ශක්තිමත් නායකයෙක් ඔ්නෑ.. නායකයාගේ නම කියද්දී හිටගැනෙන්න ඔ්නෑ.. එවන් නායකයෙක් වෙනුවෙන් තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය සූදානම්..

August 11, 2019 at 12:02 am | lanka C news
ශක්තිමත් නායකයෙක් ඔ්නෑ.. නායකයාගේ නම කියද්දී හිටගැනෙන්න ඔ්නෑ.. එවන් නායකයෙක් වෙනුවෙන් තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය සූදානම්..

අද ශ්‍රී ලංකාවට ශක්තිමත් නායකයෙකු අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

නායකයාගේ නම කියන විට හිට ගන්නා තත්වයක් ඇතිවිය යුතු බවද ඔහු සඳහන් කරයි.

එසේ නැතිව මේ රට හැදීමට බැරි බව ද එවන් ශක්තිමත් නායකත්වයක් ගොඩ නැංවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා නම්‍යශීලීව කල්පනා කරමින් සිටින බවද ඔහු පැවසීය.

එසේ කල්පනා කර ජනතාවගේ පැත්තේ සිට තීන්දුවක් ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

බණ්ඩාරවෙලදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

6 views

10 Comments to “ශක්තිමත් නායකයෙක් ඔ්නෑ.. නායකයාගේ නම කියද්දී හිටගැනෙන්න ඔ්නෑ.. එවන් නායකයෙක් වෙනුවෙන් තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය සූදානම්..”

  1. srimathi says:

    ara jeppa nagananda dekkama eerisiyawa berena bawa penne nadda

  2. Karu says:

    කොල කඩ කඩ බොරුවට දෙනවා. හෙමිහෙමිහිට ලං ලං වෙනවා

    • Gamarala says:

      මහින්ද කළගුණ සගකන මිනිහෙක්. ඔයාලට ඉස්සර වෙලා ලංවෙලා හිටියේ. මෛයිත්‍රී මහින්දට අගමැතිකම දුන්නානමි මෙීවා මොනවද? මහින්ද අගමැති වෙන වෙලාවෙත්, ජනාධිපතිකමට නොමානේෂන් දෙන වෙලාවෙත් අන්තිමට චන්ද්‍රකා උපදෙස් ගත්තේ නිමල් ගෙන්බව දන්නේ බොහොම සුලුපිරිසක්. ඒ නිසා ඔබලා කලබල වෙන්නට එපා. මහින්ද සුදුස්සාට සුදුසුතැන දෙයි. සමහරවිට ඉදිරියේදී නිමල්ව ඉස්සරහට ගත්තොත් පුදුමවෙන්නට එපා.

  3. Ariyathilaka says:

    “නායකයාගේ නම කියන විට හිට ගන්නා තත්වයක් ඇතිවිය යුතු”
    මේ හිට ගැනීම නායකයාට බිය නිසා හිට හැනීමක් ද? නැතිනම් ගෞරවය නිසා හිට ගැනීමක් ද? යන්න පැහැදිලි කළ යුතුය.

  4. Open mind says:

    එතකොටවත් නිදිමතේ නොසිටිනු ඇත.

  5. kawinda says:

    balaagena.. oyalage wedabalana maha lekam thumaata ehei..

  6. Vesamuni says:

    wala payayi goda payayi thiyagena agametiweemen ashawen pelee muladi mahindata wiruddawa kumantrana kala sirisena ranilta agametikama denta ekangawuna nisa drohipila ath hala, ath kumantranaya mahindata heli nokala me yadaya kiyana dewal ganan ganta awashya nae. gota oya kiyana nayakathwaya denabawa api dannawa.nimal siripala maerila palayan bang, parlimenthu giyath budiyana inne.

  7. සිංහලයා says:

    වෙන කව්ද ඉතින් අපේ ගෝඨාභය මහත්තයා තමයි කෙනා.

  8. SLW says:

    එහෙනම් බොඩි බිල්ඩර් කෙනෙක් පත් කර ගනින්

  9. Sun says:

    We cannot find any trustworthy people in politics today. All are panning to loot banks if not getting tips from dirty work. No one is thinking of the country or people . They know nothing about politics in the country or the wold. Some are thinking that Americans are the top people in the world without knowing the interior of them. They show you a good smile but inside is boiling with hatred. Our people are the same now learned from them all dirty habits. But our people are exposed to dirty politics and hate the people in the parliament. They wish to stay away from these idiots.

Main News