වොක්ස්වැගන් ෆැක්ටරිය ප‍්‍රමාද වුනේ ගොවිජන සේවා වරදින්.. ජර්මනියේ හදලා ඉවරයි.. දැන් ගෙනා ගමන් සවි කරනවා..

January 19, 2019 at 3:00 pm | lanka C news
වොක්ස්වැගන් ෆැක්ටරිය ප‍්‍රමාද වුනේ ගොවිජන සේවා වරදින්.. ජර්මනියේ හදලා ඉවරයි.. දැන් ගෙනා ගමන් සවි කරනවා..

කුලියාටිපිටිය වොක්ස්වැගන් කර්මාන්ශාලාව ඉදිරිකිරීම මෙතරම් ප‍්‍රමාද වූයේ දිගින් දිගටම කකුලෙන් ඇදීම නිසා බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් අදාල ඉඩම නිරවුල් කර නොදීම නිමා කර්මාන්ත ශාලාව මෙතරම් ප‍්‍රමාද වූයේ යයිද ඔහු කියයි.

නමුත් දැන් සිටින්නේ එජාප ඇමතිවරයෙක් නිසා ඉතා ඉක්මනින් මෙම නිරවුල් කටයුතු සිදු කර කර්මාන්ත ශාලාව වැඩ ආරම්භ කරන බවද ඔහු පැවසීය.

දැනමත් ජර්මනියේ මෙම කර්මාන්ත ශාලාව සකසා අවසන් බවත් මෙරටට ගෙන්වා සවි කිරීම පමණක් ඉතිරිව ඇති බවත් ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

188 views

22 Comments to “වොක්ස්වැගන් ෆැක්ටරිය ප‍්‍රමාද වුනේ ගොවිජන සේවා වරදින්.. ජර්මනියේ හදලා ඉවරයි.. දැන් ගෙනා ගමන් සවි කරනවා..”

  1. A citizen says:

    No hurry, “KEMA TIKAK KAALA HITIYANAM” .

    • කනිෂ්ක මහසෙන් says:

      හරි මෙන්න ලොකු අබියෝගයක් ඔය අද්යාපන ඇමතිතුමාට

      1)දැන් ඔබ කියන ඔය වොක්සාගන් ෆැක්ටරිය ලංකාවට සංක්‍රමණය වෙන්නේ කවද්දාද ?හරියටම කාලය අන්තිම මාසය දක්වා කියන්න

      2)දැන් ඔය කියන ෆැක්ටරියේ හදන පුංචිම කාර් එක සුසුකි මරුටි 800 කාර් එකක මිලට වඩා ලක්ෂයක් හෝ දෙකක් අඩුවෙන් දෙනවා කියා ප්‍රසිද්දියේ පොරොන්දුවක් දෙන්න පුලුවන්ද ?

      3)දැන් ඔය එනවා කියා කියන වොක්සාගන් ෆැක්ටරියේ නියම නම එය ස්ථාපිත කරන ස්ථානය ඇතුලත් සවිස්තර දැන්වීමක් ලංකාවේ ප්‍රසිද්ද පුවත්පත්වල ඉංග්‍රීසි/ සිංහල බෂා වලින් රජයේ ප්‍රකාශයක් හැටියට පලකරන්න පුලුවන්ද ?

  2. Nagasinha says:

    UNP කැපුවත් කොළ කස්ටිය අන්ධ භක්තියෙන් මේවා පිළිගන්න බව මේ ඇමතිලා දන්නවා.

  3. Niru says:

    Can someone tell me if this is bull or a donkey?

    • Seeya Baba says:

      This is totally a meaningless statement..Any body can understand the intelligence of Akila Viraj Acceding to him factory is being constructed and fitted in Germany . Can less than two months old government influence the government of Germany regarding the construction. How is the Tikiri mole.

    • Seeya Baba says:

      This is totally a meaningless statement..Any body can understand the intelligence of Akila Viraj According to him factory is being constructed and fitted in Germany . Can less than two months old government influence the government of Germany regarding the construction. How is the Tikiri mole.

    • Victor says:

      I can tell you it is a cock and bull story, which this donkey thinks he can make even the bulls in this country would believe every time he says it. Oh what a donkey !

  4. chandapala says:

    එතකොට කකුලෙන් ඇද්දෙ දුමින්ද දිසානායක කෘෂිකර්ම ඇමති කියලද කියන්නේ.???????????????

  5. ARAWINDA says:

    GU N,P. AACHAARA , MAHAACHAARYA WARU,MULLAKATA DAALA ,ME AKILA AMBARUWATA
    ADYAAPANA AEMATHIKAMA DEEMA NISAA DARUWANGE ANAAGATHAYA WINAASA WENA BAWA
    GU, N,P PAAKSIKAINTA WETAHENAKOTA RATAMA WINAASA WELAA IWARAI.

  6. sakalabujan says:

    Kana Ratha wenna gahanna one mekata. un hiti ten amataka wenna…..

  7. Ivan says:

    Mr Niru
    He is a hybrid of a bull and a donkey. Unfortunately this stupid animal is the Minister of Education and a very very close associate of Ponil.

  8. රටට හිතවත් says:

    1937 වෙනකොටම වොක්ස්වැගන් “ජර්මනියෙ හදල ඉවරයි” කියනහංකෝ මචං!

  9. නොදෝකින් මුන් වගේ දේශපාලු අපතයෝ ….ඉදිරියේදී සම්මානෙකුත් ලැබෙයි මූනට…

  10. Kadiya says:

    “යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය නවතම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව 2018 ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර ආරම්භ කරන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව රැකියා 1,000 ක් බිහි වන බව සඳහන් වේ.
    ආරම්භයේ දී මෙම කර්මාන්තශාලාවෙන් Volkswagen Polo මෝටර් රථ 5,000 ක් වාර්ෂිකව එකලස් කිරීමට සැලසුම් කර ඇති අතර අනතුරුව Passat, Tiguan, Amarok සහTeramont යනාදී මෝටර් රථ ද නිපදවීමට මේ වන විට සැලසුම් කර තිබේ.”

    ඇයි ඕයි ඔතරම් ඉක්මනට ෆැක්ටරිය පටන්ගන්නවනම් මෙලහකට කාර්මිකයන්, ඉංජිනේරුවන් පුහුණුව පටන් අරන් තියෙන්න එපාය. මෝඩ UNP කාරයන් චුන් කරන්න කියන කතා.

Main News