ශරියා නීතිය ගැසට් කලේ මහින්ද රාජපක්‍ෂයි.. නැගෙනහිර විශ්ව විද්‍යාලයටත් අවසර දුන්නේ ඔහුයි..- කිරිඇල්ල

May 15, 2019 at 8:40 am | lanka C news
ශරියා නීතිය ගැසට් කලේ මහින්ද රාජපක්‍ෂයි.. නැගෙනහිර විශ්ව විද්‍යාලයටත් අවසර දුන්නේ ඔහුයි..- කිරිඇල්ල

ත‍්‍රස්තවාදීන්ට මරණ දඩුවම නියම කරනවාට, හමුදාවට සෝදිසි කිරිම් හා අත්අඩංගුවට ගැනීමේ බලය දෙනවාට, ගෝලීය ත‍්‍රස්තවාදයට සම්බන්ද පුද්ගලයන්ට නීතිය කි‍්‍රයාත්මක කරනවාට විපක්ෂය විරුද්ධ මන්දැයි ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය-කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යලක්ෂ්මන් කිරිඇල්ල මහතා අසයි.

අමාත්‍යවරයා මේ බව විමසා සිටියේ ප‍්‍රතිත‍්‍රස්ත පනත පිලිබදව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අදහස් ප‍්‍රකාශ කල අමාත්‍යවරයා,

සෑම රටක්ම වෙනස්වන ගෝලීය ත‍්‍රස්තවාදයට මුහුණදීමට උදෙසා ප‍්‍රතිත‍්‍රස්ත පනත යාවත්කාලීන කරනවා. ප‍්‍රතිත‍්‍රස්ත පනත ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුවට 1979 වර්ෂයේදී ගෙන ආ නමුත් අද එය අවුරුදු 40ක් පරණයි. එය යාවත්කාලීන කිරිමයි අපේ අරමුණ. දැනට මාස එක හමාරකට පමණ පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡ කරන විට විපක්ෂනායකතුමා මේ සංශෝධන සදහා කැමැත්ත දැක්වූවත් පසුගිය සතියේ එතුමා කියා සිටියා මෙය කිසිසේත් සිදුකිරීමට ඉඩ නොදෙන බව. නමුත් මෙම යෝජනා සදහා කමිටුවක් පත් කර අවශ්‍ය සංශෝධන සිදුකල යුතු බව එතුමා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. එලෙස ප‍්‍රකාශ කළත් පසුව විරුද්ධ වීමෙන් ඔවුන් පෙන්වීමට උත්සාහකරන්නේ ”ගෝලීය ත‍්‍රස්තවාදය වැළැක්වීම සදහා නීති අනවශ්‍යද” යන කාරණය මම ඔවුන්ගෙන් ඇසීමට කැමතියි.

ශරියා නීතිරීති ගැසට් කරනු ලැබුවේ රාජපක්ෂ මැතිතුමා. නැගෙනහිර පළාතේ ආරම්භ කළ විශ්ව විද්‍යාලයක් යැයි කියාගන්නා විශ්වවිද්‍යාලය ආරම්භ කිරිම සදහා අවසර ලබා දුන්නේත් එතුමා. මේ යෝජිත සංශෝධන සදහා විරුද්ධ වීමෙන් විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද ?

මෙම සංශෝධන වල ඉතා වැදගත් නව තීන්දු ගණනාවක් තිබෙනවා. අද පවතින නීති අනුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් දැමුවහොත් මිනිස් ජීවිත නැතිවී තිබුණත් මරණ ද`ඩුවම ලබා දිය නොහැකියි. අපි මේ පනත නිර්මාණය කිරිමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපට පෙන්වා දුන්නා මෙම යෝජිත පනතට මරණ දණ්ඩනය ඇතුළත් කරන්න යන කාරණය. යෝජිත පනතෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඇති නඩු සදහා මරණ දඩුවම ලබාදීමේ නීතිමය හැකියාව ලැබෙනවා.

ත‍්‍රස්තවාදීන්ට මරණ දඩුවම ලබාදීමට හිටපු ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හා විපක්ෂයේ කණ්ඩායම විරුද්ධද ? මේ අය කිසිකෙනෙක් මෙම පනත සම්බන්ධයෙන්වත් ශ්‍රේෂ්ඨාධිකරණය සමග ඇතිවූ සංවාදය පිළිබ`දවත් දන්නේ නැහැ. විපක්ෂය නිසා විරුද්ධ වියයුතු නිසා විරුද්ධ වෙනවා.

මෙහි තවත් වැදගත් වෙනසක් තිබෙනවා. අද වර්තමාන පනත යටතේ හමුදාවට සෝදිසි කිරිම් වලින් අනතුරුව පුද්ගලයින් අත්අඩංගුවට ගන්න බැහැ. එය කළ හැක්කේ පොලිසියට පමණයි. නමුත් මෙම පනත සම්මත වූවායින් පසුව හමුදාවට හැකි වෙනවා සෝදිසි කිරීම් වලින් අනතුරුව පුද්ගලයින් අත්අඩංගුවට ගෙන පොලීසියටභාරදීමට.

