ශවේන්ද්‍ර කලකිරීමෙන්.. ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න.. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයත් දින කිහිපයයි..
May 26, 2022 at 10:02 pm | lanka C news
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ ඉතා සීමිත දින ගණනක් පමණක් කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
හමුදා සම්ප්රදාය අනුව හමුදාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීම සිදු කරන නිසා එයට ගරු කිරීමක් වශයෙන් සීමිත දින කිහිපයක් ඔහු එම තනතුර දරනු ඇත.
ඉන් අනතුරුව ඔහු එම ධුරයෙන් ද ඉවත් වනු ඇති බව ද සඳහන්ය.
මෑත සමයේ දී රටේ තැනින් තැන ඇති වූ ගැටුම්කාරී සිදුවීම්වලදී ජනතාව වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් දේශපාලකයන් විසින් ඔහුට වරින් වර දෝෂාරෝපණය එල්ල කර තිබිණි.
එනිසා තම තනතුරේ වගකීම් නිසි ලෙස ඉටු කිරීමට හැකිතරම් නිදහස් වාතාවරණයක් නැති වීම මත කලකිරීමට පත්ව හමුදාපතිවරයා සිටින බවද වාර්තා වෙයි.
දේශපාලනඥයින් වෙනුවෙන් පෙනී නොසිටීම නිසාවෙන් ඉහළ දේශපාලන බලධාරීන්ගේ චෝදනාවට ද හමුදාපතිවරයා ලක්ව ඇති බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මේ අවසානයේ ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් වීමට නියමිත අතර එතැන් සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කිරීමට නියමිතය.
Thank you for your services to the Country,General.
Request everyone to refrain from making unnecessary comments on the General. He has Retired as a Military officer and NOT as a politician.
Thank You.
Ow. E wagema oba thuma deshapalanaya karanna soodaanam bawath aaranchiy
An officer and a Gentleman
Respect Sir..
ලෙහෙසි පහසු රාජකාරිය ක් වෙන්න විදිහක් නෑ ඔබ ඉටුකලේ. හැම දේටම දේශපාලන ඇගිලි ගැසීම් නේ .
ඔබ කල සේවය විශිෂ්ඨ යි .
Good luck Sir
Good that you resign. We cannot trust bloody politicians. There are notorious criminals. Bloody culprits. Our country is going to dog due their criminal activities
Good that you resign. We cannot trust bloody politicians. There are notorious criminals.
Our country is going to dog due their criminal activuties
Good that you resign. We cannot trust bloody politicians. There are notorious criminals.
You are the greatest person in my country. Don go to the political place. You are my greatest leader in the army. I respect to you all the time. 🙏🙏🙏. Thank you so much.
මේ කාලකන්නිය නිසා හමුදාවේ කි දෙනෙක් ට හමුදාපති වෙන්න බැරි උනාද …. ඥානක්කව ගොට්ට සෙට් කලේ මු. තෝ හැමදාම කලේ නළු කම. 53 සේනාංකයේ ස්වර්ණවාහිනිය එක්ක පිටිපස්සෙන් ගිහින් පොර උනාම ඔහොම තමයි. තොට කුණුහරුපෙන් නෙවෙයි බනින්න තිබ්බේ ඊටත් එහා ඒවා කියල… රටේ ඉන්න මැරීම මාරි මුසලයෙක් තමයි තෝ. යාළුවගේ ගැනිට කෙලපු එකා නේ උඹ… හොඳ වැඩේ, මකබවිලා පල. ඊළඟට ජනාධිපති වෙන්න හිටුව..
වෙන මොකක් හරි භාර ගන්න අදහසක් ඉදිරි දින වල දැක ගත හැකි.