වොඩ්කා බෝතලේ තිබුනේ නිවාගත් උණුවතුර.. කඩු-පොල් ගෙනා අය අල්ලන්න ඔ්නෑ..- පුතාගේ අනතුර ගැන රංග බණ්ඩාර කියයි..

June 11, 2018 at 10:40 am | lanka C news
වොඩ්කා බෝතලේ තිබුනේ නිවාගත් උණුවතුර.. කඩු-පොල් ගෙනා අය අල්ලන්න ඔ්නෑ..- පුතාගේ අනතුර ගැන රංග බණ්ඩාර කියයි..

තම පුත‍්‍රයා අතින් වාහන අනතුරක් සිදුවූ අවස්ථාවේදී වාහනයේ විදේශීය මත්පැන් බෝතලයක තිබුනේ නිවාගත් උණුවතුර බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර කියයි.

පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ වතුර බෝතලයක් තිබූ බවට යයිද ඇමතිවරයා කියා සිටියේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.

තම පුත‍්‍රයා තම අමාත්‍යංශයේ නිලයක් දරන කෙනෙක් නිසා රජයේ වාහනයක් අවභාවිතා වීම කිසිසේත්ම සිදුව නැති බවත් ඔහු කියා සිටී.

අනතුරට පත් වූ වාහනයේ සිටි අයට පහර දුන් අය, කඩු පොලු ගෙනා අය ගැනද පරීක්‍ෂණ කල යුතු බවත් රාජ්‍ය ඇමති එහිදී පැවසීය.

240 views

16 Comments to “වොඩ්කා බෝතලේ තිබුනේ නිවාගත් උණුවතුර.. කඩු-පොල් ගෙනා අය අල්ලන්න ඔ්නෑ..- පුතාගේ අනතුර ගැන රංග බණ්ඩාර කියයි..”

  1. Kolitha says:

    awalan puthekuta kaduwa aragena avilla bella kapanne nathuwa gahapu eka gananam hoyala balanna eka hodai

    • fass says:

      Api hithuwe niwagaththa al wathura kiyala…megollo al wathurath niwalane bonne. Dan kale ewun gahanna ewilla kadu polu guti kaapu ekage wahane athule dala yanne..mun hithagena inne munta chande dunna ewun wage anith ewunuth kanne punakku kiyala

    • "සුරා මාරයයි" says:

      රංගනයට ඔබ දක්‍ෂ වුවද බන්ඩාර
      වොඩ්කා පෙනුම වතුරය මත්කාර
      පුතු රකින පියතුම ආදර සත්කාර
      පුතු අනාගත ඔබ දමයි අන්ධකාර

  2. Manoj says:

    “විදේශීය මත්පැන් බෝතලයක තිබුනේ නිවාගත් උණුවතුර” haa haah haaah haaaa haaaa

    නිවාගත් උණුවතුර BEELA wenna ethi u THAPPETA keliyeee. Oya BUUURU katha ahanna api Puththlam BUUURUWO da KAKAI POLICE BATTOOOO ????

    • Dave says:

      So what was the bites for? To have it after drinking warm water.

    • sara says:

      අහපන් බෝතලේ කටේ සූප්පුවක් ගහල තිබුනද කියල පොඩිඑකාට නිවාගත් වතුර බොන්න.

  3. Dr Lakshman Fernando says:

    RANGE, THIS METHOD KNOWN AS ” HORA POLICE”.

  4. Nilupul says:

    Kalakanni tattalai, Kalakanni puttui. Me rata hadanna bahe dan.

  5. Lapaya says:

    Owa kiyapan konde bandapu chinek hoyala puttalam buruwo.

  6. fass says:

    Mage putha e waththe thanakola wawila thiyenawa dakala kanna thamai gihin thiyenne…e bothal wala thibune gdarin hadala dunna punnakku, daakathi wagayak aran gihin thiyenawa Thaththatai, ammatai thanakola tikak kapagena enna kolamba koheda ayubowan honda thanakola parana pidurune kanne

  7. Deesa says:

    මුන්ට ගහල එලවන්න ඕනේ.මුන්ගෙ දරුවොත් මුලු රටටම පිළිලයක්.කාලකන්නි හැත්ත. රටේ ජනතාවගෙ බදු මුදල්වලින් සැපට කාලබීල ජනතාවටම කෙලවනවා.

  8. KK says:

    මේ අට පාස් බුරුවා පොලීසියේ ඉන්න කාලෙත් මෙහෙම වෙන්න ඇති වැඩකරන්න ඇත්තේ. විත්ති කාරයා පැමිණිලි කාරයා කරන්න ඇති. පැමිණිලි කාරයා විත්ති කාරයා කරන්න ඇති. අබ ඇටයක් තරම් වත් මොලයක් නැති තොපි වගේ උන්නේ අද රට පාලනය කරන්නේ. තව කැබිනට් ඇමතිකමකුත් ඉල්ලනවා… මේ හරකාට උගේ ගෑනිත් හිනා වෙනවා ඇති. ගමරාලටම හරියන මිනිහා..

  9. Mahasona says:

    මුන්ට චන්දෙ දෙන ජනතාව පිස්සෝ නෙමේද?

  10. කයි වාරුවෙන් වැඩක් නැත සුජාත පුත්‍රයා ගලවා ගැනීමේ යහපාලන මගට රංගේ බංඩා සැරසීමක් වගේ???

Main News