ශවේන්ද‍්‍රට විරුද්ද වූවාට ඇමරිකාවේම ‘අසූචි වල’ චෝදනාවෙන් විමල් පහර දෙයි..

August 20, 2019 at 10:00 am | lanka C news
ශවේන්ද‍්‍රට විරුද්ද වූවාට ඇමරිකාවේම ‘අසූචි වල’ චෝදනාවෙන් විමල් පහර දෙයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් විරවංශ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම පිළිබඳව ඇමෙරිකානු තානාපතිනිය සිදු කළ ප්‍රකාශය දැඩි අප්‍රසාදයෙන් යුතුව හෙළා දකිමු!

ට්විටර් පණිවිඩයක් මගින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය විසින් ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් ප්‍රකාශයක් නිකුත්කොට ඇත. එම ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත් වේ. එයට හේතුව ලෙස ඇය කියා සිටින්නේ නව හමුදාපතිවරයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව චෝදනා එල්ල කොට තිබීමය.

ඇය විසින් තම රාජ්‍යතාන්ත්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිඳු කළ මෙම ප්‍රකාශය පිළිබදව අප දැඩි විරෝධය ඇය වෙත ප්‍රකාශ කරන අතර පහත සඳහන් කරුණු ඇයට මතක් කර දීමට කැමැත්තෙමු.

2015 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ශ්‍රී ලංකාවේ හමුදාවට සහ එහි නායකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කළ OISL වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට හෙවත් චෝදනාවලට පිළිතුරු බැඳීමට ශ්‍රී ලංකාවේ රජයට සහ හමුදාවට පමණක් නොව එම ක්‍රියාවලිය පිළිබඳව කතා කිරීමට සෙසු රටවලට ද අවස්ථාවක් ලබා නොදුනි. ඊට හේතුව වූයේ ආචාර ධර්ම සහ ස්වාභාවික යුක්තියට පිටුපාමින් ඇමරිකා එක්සත් ජනපදය විසින් බලපෑම් එල්ල කිරීම ය.

ඉන් පසුව මානව හිමිකම් සමුළුව ‘අසූචි වලක්’ ලෙස හඳුන්වමින් එම ආයතනයෙන් ඉවත් වූ ඇමරිකා එක්සත් ජනපදයට එම ආයතනය විසින් ස්වාභාවික යුක්තියට පිටින් ඉදිරිපත් කළ චෝදනා උපුටා දැක්වීමට අද කිසිඳු සදාචාරාත්මක අයිතියක් ද නැත.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ

45,051 Viewers

17 Comments to “ශවේන්ද‍්‍රට විරුද්ද වූවාට ඇමරිකාවේම ‘අසූචි වල’ චෝදනාවෙන් විමල් පහර දෙයි..”

  1. Critic says:

    Sack this woman from SL! She’s breaching her diplomatic protocol and poke her nose into the internal affairs of the country. If we’d the president with the strong spine, so called diplomatic would have been sacked within 24 hours! We wish we had a strong president for our country!

  2. Critic says:

    Sack this woman from SL! She’s breaching her diplomatic protocol and poke her nose into the internal affairs of the country. If we’d the president with a strong spine, so called diplomatic would have been sacked within 24 hours! We wish we had a strong president for our country!

  3. kanishka Tissa says:

    It was ok for Neo colonial Western imperialists when Gen. Fonseka under whom Shavendra Silva served during the war became the presidential candidate in 2010. Gen. Fonseka’s treacherous and fabricated story of “White Flag” helped these imperialists to frame false War Crime charges against Sri Lankan armed forces to punish Rajapakshas as they eliminated LTTE terrorists, the Cat Paws of the West. Neo-colonists loath brilliant and upright personalities like Shavendra Silva who is not prepared to betray his motherland to be dismembered by the West to achieve their ulterior motives

    • very true. USA and UK who fall on their knees in front of Tamil di-ass-pora for a few lacks of Tamil votes will do anything to please these blood suckers. These Western politicians don’t know what these people do to their own countries in their own backyards. One day these beggars will start asking for a separate country in UK for sure and possibly in other countries as well. These beggars have already established colonies in UK, Canada etc. Not even a single White British will go anywhere near these colonies.

      Not only that. These so called developed countries are so full of jealousy that they cannot accept the fact that most ruthless terrorist outfit was eradicated completely by our great three forces in no time when there was the right political leadership. If Mahinda was not the leader then, SF could have been bought by USA even before Prabhakaran was killed.

