ශෂීන්ද්‍ර සමග පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනී.. ඌවේ බල පෙරලියක ලකණු..

July 23, 2018 at 12:40 pm | lanka C news
ශෂීන්ද්‍ර සමග පිරිසක් විපක්‍ෂයේ අසුන් ගනී.. ඌවේ බල පෙරලියක ලකණු..

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා එම පළාත් සබාවේ විපක්‍ෂයේ අසුන් ගෙන තිබේ.

ඔහුත් සමගම තවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් දෙදෙනකු විපක්‍ෂයට එක්ව ඇත.

පළාත් සභාවේ ආරංචි මාර්ග සදහන් කරන්නේ තවත් මන්ත‍්‍රී කිහිප දෙනෙකු ආණ්ඩුව අතහැරෙමී සූදානමක් ඇති බවත් එවිට වත්මන් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ බලය ඉදිරියේදී අභියෝගයකට ලක්වනු ඇති බවයි.

30,654 Viewers
Main News