ශෂීන්ද්‍ර රාජපක්ෂ වේදිකාවේ හඬයි..
July 28, 2020 at 3:00 pm | lanka C news
අවුරුදු විසි පහක් තිහක් පැරණි දේශපාලඥයෙක් බුත්තල පැත්තේ පැවැති රැස්වීමක කිඹුලෙක් වගේ අඬා වැටුණු බව ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එමෙන්ම ඔහු පමණක් නොව ඔහුගේ මහ ලේකම්වරයාද හඬා වැෙටණු තමන්ට දුටුවේ යැයි ඔහු පැවසිය.
තවත් දිනක් දෙකක් යනවිට උන්ගේ මහා එකාද පොළොන්නරුවේ සිට අඬනවා යැයි තමන් කැට තබා කියන බවද ඔහු සඳහන් කළේය.
හිටපු මහ ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මොනරාගල දී පැවති ජන හමුවක් අමතමිනි.
අපේක්ෂකයන් වේදිකාවේ හඬා වැටුනු ආකාරය රඟපා පෙන්වීමටද හිටපු මහ ඇමතිවරයා කටයුතු කළේය.
කුඩු කාරයෝ, කසිප්පු කාරයෝ තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්නත්, මිනී මරුවෝ නීතියෙන් බේරෙන්නත් දේශපාලනේට එනවා. උන්ව ගෙදර ඇරිය යුතුයි.
90,000ක් මිනී මරපු ජෙප්පොත් දේශපාලනේට ඇවිල්ල ඉන්නේ නීතියෙන් බේරෙන්නයි.
ජෙප්පන්ට තියන එකම එක මිනීමැරුම් චෝදනාවක් කියහංකෝ නඩු අංකත් එක්ක පුළුවන් නම්. නිකන් උසි උසි කියනකොට බුරන්නේ නැතුව.
මූත් මුගේ තත්තත් ගෙදර යැවිය යුතුයි. නූගත් කම කතාවෙන් තේරෙනවා. කොච්චර උනත් නාමල් මේ විදිහට කතා කරන්නේ නෑ. චමල් ප්‍රසිද්ද වේදිකාවෙදි මයිත්රීට උකුස්ස කියල කීවා. ජානාධිපති ඉදිරියේම මහින්දට ජනාධිපති කියල කතා කලා. චමල් ගෝටබය සමග ඔරොප්පුවෙන් ඉන්නේ. චමල් ඔහුගේ වයස බලා දේශපාලන යෙන් සමුගත යුතුයි .
ගොටාභය ජනපති ට ආදරේනම්, ඔහුට ශකිතියක් විය යුතුනම්, අනිත් සියලු රාජපක්ෂලා පරාද කල යුතුය. ගොටාභයට අවශ්‍ය කරන්නේ වැදගත් උගත් මිනිස්සු මිසක් දෙකයි පනහේ රාජපක්ෂලා නෙමේ. මහින්ද මහතා කෙරේ ගෞරවයක් ඇත. නමුත් ඔහුද දැන් විශ්‍රාම ගත යුතු වයසේ සහ සෞක්‍ය තත්වයක ඇත. ඔහුට විවේකය ලබා දෙමු. අනිත් රාජපක්ෂලා එකෙක් වත් වැඩකට නැති එවුන්ය. ගෝටා ට ලොකුම හිසරදය වන්නේ ඉදිරියේදී ඔවුන් සහ ඔවුන්ගේ බාල දේශපාලනයයි.
මේක තමා මුලු රටම කියන්නේ. මේ රට ඉදිරියට ගෙනයායාමට ඇති එකම බාදකය මේ රාජපක්ශලා. මැතිවරණයෙන් පසු හොදම ඇමති දූර මහින්ද ඇතුලු රාජපක්ශ නඩය බෙදාගෙන තමන්ට හිතවත් ලේකම්වරු පත්කරගෙන හොරා කන්ඩ පටන් ගන්නවා. මේව ගෝටට කොන්ට්‍රෝල් කරන්ඩ බෑ. චමල්ල වගේ වැඩ බැර මිනිස්සු හාබර් එක වගේ තැන් ගන්ඩමයි බලන්නේ.මුදල් ඇමතිකම මහින්දගෙන් පිට කිසිම කෙනෙකුට දෙන්ඩ ඉඩ දෙන්නේ නෑ. පරමාර්තය හොරා කෑම.
අනේ කට පියාගෙන හිටු. මෝඩ බල්ල.
maathrukaawa upset nedda..? Shashendra vedikawe enduwe nehe. kaudo andapu siduweemak rangapaala penneuwa. namuth ema siduweema wedikaawata sudusu nehe.
අලුත්ම මනාප කර්මයක්.මනාප හිඟන්නෝ වෙලා.දෙන්නම ඵපා ඔබේ වටිනා ඡන්දය
කතරගම පිං කැටේටත් කෙලපු එකෙක් ! … බෛයන්ගේ දෙයියො තමා ඉතින් ..😂😂😂
නිදන් වලට කෙලින දෙය්යො අදහන එකෙක් නොදන්න පිං කැටයක් ගැන කතා කරයි
2015 මහින්දගේ පරාජයට හේතුවූ එක පුද්ගලයෙක් වූ මොහු නැවත දේශපාලනයේ ..මොහුට කවුද ජන්දේ දෙන්නේ බූරුවෝ තමයි ..කතරගම බහු ආගමික කිරීමට උත්සාහ කල පුද්ගලයෙක් ..ජනතාව රැවටීමට දක්ෂයි නමට පක්ෂයට ඔබේ ජන්දය දෙන්න එපා ,,පුද්ගලයා ගැන මනා අවබෝධයකින් රට ජාතිය ආරක්ෂා කල හැකි අවංක උගත් බුද් ධිමත් පුද්ගලයින් පාර්ලිමේන්තුවට යැවීමට ඔබේ වටිනා කතිරය ගසන්න අපේ රට අනතුරේ
අනේ පලයං බූරුවො යන්න. තෝ හදන්නෙ රාජපක්ෂල කොටවන්න
pawe neda ..hitan…
Great leadership and matured politicians Minister Chamal and Mr Sashindra R, country except your service
Expect