ශවේන්ද්‍ර සිල්වාට විරුද්දව හමුදා ලොක්කෝ තිදෙනෙක් සාක්ෂි දෙති..
November 1, 2020 at 9:20 am | lanka C news
ඇමරිකා එක්සත් ජනපදය විසින් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට තහනමක් පැනවීමට මුල් වී ඇත්තේ මෙරට හමුදා නිලධාරීන් තිදෙනකු යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණි පසු හෙළි වී ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි.
අදාළ හමුදා නිලධාරීන් තිදෙනා විසින් දිවුරුම් ප්‍රකාශ මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට එම ප්‍රකාශ ලබා දී ඇතැයිද සඳහන්ය.
මෙම තිදෙනාගෙන් අයෙක් මේජර් ජෙනරාල්වරයෙක් වන අතර අනෙක් දෙදෙනා සාමාන්‍ය නිලධාරීන්ය.
හිටපු මේජර් ජෙනරාල් වරයා හමුදා සේවයෙන් ඉවත් කළ අයෙකි.
අදාල මේජර් ජෙනරාල්වරයා තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රහස් නියෝග නිකුත් කරන ප්‍රධානියා යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවසා ඇතැයිද හෙලි වී ඇත.
මේ අතර එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක් වන යස්මින් සුකා විසින් හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින්ද ඇමෙරිකානු රජයෙන් ඉල්ලා ඇති ශවෙන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති තහනම ඉවත් නොකරන ලෙසයි.
ඔන්න ඉතින් සිංහල පොරවල් ගෙ හැටි
සිංහල නෙමේ ඕනෑම ජාතියක ඔය වගේ පොරවල් ඉන්න බව දන ගැනීමට ඔබගේ දැනුම පුළුල් වේවා!
GOTAGEMA WEDAK WAGE
SF TA KALA DE MATHAKAY
Gon katha nokiya indin. SF thamayi uniform andan amerikawe gihin epa kiyaddi amerikawe rajya arakshaka amathyanshayata Gota sudu kodi aran awa ewunta wedithiyanna kiyala kiwwa kiyala kiwwe. Oka thamayi Shawendra pawa denna aththe.
මොකටද ඉතින් ඔය ඇමරිකාවට යන්නෙ?
I doubt a sacked general could influence CIA or State department to institute proceedings against an army commander of another country unless they wanted it to be so.
What more proof than the so called Sadam’s WMD. A CIA madeup hoax to start a war in Iraq to distroy Sadam.
WHO WANTS TO GO US
ඉතාමත් සන්විදානත්මකව ජනපතිතුමාට ,රජයට ,හමුදාපතිතුමාට ,රටට මහත් කාර්යභාරයක් කරන රාජ්‍ය නිලධාරීන්ට අපහාස කරන්නට ඔවුන් කරන සේවය හෑල්ලු කරන්නට සහ කොරෝනා හා සම්බන්ද ක්‍රියාවලියේ සිදුකරන යම් පියවර ගැන ජනතාවගේ සැකය ඇතිකරවා එම ක්‍රියාවලිය අඩාල කරවා මුළු රටේම කොරෝනා පතුරුවා හරින්නට යම් පිරිසක් අන්තර්ජාලයේ යෝධ වියාපාරයක් කරගෙන යනවා . මේ හැම පුවතකටම අපහාසාත්මක කොමෙන්ටු දමන්නේ එන්නේ ඒ සන්විදාත්මක පිරිසයි .එසේම ඔවුන් උග්‍ර බෞද්ද විරෝදීන් බවත් බොහොම පැහැදිලියි .ලංකා සි නිවුස් කරුණාකර මොවුන්ගේ අදහස් පලකරන්න එපා
yahapalane genaweth me wagema samaja jala viyaparawalin minissu nomaga yawala. danuth e kattiyama wenna ona ithin me dewana wadasatahana karanne
සහතික ඇත්ත රන්ජිත් කියන පුද්ගලයා විවිධ නම් වලින් (criminal, haduson,අලාපලුව, සනිකා, පොහොට්ටු කොටන එකා ) තව ගොඩක් නම් ගෙන මඩ ගහනවා, ඔහු gossip pageගොඩ කම දවසේ වියදම හොයාගන්ට මේ වැඩේ කරනවා , රැවටෙන අයත් ටිකක් ඉන්නවා , හරියටම FB රැල්ලට අහුවෙලා system වෙනස් කරන්ට ගිය වාගේ.
oya kiyana major genaral kawuda???? sunil ……. kiyala kenekda????
One man’s name is Hadapangoda living in California
aluth kibullu set ekak wage….
රණ සොයුර…!!
සැමදා අපි ඔබ සමගයි……………………………!!!