ශලනි සිය දිවි නසාගන්නා තැනට පත් වෙයි.. පෙළඹවු උන්ට සාප කරයි..
September 30, 2017 at 3:00 pm | lanka C news
සමාජය උත්සාහ කරන්නේ තමන්ද දසුන් නිෂාන් ගිය තැනට යවන්න බව ජනප්රිය නිලි ශලනි තරාකා සදහන් කරයි.
ඇය විසින් සමීප මිතුරෙකුට යවන ලද කෙටි පණිවිඩයක් ඔහු විසින් ෆෙස්බුක් ජාලය වෙත මුදා හැර ඇත.
සමාජය විසින් තමන් බරපතල ලෙස මානසිකව ඇද වට්ටවා ඇති බවත් යම් හෙයකින් තමන් මියගියහොත් ණයට කහින සියල්ලන්ට සාප වේවා යයිද ඇය එම පණිවුඩයෙන් සදහන් කර ඇත.
මේ එම කෙටි පණිවුයයි.