ශවේන්ද‍්‍ර හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා කිරීම ගැන UNHRC මහ කොමසාරිස්ගේ විරෝධය…

March 9, 2019 at 6:48 pm | lanka C news
ශවේන්ද‍්‍ර හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා කිරීම ගැන UNHRC මහ කොමසාරිස්ගේ විරෝධය…

මේජර් ජනරාල් ශවේන්ද‍්‍ර සිල්වා මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය කනගාටුව පළකර ඇත.

කොටි සංවිධානයට එරෙහිව මෙරට පැවැති යුද්ධයේදී 58 වැනි සේනාංකයට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති බවත් එවන් තත්ත්වයක් යටතේ 58 වැනි සේනාංකාධිපති ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්වීම ගැන දැඩි කනස්සල්ලෙන් සිටින බව කොමසාරිස්වරිය සඳහන් කර ඇත ඇය.

මේ බව සඳහන් කර ඇත්තේය ජිනීවා නුවර දී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මහ සභාවට ඉදිරිපත් කරන ශ‍්‍රී ලංකාව ගැන වූ ලිඛිත වාර්තාවෙනි.

ප්‍රතිසංවිධානය වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය ගැන සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බවද ඇය වාර්තාවෙන් සදහන් කරයි.

97 views

16 Comments to “ශවේන්ද‍්‍ර හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා කිරීම ගැන UNHRC මහ කොමසාරිස්ගේ විරෝධය…”

  1. simion says:

    Who the Hell is this bloody cunt?…who is trying to poke her finger to each and everything in our countries internal affairs?

  2. අංකූරා says:

    නංගී යුද්ධේ කියන්නේ අපරාධයක් තමයි , යුද්ධ හදන්නේ ඔහෙන්මනේ, ඒක නවත්වන්නකෝ!!.

  3. රටට හිතවත් says:

    හීන ආණ්ඩුව දැන් අපේ හමුදාවට නිලධාරීන් තෝරන්න දාල තියෙන්නේ මේ අම්මණ්ඩි ද හුටං?

  4. Dayani says:

    Stop accusing and bullying Sri Lanka and our forces, on an absolute bogus, unreal cause.!!
    There are millions of refugees living in refugee camps and instead of pointing fingers at this country, try to help and solve the problems of these displaced innocent people, suffering due to unwanted wars.!!
    WHAT UNHCR MUST DO AND BE FAIR TO ALL AND NOT TO FAVOUR OR ACCUSE AND INTIMIDATE COUNTRIES ON BOGUS CLAIMS AND PROPOGANDA.

Main News