ඒ වගේම ගෝලීය ත‍්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධ ඕනෑම අයෙකුට අපේ රටේ පුරවැසියෙක් නොවුනත් පදිංචි අයෙකුනම් අපේ රටේ නීති කි‍්‍රයාමාර්ග ගැනීමේ හැකියාවත් මේ නව පනතට ඇතුලත්. වර්තමාන පනතේ එවැනි හැකියාවක් නැහැ. මේ ප‍්‍රධාන යෝජනා 03 ත‍්‍රස්තවාදය මැඩලීම ස`දහා ඉතා වැදගත්. අපේ අරමුණ ත‍්‍රස්තවාදීන්ට දැඩි ද`ඩුවම් ලබාදිමයි. මේ සංශෝධන සිදුකරන්නේ අපේ රටේ උන්නතිය උදෙසා.

මාධ්‍ය එ්කකය
රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය

27,774 Viewers

31 Comments to “ශරියා නීතිය ගැසට් කලේ මහින්ද රාජපක්‍ෂයි.. නැගෙනහිර විශ්ව විද්‍යාලයටත් අවසර දුන්නේ ඔහුයි..- කිරිඇල්ල”

  1. SL says:

    We need one law of every citizen in this country .Everyone knows that Mahinda had done such a stupid thing even he had 2/3 majority during his tenure ,correct it now.Sad thing is that ,Even Mahinda do not talk about this in the parliament. If he has done a mistake ,correct it now!

  2. SL says:

    We need one law for every citizen in this country .Everyone knows that Mahinda had done such a stupid thing ,even he had 2/3 majority, during his tenure ,correct it now.Sad thing is that ,Even Mahinda do not talk about this in the parliament. If he has done a mistake ,correct it now!

    by the explain why are you not allowing security forces to check Madawala,Akurana,Udathalawinna areas ???

  3. vijitha says:

    තියන පනතේ තියන අඩුපාඩු සොයාබලා ඒවාට සංශෝදනයක් ගෙන ඒමට බැරිද? එතකොට හරිනේ . සියලු අඩුපාඩු එකින් එක සොයාබලා නිවැරදි සංශෝදනයක් සහ උවමනා අලුත් වගන්ති එකතුකිරීමෙන් හැමෝම එකගවෙන පනතක් ගේන්න හැකියාව තියද්දීත් ,මොකද්ද මේ කරන නාඩගම,

    • කලබලයට සේරම කරන්න බෑ. අර රාජපක්ෂලා සින්නක්කරව චීනෙට දීපු ශ්‍රැන්ගිලා, පෝර්ට්සිටි එහෙමත් ආපසු රටට පවරගත්තෙ මේ ආණ්ඩුව.

  4. The truth says:

    ශරියා නීතිය ගැසට් කලේ මහින්ද රාජපක්‍ෂයි.. නැගෙනහිර විශ්ව විද්‍යාලයටත් අවසර දුන්නේ ඔහුයි..
    This is the truth.

    • sw says:

      බොරුව ඇත්ත කරන තක්කඩි .පුළුවන්නම් ගැසට් එක පෙන්නපන්

      • නිකං බොලඳ ජෝක් එපා. ඔය විශ්වවිද්‍යාලය පටන්ගත්තෙ 2015ද? ඕක හදන්න පටන්ගත්තෙ 2013 දි. තමුන්ලට මතක නැද්ද, මහින්ද ගෝඨා විතරක් නෙවෙයි ඩලසයත් හිස්බුල්ලා එක්ක පත්තර පිටු පිරෙන්න ඇඩ් දැම්මා.

    • Plato says:

      Your words will not be accepted as evidence gospel truth.

      Produce fool proof evidence rather than saying “this is the truth”.
      What are the generally acceptable evidences?

      Gazette notifications, agreements, Parliamentary acts etc.

  5. Ona gona says:

    One gonekuta yudda karanna puluwan.

    Eka hinda thrasthawadiyo ekka sama sakachcha karapiya.

  6. kawinda says:

    ethakota mahinda karapuwa hari nisa meka wenas karanna akemethida..? moda katha nawaththala ratata gelapena hari de karanna denwath patan ganna.

  7. Thaln says:

    Its true even there is another big Islamic university in Madurankuliya started in Malinda’s time. Nobody can go inside that except Muslims. Please ban that also.

  8. Moratu Kolla says:

    Yes Mahinda also Responsible for this. Wilpaththu Kapanna Gaththe Ohuge Kaaledi Thamai.

  9. laka says:

    Ratata wadak karanna mahaththayo chodana kara kara idala wadak naha……….

  10. Jilbu abu kumbus says:

    This idiot is not conscious
    Once this fool had preached as any bull could be able to go for a War.

  11. sathya says:

    No comments dear. No idea who is telling the truth and who is telling lies.

