ශවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න ඇතුළු වන්නි මෙහෙයුමේ සෙන්පතියන් 56ක් විදේශයකදී අත්අඩංගුවට ගන්න සූදානම්.. ලයිස්තුව බාර දෙයි..
December 29, 2018 at 3:50 pm | lanka C news
වන්නි මෙහෙයුම ක්‍රියාත්මක කළ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් 56 දෙනකු විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අධිකරණ සම්මුති ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ උපදේශකවරියක් වූ යස්මින් සූකා බටහිර රටවල් වෙත එම හමුදා ප්‍රධානීන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත.
මෙම නාම ලේඛනයට වන්නි මෙහෙයුමේ සියලු හමුදා සේනාංක ප්‍රධානීන්ගේ නම් ඇතුළත් වී තිබේ.
එම නම් අතර කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා, ශවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය යන මේජර් ජනරාල්වරුන්ගේ නම්ද ඇතුළත්ව තිබේ.
මෙම හමුදා පිරිසට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා යස්මින් සූකා කටයුතු කර ඇත්තේ කොටි ඩයස්පෝරාවේ ඉල්ලීම මත බව හෙළිව තිබේ.
එම හමුදා ප්‍රධානීන්ට එල්ල වී ඇති චෝදනාවල සාක්ෂිකරුවන් වී ඇත්තේ හිටපු කොටි හමුදා නායකයන්ය.
– divaina
ME OKKOTAMA PERA
BANKU HORA
KURUDU POLLA
SAROM ANDA
KAKUL DEKEN ALLIYA UTHIEE
තිස් වසරක් පුරා ලංකාවේ මනුශ්‍ය ඝාතන වලට මුදල් සැපයූ අද පිටරටවල සිට ලංකාවේ දේශපාලනයට අත පොවන අන්තවාදී දෙමල ඩයස්පෝරාවට නීතියෙන් ගැලවීමේ මාර්ගයක් ලබාදී ජාත්‍යන්තර අධිකරණ සම්මුති ක්‍රියාත්මක කරන ලෙස එක්සත් ජාතීන්ගේ උපදේශකවරියක් වූ යස්මින් සූකා බටහිර රටවල් වෙත එම හමුදා ප්‍රධානීන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් ම අපි තරයේ හෙළා දකිමු ….එම චෝදනා අපි තරයේ ප්‍රතික්ෂේප කරමු
දෙමල කොටි ඩයස්පෝරාවේ මුදල්වලට අපේ හමුදා ප්‍රධානීන්ට බොරු චෝදනා නැගීමට උත්සාහ කරන UN උපදේශකවරියක් වූ යස්මින් සූකාට විරුද්ධව අපේ මුළු රටම නැගිසිටිය යුතුයි අගේ මේ චෝදනා අපි ප්‍රතික්ෂේප කරමු ..හෙළා දකිමු
Mongalayata sapa weva,thawathkatha ajutha weva
වන්නි මෙහෙයුමේ සියලු හමුදා සේනාංක ප්‍රධානීන්වූ අපේ විරෝධාර රණවිරුවන්වූ කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, ප්‍රසන්න සිල්වා, ශවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය යන මේජර් ජනරාල්වරුන්ට ජාතියේ උත්තමාචාරය
සිංහල මිනිසුනේ දැන්වත් අපේ රට ජාතිය වසර 30 ක මෙලෙච්චේද මිනීමරු LTTE ත්රස්තවාදීන්ගෙන් බේරා ගත් රණවිරුවන් රැකගැනීමට ජාතියක් වශයෙන් එක්වෙයව් වත්මන් ආණ්ඩුවේ පාලකයන් දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩ වී ඇත …ඔවුන් ගැන අපට පැහැදීමක් හෝ විශ්වාසයක් තැබිය නොහැක
මිනීමරු LTTE ත්රස්තවාදීන්ගේ බොරු චෝදනා වලට එරෙහිව නැගී සිටිව්
මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් හා ජාතික උරුම
මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම
මගේ යුතුකමය සළකව් හැම දෙනම
කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
ඉස් මොළ තිබෙද්දීත් මේ ගැන නොසිතන්නේ
ඇස් ගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ
Mongaltai Raniltai den sepada?
යස්මින් සූකා තොට හෙන ගහපන්
She is another Indian Colonial Parasite from South Africa.
She can be easily manipulated by giving Vodka.
This woman Yasmin Sooka is an Indian Colonial Parasite from South Africa.
She with another Indian Colonial Parasite Navanathum Pillayan from South Africa have been attacking natives of Indian Colonies.
We need more Idi Amins to kick Indian Colonial Parasites from their Colonies.
This woman is an Indian Colonial Parasite from South Africa.