වරදින්.. ජර්මනියේ හදලා ඉවරයි.. දැන් ගෙනා ගමන් සවි කරනවා..”

  1. Sara says:

    අපිට පුන්චි කාර් එක්ක නොමිලෙ වයිෆයි දුන්න වගේද මේ. ඔන්න දැන් ජර්මනියෙ ඉඳන් කාර් ෆැක්ටරියක්ම ගේනවා ඊලඟ චන්දෙට කලින්. දැම්ම ඉඳන් හරියටම හරියන පොරොන්දු. මේව අහල 2015 චන්දෙ දූන්න අපේ කපා ගන්න ඔන්න බෙල්ල නොවේ …අහවල් එක.

  2. david milibanda says:

    Hello Akila…. now there are no more punakku eaters left among voters as before 2015.

  3. Alfredo says:

    Do not vote this bloody basterd because of this pig talk. In next election should be kick this bloody guy

  4. Buruwa says:

    Why do you want it Kuliyapitiya then. Why didn’t you consider FTZs of Katunayake, Biyagama or Koggala. You never realised that some laws are water-down for FTZs

  5. Samanalaya says:

    Baalagiri doshaya ( Volkswagen factoriya ), ada nemei heta!
    Factoriya hadanne Germaniyenam car tikath ehema hadaganna puluwanine!
    Mewa galapenne Kuliyapitiye inna konde bandina UNP kaarayanta pamanai!

  6. පොඩි එකා says:

    ප්‍රසිද්ධ වේදිකාවල මොනවට වලිගේ උස්සනවද මංදා…

Main News