ශවේන්ද‍්‍ර හමුදාපති ධුරයෙන් ඉවත් කල යුතුයි.. නැතොත් ජාත්‍යන්තරය අප හා තරහා වෙනවා..- එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ

August 21, 2019 at 2:10 pm | lanka C news
ශවේන්ද‍්‍ර හමුදාපති ධුරයෙන් ඉවත් කල යුතුයි.. නැතොත් ජාත්‍යන්තරය අප හා තරහා වෙනවා..- එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ

යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම කාලෝචිත දෙයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී නිවැරදි කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පැවසීය.

ජාත්‍යන්තර වශයෙන් ණය ප්‍රදානයන් ලැබීම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම, GSP+ ආදී ජාත්‍යන්තර සහනවලටද මෙම තීරණය අයහපත් ලෙස බලපානු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ශවේන්ද‍්‍ර සිල්වා මහතා හැර හමුදාපති ලෙස පත් කළ හැකි වෙනත් අය සිටින බවද එනිසා ඒ වෙනස කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

මෙය තමන්ගේ පුද්ගලික මතය බව ද ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

78 views

62 Comments to “ශවේන්ද‍්‍ර හමුදාපති ධුරයෙන් ඉවත් කල යුතුයි.. නැතොත් ජාත්‍යන්තරය අප හා තරහා වෙනවා..- එජාප මන්ත‍්‍රී චන්දිම ගමගේ”

  1. THILAK says:

    WHEN COMPARE WITH MR. SHAWENDRA DE SILVA UMBA MONA GON WASSEKDA ????

  2. Nim says:

    ” MOKADA ? KAHANA WADA ? “

  3. ෂංඉඳියා says:

    ඒකතමයි!
    ඕක දෙන්ඩ තිබුනෙ හිටපු කොටියෙකුටනෙ!
    සංහිඳියාව නැගල යයි එතකොට!

  4. one shot says:

    මුගෙ මෑණියො මූ වගේ තව දෙන්නෙක් වැදුව නම්?

  5. TinTin says:

    අනේ පින් බතෝ ….. තොලොන්ජි වෙලාම පල… මොන හිකනලෙක්ද මේකා ? කවුද මේකාට චන්දෙ දුන්න මී හරක්

  6. susa says:

    kawda me napunsakaya dakket adamai mewage pawadena kalakanni edat hitiya adat innawa

  7. Asoka says:

    ජාත්‍යන්තරය තරහ වුනා කියලා මොකද ? මුන් 225+ ජනාධිපති පරම්පරා 60කට විතර රටේ සල්ලි හොරාගෙන ඉවරයි. අනෙක සිරිසේනට රට ගැන කැක්කුමක් නැහැ. සම්භාදක දැම්මත් ඉතින් දුක් විඳින්නේ 84% වන දුප්පත් ජනතාව විතරයි. මුන් හොඳට කාලා බීලා ජොලි කරලා වෙන රටකට හරි පැනගයි. ප්‍රභාකරන් හිටියානම් උව උනත් හමුදාපති කරනවා බන්. මුන්ට රට ගැන මෙලෝ රහක් නැහැ.

Main News