ශෂීන්ද්‍ර රාජපක්ෂ තාප්පවල චිත්‍ර අදින්නට එක්වෙයි..
December 11, 2019 at 4:40 pm | lanka C news
තරුණ ප්‍රජාව විසින් චිත්‍ර අදිමින් සිටි අවස්ථාවකට ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද එක්විය.
ඒ මහතා මොණරාගල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් චිත්‍ර අදින අවස්ථාවට එක් වූයේ මෙසේය.
කීප දෙනෙක්ගෙ අදහස් තමන් මත බලෙන් පටවනවා කියන්නෙ. චිත්‍ර දැකල සමහරු බය උනා කියන්නෙ.
බයනම් තමා. තරුණ පරපුර සන්විදානය වන විදිහට හොර දේශපාලකයො බය වෙන්න ඕන තමා.
ඕව කරලානම් මිනිසුන්ගේ ඡන්ද ගන්න බෑ මහත්තයෝ
ඕව නොකරම චන්ද 69 ලක්ෂයක් ගත්තෙ. කුහකයෙක් වෙන්න එපා හලෝ. ඔහොම යං.
Well said bro.
මචන් මම මේ උබව අදින ගමන්
His destiny is written in the WALL?
පල් හොරා