      We followed defence.lk everyday several times during the war and saw how inch by inch Shavendra Silva lead the Wanni front. It appeared so difficult to move at least one inch in that terrain. Great leadership, great love for the country.

      It looks like those ancient heroes have born again and gradually coming to the right places to protect the motherland again from all the local and international parasites.

      Triple gem and all the samyakdrushtika devas will bless you to protect this country and and the Buddha sasana for a long long time.

  4. PK says:

    Madam this is not your country. So please donot involve in politics. You have a Joker in your country and we donot need a Joker.

  5. George says:

    It was ok for the US when Ranil Wickramasinghe appointed Field Marshall Sarath Fonseka as an MP under dubious circumstances then as a cabinet minister and promoted as Field Marshall.
    After all Lt Gen Shavendra Silva was only the commanding officer of one Army unit under SF. Why double standards?

  6. සෑම් says:

    අම්මපා යකෝ විමල් මල්ලිටත් මතක් වෙන දේවල් … ඔහොම යං .. ඔහොම යං ..

  7. මහජනයා says:

    චීනා ආධාර දෙනවා කියලා අරිනවා. ඇමරිකන් කාරයා අපේ බදු වැඩියෙන්ම ගන්නවා කියලා අරිනවා. ලොකුවුන් ඔක්කොම අරින්නම තමයි බලන්නේ. ශ්‍රී ලාංකිකයෝ එකතුවෙලා ගොදයනකන්. ඇමරිකන් කාරයා උගෙම එකෙක් මේකේ රජ කරන්න මානබලනවා . වහල්ලු ඌ තමයි රට ගලවන්නේ කියල ඌ වඳිනවා.

    • එතකොට කාවද ශ්‍රීලාංකිකයො පත් කර ගන්න ඕනැ ගොඩ යන්න නම්? ලප කුමාරද? සාමාන්‍ය ජනතාව ඒ හරක් විකුනලා ගොඩක් කල්. හොරකම් කළත් නැතත්, මිනී මැරුවත් නැතත්, රටේ ස්වාධීනත්වය ආරකෂා කරන කෙනෙක් තමයි ජනතාව ඉල්ලන්නේ. මොකද කන්න නැතත් ඉන්න රටක් ඕනෑ. ජෙප්පන්ට නම් ඕනෑ
      මිනී මරලා හරි, රට විකුනලා හරි පාර්ලිමේන්තුවේ බලය අල්ලන්න. හැබැයි හැමදාම අල්ලගන ඉන්න වෙන්නෙ රනිල්ගෙ මොකක් හරි තමයි.

  8. Love nature says:

    China hits back at US over human rights violations

    Beijing has urged the United States to “take care of its own affairs” before focusing on human rights abroad, in response to a scathing US report. The Chinese rebuttal referred to US gun violence and racism.

  9. Jagath says:

    Hats off Wimal sahodarayaa ! Only you have got a backbone to protect to Uncle Sam……
    Congratulations Wimal, so proud of you…. *****

  10. LION says:

    Report lists continued U.S. human rights violations in other countries

    http://www.xinhuanet.com/english/2018-04/24/c_137133943.htm

  11. David Milli-banda says:

    Alaina Telpitz rise from the Cess Pit stinking to point a finger at the appointment of General Shavendra Silva as Army Commander.
    Has not this DiplomUt broken diplomatic protocols ??

    She should stick her finger in her butt than in other’s butts and to know the stink.

  12. පොරමෝලා says:

    හිටපු ජනාධිපති වරයෙක් වන ප්‍රෙමදාස මහතා එදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන්ට මෙවැනි ඇඟිලි ගැසීමක් නිසා රටෙන් පිටත් වන ලෙස නියෝග කළා සේ අදත් අනවශ්‍ය ඇඟිලි ගැසීම් සිදු කරන ඇමරිකානු තානාපතිනිය පිටුවහල් කරන්න ජනාධිපතිට කොණ්දක් නැද්ද?

  13. වෙබ් බුවා says:

    වියට්නාම් යුද්ධය, ජපානයට පරමාණු බෝම්බ හෙලීම , සමූල ඝාතක අවි ඇතැයි බොරු චෝදනා ඉදිරිපත් කර ඉරාකය කුඩු පට්ටම් කිරීම ,රතු ඉන්දියානු ජාතිකයන් දඩයම් කර වඳ කිරීම වැනි බරපතල මානව සංහාරයන් කල ඇමරිකාව එනවද අපට බන කෙලින්න?

  14. sinha le says:

    US departure from the Human Rights Council: Why ?

Main News