ශවේන්ද්‍ර පත් කලාට ඇමරිකාවේ විරෝධය.. අයෝජන අකුලන බව රොයිටර්ට කියයි..
August 22, 2019 at 10:40 am | lanka C news
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව යුද හමුදාපතිවරයා ලෙස පත්කිරීම හේතුවෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන යුද්ධමය සහයෝගිතාවය හා ආයෝජන වලට බලපෑමක් එල්ලවනු ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රොයිටර් පුවත් සේවය සමග අදහස් පළ කරමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකු මේ බව සඳහන් කර තිබේ.
මෙම පත් කිරීම නිසා ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ආයෝජන සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් නිර්මාණය විය හැකි බවද එම නිලධාරියා සඳහන් කර තිබේ.
ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ බවත් මින් ඉදිරියට ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සබඳතාවක් පවත්වා ගත නොහැකි වනු ඇති බවත් ඔහු සඳහන් කර ඇත.
Sure laal sure, that is the thing and that is that.
Thank you all for your comments coming from the inner heart . The problem my dear friends if little bit different. The reason that our country is almost collapsed economically due these dirty politicians and looters of banks. we have no way of living if we don’t get money. How can we pay for food. This is the brutal way of handling democracy in the world by idiots without hearts. They want to be the king of democracy keeping everybody under the foot of them. That is western democracy. We care all depending on the money we are getting from the governments.The country is collapsed economically we have no way of expressing our views the way we want.
Bull shit. Look at all those countries without US / American help. They do very well. Same with us too, do not lick their backsides. be brave like prior 2015.
best news from shavendra’s appointment
රනිල් සහ නඩේ ඇමෙරිකාවට ගොට්ට අල්ලං ඇමෙරිකන් පදේට නැටුවට ලැබුනු උලව්වක් නැහැ. මහින්දගෙ කාලෙ ලිබියාව, ඉරානය, චීනය වගෙ රටවල් ඩොලර් මිලියන සිය ගනන් දෙනකොට ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් මිලියනයක් විතර දීලා මිලියන සීයක නීති දාන්න ආව. හැබැයි මහින්ද නෙවෙයි පයිසෙකට ගනන් ගත්තෙ. ජී එස්. පී නැතිනම් අපි හිගා කයි එහෙනම්. කුද ගහ ගනිල්ල උබලගෙ ජී.එස්.පී. එකත් එක්ක.
ඇමෙරිකාව ඔබාමා රජයෙන් චීනෙන් නය ගත්ත එක දැන් අමතක වෙලා තව වසර 5කින් චීනය ඇමෙරිකාව අබිබවා යනවා අපි චීනය සමගයි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අපේ ප්‍රණාමය,
USA has no sufficient funds to an investment any country.
The US Nation debt is 22 Trillion US dollars,that exceed country GDP.
Do not worry of US an Investment at all.
Very good news.