    • චම්පා says:

      රෙදි නැතිව මුන්ට කඩේ ගිය නුඹට දැන් නෝ කමෙන්ට්ස් නේද බං.

  12. simion says:

    කන්ද උඩරට කරුමය….

    • ඇත්ත කියනකොට කරුමයක් වගේ පේ⁣න එක පුදුමයක් නෙවෙයි.බයියන්ට රිදෙනව ඇති ඇත්ත ඇහෙද්දි.

  13. Boo says:

    ඉතින් දැන් ආණ්ඩුවේ ඉන්න හාල්පාරුවන්ට, සහ ඕන ගොනෙකුට ඒ කලින් ආණ්ඩුවේ වැරදි වැඩ ආපස්සට හරවන්න අවුරුදු 4ක් තිබුනනේ, අර වරාය නගරය නැවැත්තුවා වගේ.

    මෙච්චරකල් බැංකු බිඳ බිඳ හිටි නිසාද තොපිට බැරි වුනේ?

    ඕන ගොනෙකුට ඔය වගේ ගොන් නිදහසට කාරනා කියන්න පුළුවන්.

  14. කැලණියෙ දමියා says:

    පාස්කු ප්‍රහාරය එල්ල වෙන්න කලින් ලැබී තිබූ වාර්තා ගැන අවධානයක් නොගත්තේ ඉදිරි ඡන්දවල දී මුස්ලිම් ඡන්ද බලාපොරොත්තුවෙන් බව අද මේ රටේ ඕන ගොනෙක් දන්න දෙයක්.

  15. Nuwan says:

    එකනේ ගොන් බූරුවෝ තොපිට බලයට එන්න පුළුවන් උනේ, තොපි ඇවිත් ඒකම කරලා හරියනවද මී හරකෝ. තොපි කාලකන්නි ඔක්කොම එකයි.

  16. sw says:

    බොරුව ඇත්ත කරන මහින්ද ෂරියා නීතිය ගෙනාව ගැසට් එක පෙන්නපිය .2016 ඇරපු මුස්ලිම් විශ්වවිද්‍යාලයට අවසර දුන්නේ යහපාලන හොරු .2016 මුස්ලිම් චන්ද යහපාලන හොරුන්ට .ජාතිවාදය අවුස්සලා බලය රැකගැනීම අරමුණ කරගෙන පන්සල් වලට යවපු ඕනෑම ගොනා වහා අත්අඩංගුවට ගනු .

  17. සිංහල බන්ඩා says:

    මහින්ද කලත් රනිල් කලත් කවුරැ කලත් වැරැද්ද වැරැද්ද මය්. වැරැද්ද පිළිඅරගෙන වැරැද්ද හරි ගස්ස ගන්න එවුන්ට ජනතාව චන්දෙ දෙය්. හැබැය් තොපි නම් ඊලඟ චන්දෙන් කපුට්ස් තමය්.

  18. Jay says:

    Since you have got the power now, correct the previous mistakes please. Blame game is not good.

  19. ravi says:

    e miniha waradak kara nam ubala hari gasapalla, uda balan innada ubala balayata awe?

    awurudu 5 kare mahinda mahinda gaga kekera gapu eka withrai ubala. nodakin withrak

  20. Nim says:

    UBEE MA WACHANA WALIN
    ONAMA GONEKUTA
    NIDAHASATA KARUNU KEYANNA
    PULUWAN GONNO.

  21. Tikiri says:

    ඒවා වැරදිනම් එවා නිවරදි කිරීමට තමයි යහ පාලනයක් පත්කර ගත්තේ දැන් බයීලා කියන්න ඵපා.

  22. නිමල් says:

    ඇයි බං නාකි බුරුවෝ… හැම රෙද්දටම මහින්දලට බැන බැන ඉන්නේ නැතුව.. උඹලට කරන්න පුලුවන් දේ කරපල්ල කෝ!

    • ඇයි දන්නෙ නැද්ද? මහින්ද චීනෙට ලියල දංිපු ශ්‍රැන්ගිලා, පොර්ට් සිට් මේ ආණ්ඩුව ආපහු රටට පවරගත්තා.මේවත් එහෙම කරනවා.බලාගෙන ඉන්නවා. හැබෑ දේශප්‍රේමීන් කවුද කියල දැන්වත් තේරුම් ගන්නවල.

  23. one shot says:

    ඉස්සර නම් වයසට ගිය නාකි ගොං නාස් ලණුව කපල පිනට අරිනවා.ඇයි මේ නාකි ගොනාව තාමත් සිරිකොතේ බැඳගෙන ඉන්නෙ?

  24. one shot says:

    ඒව ඔක්කොම කැන්සල් කරන්නනෙ ලක්‍ෂ 62ක් ගොනාට ඇන්දුවෙ.අවුරුදු හතරක් යනකම් මහින්ද මුව හමට තඩි බෑව විනා එක ගොනෙකුටවත් බැරුව ගියාද ඒක කරන්න​.කිව්වොත් කියන්නෙ ගොං කථාවක්.