ශලනි-දසුන් කතාවේ නොකී කතා හෙලිවෙයි.. ශලනි ප්‍රසිද්ද කල වීඩියෝව මෙන්න..
October 1, 2017 at 10:07 pm | lanka C news
මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු ලැබුවේ යැයි පැවසෙන ගීයක පද පෙළක් අප වෙත ලැබී ඇත.
මෙහි රූප රචනාව (music video) මසකට පමණ ඉහතදී රූගත කර, පසුගිය බදාදා එනම් සැප්තැම්බර් 27වනදා නිකුත් වීමට තිබුනත්, සිදුවූ සිදුවීම් මාලාව නිසා මෙහි නිෂ්පාදක කණ්ඩායම මෙය නිකුත් කර නැති බව පැවසෙයි.
අදාළ ගීතයේ රූප රචනාවටල ශලනි සිය අත්දැකීමක් මගින් තිර රචනයක් කර ඇති බවක් අසන්නට ලැබෙයි.
මෙය බොහෝ විට ශලනි සහ දසුන් අතර වූ දෙයක් විය හැකි යයි සැක කල හැකි අතර එම ගීතය නොබෝ දිනකින් නිකුත් කරන බවක් ආරංචි මාර්ග මගින් දැන ගන්නට ඇත.
පහත දිගුවෙන් එම ගීතයේ audio trailer එකට සවන් දිය හැකි අරත එය ජූලි මස 11වැනි දින අන්තර්ජාලයට මුදා හැර තිබේ.
මැරිච්ච එකාවත් විකුණගෙන කන සක්කිලි ගෑණු
අනිවාර්යේන්ම මේ ගෑනි ඔය කරන්නේ රටේ මිනිසුන්ට මේ මනුස්සයාගේ සියදිවිනසා ගැනීම ගැන හේතුව මේ සින්දුවේ තියෙනවා කියල ප්‍රචාරයක් ගෙනයාමයි එවිට රොමැන්ටික් උන්මාදය තිබෙන තරුණ පරපුරට මේ ගීතය අඩ අඩා අහන්න පුළුවන් එකට ගීතය ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා ගෑනිගේ සින්දුව මිලියන් ගණන් හිට් වෙනවා මැරුණු එකාගේ මිනිය උඩින් ගෑනි සල්ලී හම්බුකරගන්නවා .මේවගේ ගෑනු තමා අද ටෙලි කෑලි කියන්නේ .කිසිම වැදගත් දෙමාපියෙක් තමුන්ගේ දරුවා ටෙලි කෑල්ලක් කරන්න යවන්නේ නෑ එහෙම කරන්නේ පහත්පෙලේ පවුල්වල ලුම්පන් හැත්ත පමණයි .ටෙලි නාට්‍ය බලන්නෙත් මේ රටේ ලුම්පන් හැත්ත
Who cares ..Let whoever ..think whatever …
.People come and go but life is simply about seeing who cares enough to stay
SHALANI THARAKA IS A LIAR. TIME WILL REVEAL WHAT SHE DID AND DID NOT.
WE HAVE THE AUDIO TAPES. – KLG
අපේ රටම ගිනිගනිද්දී මොකද්ද මේ මාධ්‍ය කරන වැඩ කුමකටද මේ නිලි නළු gossip .
..රටජාතිය මේ ජඩ පාලනයෙන් බේරාගන්න අවශ්‍ය දේවල් ගැන ලියන්න
Dasun. oba ratak vatina amma kenekui,Birindavai athahara colompureta avith badu valata maattu une nathinam oba thavamath apa athare sitinavaa Dasun..
හෙලෝ ශලනි නංගියෝ.. මම මේ විහිලුවට හෝ අපහාසයට නෙමෙයි ලියන්නේ.. මම ඇත්තටම ඔයාට හිතින් ආදරේ කරනවා .. ඔයාගේ රූපේ තමයි මගේ හිතේ ඇඳිලා තියෙන මගේ සිහින කුමාරිගේ රූපේ ..මට පුළුවන් ඉතාම ලේසියෙන්ම වෙන කිසිම කෙනෙක්ට බැරි විදියට ඔයාට බොක්කෙන්ම ආදරේ කරන්න , රැකබලාගන්න .. ඔයාට ඕන කරන සැප දෙන්නත් මට ලේසියෙන්ම පුළුවන් .. මම හිතනවා ඔයා මාව දැක්කොත්, ඔයාගේ ඉස්සරහට ඇවිත් මම ඔයාට ආදරෙයි, ඒ නිසා මාත් එක්ක හිතවත් වෙන්න කිවුවොත් ඔයා මට අනිවාර්යෙන්ම කැමති වෙනවා .. ඔයා වෙන එකෙක් එක්ක ටික කාලයක් ආශ්‍රය කළා එක එක බරපතල දේවල් කළා කියන එක මට අදාළ නැහැ . ඒ මාව දකින්නත් හම්බවෙන්නත් කලින් උන දේවල් නිසා .. මට විශ්වාසයි ඔයාට මාව හමු උනොත් ඔයා මින් පස්සේ වෙන එකම පිරිමියෙක්ගේ දිහාවත් වෙනත් ආශාවකින් බලන්නේ නැහැ කියන එක .. එකට දෙන්න පුළුවන් සියලුම ආකාරයේ ආදරය සහ සැප සම්පත් මම ළඟ තියෙනවා .. මට ඔයාගෙන් ඕන කරන්නේ එක දෙයයි.. ඔයාට පුළුවන් නම් මට ආදරය කරන්න , මම වෙනුවෙන් දරු පැටවූ කීප දෙනෙක් හදන්න , මට ආදරයෙන් රසට උයල දෙන්න , ගෙදර දොරේ වැඩ කටයුතු ටික බලාගන්න, මගේ පවුලේ අනිත් අය සහ හිතවතුන් සමග හිතවත්ව සිටින්න එච්චරයි ඕන .