ශෂීන්ද්‍ර රාජපක්ෂ තාප්පවල චිත‍්‍ර අදින්නට එක්වෙයි..

December 11, 2019 at 4:40 pm | lanka C news
ශෂීන්ද්‍ර රාජපක්ෂ තාප්පවල චිත‍්‍ර අදින්නට එක්වෙයි..

තරුණ ප‍්‍රජාව විසින් චිත‍්‍ර අදිමින් සිටි අවස්ථාවකට ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද එක්විය.

ඒ මහතා මොණරාගල දිස්ත‍්‍රික්කයේ තරුණ තරුණියන් චිත්‍ර අදින අවස්ථාවට එක් වූයේ මෙසේය.

461 views

7 Comments to “ශෂීන්ද්‍ර රාජපක්ෂ තාප්පවල චිත‍්‍ර අදින්නට එක්වෙයි..”

  1. ගරසරප says:

    කීප දෙනෙක්ගෙ අදහස් තමන් මත බලෙන් පටවනවා කියන්නෙ. චිත්‍ර දැකල සමහරු බය උනා කියන්නෙ.
    බයනම් තමා. තරුණ පරපුර සන්විදානය වන විදිහට හොර දේශපාලකයො බය වෙන්න ඕන තමා.

  2. Sam Fernando says:

    ඕව කරලානම් මිනිසුන්ගේ ඡන්ද ගන්න බෑ මහත්තයෝ

  3. කතරගම දෙවියන් says:

    මචන් මම මේ උබව අදින ගමන්

  4. Parakum says:

    His destiny is written in the WALL?

  5. Saman says:

    පල් හොරා

Main News