ශලනි සිය දිවි නසාගන්නා තැනට පත් වෙයි.. පෙළඹවු උන්ට සාප කරයි..

September 30, 2017 at 3:00 pm | lanka C news
ශලනි සිය දිවි නසාගන්නා තැනට පත් වෙයි.. පෙළඹවු උන්ට සාප කරයි..

සමාජය උත්සාහ කරන්නේ තමන්ද දසුන් නිෂාන් ගිය තැනට යවන්න බව ජනප‍්‍රිය නිලි ශලනි තරාකා සදහන් කරයි.

ඇය විසින් සමීප මිතුරෙකුට යවන ලද කෙටි පණිවිඩයක් ඔහු විසින් ෆෙස්බුක් ජාලය වෙත මුදා හැර ඇත.

සමාජය විසින් තමන් බරපතල ලෙස මානසිකව ඇද වට්ටවා ඇති බවත් යම් හෙයකින් තමන් මියගියහොත් ණයට කහින සියල්ලන්ට සාප වේවා යයිද ඇය එම පණිවුඩයෙන් සදහන් කර ඇත.

මේ එම කෙටි පණිවුයයි.

242 views

20 Comments to “ශලනි සිය දිවි නසාගන්නා තැනට පත් වෙයි.. පෙළඹවු උන්ට සාප කරයි..”

  1. Bandula Suman says:

    Ikmanatama yana thanaka tholonchiwela pala….booru geni….moon hithanawa athi mun thama niliyo kiyala…neddakin….TV balana ekath epa keruve mee haththa….

  2. Legal Beagel says:

    Bollom Line is Shalani Tharaka is the one who made Dasun to do this…it will be proven beyond the reasonable doubt…Sri Lanka legal system will prove what she did, how she did it, and the result of it.

  3. Legal Beagel says:

    Bottom Line is Shalani Tharaka is the one who made Dasun to do this…it will be proven beyond the reasonable doubt…Sri Lanka legal system will prove what she did, how she did it, and the result of it.

  4. Don says:

    හෙලෝ ශලනි නංගියෝ.. මම මේ විහිලුවට හෝ අපහාසයට නෙමෙයි ලියන්නේ.. මම ඇත්තටම ඔයාට හිතින් ආදරේ කරනවා .. ඔයාගේ රූපේ තමයි මගේ හිතේ ඇඳිලා තියෙන මගේ සිහින කුමාරිගේ රූපේ ..මට පුළුවන් ඉතාම ලේසියෙන්ම වෙන කිසිම කෙනෙක්ට බැරි විදියට ඔයාට බොක්කෙන්ම ආදරේ කරන්න , රැකබලාගන්න .. ඔයාට ඕන කරන සැප දෙන්නත් මට ලේසියෙන්ම පුළුවන් .. මම හිතනවා ඔයා මාව දැක්කොත්, ඔයාගේ ඉස්සරහට ඇවිත් මම ඔයාට ආදරෙයි, ඒ නිසා මාත් එක්ක හිතවත් වෙන්න කිවුවොත් ඔයා මට අනිවාර්යෙන්ම කැමති වෙනවා .. ඔයා වෙන එකෙක් එක්ක ටික කාලයක් ආශ්‍රය කළා එක එක බරපතල දේවල් කළා කියන එක මට අදාළ නැහැ . ඒ මාව දකින්නත් හම්බවෙන්නත් කලින් උන දේවල් නිසා .. මට විශ්වාසයි ඔයාට මාව හමු උනොත් ඔයා මින් පස්සේ වෙන එකම පිරිමියෙක්ගේ දිහාවත් වෙනත් ආශාවකින් බලන්නේ නැහැ කියන එක .. එකට දෙන්න පුළුවන් සියලුම ආකාරයේ ආදරය සහ සැප සම්පත් මම ළඟ තියෙනවා .. මට ඔයාගෙන් ඕන කරන්නේ එක දෙයයි.. ඔයාට පුළුවන් නම් මට ආදරය කරන්න , මම වෙනුවෙන් දරු පැටවූ කීප දෙනෙක් හදන්න , මට ආදරයෙන් රසට උයල දෙන්න , ගෙදර දොරේ වැඩ කටයුතු ටික බලාගන්න, මගේ පවුලේ අනිත් අය සහ හිතවතුන් සමග හිතවත්ව සිටින්න එච්චරයි ඕන .

  5. shan says:

    Oyage diwunuwata irisiyakarana un thamai oyawa manasikawa wattanna hadanne !oya ara modayawa follow karanna epa. u bayagullek.

Main News