වොඩ්කා බෝතලේ තිබුනේ නිවාගත් උණුවතුර.. කඩු-පොල් ගෙනා අය අල්ලන්න ඔ්නෑ..- පුතාගේ අනතුර ගැන රංග බණ්ඩාර කියයි..

June 11, 2018 at 10:40 am | lanka C news
වොඩ්කා බෝතලේ තිබුනේ නිවාගත් උණුවතුර.. කඩු-පොල් ගෙනා අය අල්ලන්න ඔ්නෑ..- පුතාගේ අනතුර ගැන රංග බණ්ඩාර කියයි..

තම පුත‍්‍රයා අතින් වාහන අනතුරක් සිදුවූ අවස්ථාවේදී වාහනයේ විදේශීය මත්පැන් බෝතලයක තිබුනේ නිවාගත් උණුවතුර බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර කියයි.

පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ වතුර බෝතලයක් තිබූ බවට යයිද ඇමතිවරයා කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.

තම පුත‍්‍රයා තම අමාත්‍යංශයේ නිලයක් දරන කෙනෙක් නිසා රජයේ වාහනයක් අවභාවිතා වීම කිසිසේත්ම සිදුව නැති බවත් ඔහු කියා සිටී.

අනතුරට පත් වූ වාහනයේ සිටි අයට පහර දුන් අය, කඩු පොලු ගෙනා අය ගැනද පරීක්‍ෂණ කල යුතු බවත් රාජ්‍ය ඇමති එහිදී පැවසීය.

55 views

16 Comments to “වොඩ්කා බෝතලේ තිබුනේ නිවාගත් උණුවතුර.. කඩු-පොල් ගෙනා අය අල්ලන්න ඔ්නෑ..- පුතාගේ අනතුර ගැන රංග බණ්ඩාර කියයි..”

  1. indunil says:

    al wathurath nimala bona puttalam booruwan………….

  2. Pina says:

    ඔන්න අහපල්ල උනදේ. අපේ මැරිච්ච අප්පච්චි පල්ල මන් කියන්නේ, කඩු පොලු අරන් අපේ රන්ගයගේ පුතාට අහන්න ආපු උන් සරෙන්ඩර් උනා පොඩි එකාගේ හුරතල් කතාවට. ඊට පස්සෙ උන් හිස් වොඩ්කා බෝතලේ තිබුනු උනු වතුර ටිකක් බීල කඩු පොලු ටික පොඩි එකාගේ වාහනේට දාල ගියා. වාහනේ එක පාරටම කැපුනා ගෙදරක බිත්තියක වැදුනා අර එක පොල්ලක් ස්ටියරින් වීල් එකේ හිරඋන හින්ද. පවූ මෙයා පොඩි එකා.