‘වොක්ස්වැගන් 2’ හම්බන්තොට තෙල් පිරිපහදුව ඔ්මාන ආයෝජනයක් නොවන බව අගමැති කියයි..
March 22, 2019 at 3:50 pm | lanka C news
හම්බන්තොට වරාය ආශ්‍රිතව ආරම්භ කිරීමට නියමිත තෙල් පහ පිරිපහදුවේ ප්‍රධාන කොටස්කරුවන් ඔ්මාන රජය නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි පාර්ලිමේන්තුවේ පැවසීය.
ඕමාන රජය මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොටස් කරැවෙකු නොවන බවත් ආයෝජන මණ්ඩලය විසින් මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් අගමැතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ඕමාන් රජය ලෙස යයි පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා කළ විමසීමකට පිළිතුරු ලෙස යයි කල විමසීමට අගමැතිවරයා මෙසේ කියා සිටියේය.
කුලියාපිටියේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ගෙන ආවේද මේ ආකාරයේ අසත්‍ය ප්‍රකාශ කරමින් බව විජේසේකර මන්ත්‍රීවරයා තව දුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතිය ඔ්මාන රජයේ හවුල් ව්‍යාපෘතියක් යයි ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ප්‍රකාශය දැඩිව ප්රතික්ෂෙප කරමින් ඔ්මාන රජය විසින් විදෙස් මාධ්‍ය වෙත නිවේදන නිකුත් කර තිබින.
බල්ලෝ මල්ලියෝ
Wilpattuwa gana lankacnews nihanda ayi ?
කිසිම වගකීමක් නැති මෝඩ චූූන් කාරයෝ.
අර ලග ඉන්න එකා අන්දරේ වගේ.
නොදකින් තොපි.
ෂුහ්! තව දන්නෙ නැද්ද?ඌ අන්දරේ තමයි.හැබයි චේතිය පරම්පරාවෙ.
Another Hoaxwagan!!!
That’s the new car make- Hoaxwage !
😂
BANKU HORA
SHANAKA GE PRAKASANA YEN
KUJEETHA WELA.
AMU BORUWAK
ATHE PATHTHU WEI.
සාර්ථකම විදියට බොරු කියන්න පුලුවන් රනිල් තමයි රැවටීමට දක්ෂ. ඒ කියන්නෙ රැවටීම, බොරුව කියන දෙක අයිය-මලෝ වගේ, එහෙමත් නැත්නම් ඉඳිකට්ටයි, නූලයි වගේ හැම තිස්සෙම එකටම ඉන්න දෙන්නෙක්..
රැවටීම අපේ පක්ෂයේ තේමාවයි