ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ…

May 27, 2022 at 12:27 pm | lanka C news
ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ…

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබේ.

ඊට අමතරව රුපියල් ලක්‍ෂයක දඩ මුදලක්ද එය නොගෙවන්නේ නම් අමතර තවත් හය මසක සිර දඬුවමක්ද ලබා දෙන ලෙසද නියෝග කර තිබේ.

නීති විරෝධී ලෙස දේශ ගමන් බලපත්‍ර සකස් කිරීමේ චෝදනාව විභාගයට ගැනීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල විසින් මහතා මෙම නියෝගය අද නිකුත් කරනු ලැබීය.

කෙසේ වෙතත් මෙම නියෝගයට එරෙහිව ඇය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

එනිසා ඇය ඇප මත මුදාහරින්නැයි නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වන සදුදා සලකා බලන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පැවසීය.

162,238 views

76 Comments to “ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරේ…”

  1. හදිස්සියා says:

    විමල් බැසිලා විවේචනය කර ඉල්ලන් කෑවා. ඇමති කමක් නැහැ ගෑනිත් නැහැ. මීට පස්සේ කවරදාවත් පාර්ලිමේන්තු එන්නත් බැහැ.

  2. රඡපකයන්ගේ අසිමාන්තික වෙෙරය,.! says:

    රඡපකයන්ගේ අසිමාන්තික වෙෙරය,.!

    වීරවංශ වහාම වහළ්භාවයෙන් මිදෙනූ සැබෑ නිදහසේ මහඡන අරගළෙයට , නිවැරදි මාවතට හදවතින් මණසින් වහා
    ළුකතුවනු,.!

    අර්ඡුණ මහේනද්‍රන් ,රනිල් වික්‍රම,මහින්ද රඡපක,ශිරන්ති වික්‍රම,බැසිල් රඡපක නාමල් රඡපකයන්ගේ අනගත ඉරණම දෙස අවධාණයෙන්,.!

    රඡපකයන්ගේ අසිමාන්තික වෙෙරය,.!

    • NUWAN BRO says:

      what a joker is this commanding other to follow their political agenda ?is this how your aragala karayas thinking go to hell you bastards your times up

    • කමල් says:

      ඔව්, සුළු ජාතික කුමන්ත්‍රණකරුවන්ගෙන් රට බේරාගැනීමට පෙළගැසෙමු. සුළු ජාතික කුමන්ත්‍රණකරුවන්ගෙන් රට බේරාගැනීමේ නිදහස් මහජන අරගලයට පෙළගැසෙමු…..!

  3. රඡපකයන්ගේ අසිමාන්තික වෙෙරය,.! says:

    වීරවංශ වහාම වහළ්භාවයෙන් මිදෙනූ සැබෑ නිදහසේ මහඡන අරගළෙයට , නිවැරදි මාවතට හදවතින් මණසින් වහා
    ළුකතුවනු,.!

    අර්ඡුණ මහේනද්‍රන් ,රනිල් වික්‍රම,මහින්ද රඡපක,ශිරන්ති වික්‍රම,බැසිල් රඡපක නාමල් රඡපකයන්ගේ අනගත ඉරණම දෙස අවධාණයෙන්,.!

  4. Kuweni says:

    Wow they have captured the biggest thief of the century. The central bank robber and the terrorist of the Easter attack.. well done Sri Lanka. Proud to be a Sri Lankan..

  5. Nihal says:

    රටේ නීතිය ස්ථාපිතයි.. අධිකරණය ස්වාධීනයි කියල ලෝකයට පේන්න කරන බොරු රඟපෑමක් විතරයි.
    හෙට අනිද්දා වෙනකොට අභියාචනයෙන් ඔය ගෑණි එලියට.
    අපි නොදන්න ලංකාව.

  6. kalukaputaa says:

    oya pattawesa genita honda wede. epa baaragannath epaa, nidahaskorannath epaa. umbata hiragedara ethule
    ehe niladhaareen ekka budiyaganna eka kesewethath, ehe danduwam vindagena weli welee inna ayyalagennam berennama behe denaganin. umbe hila hondatoma vishaalakorala damanu etha.

  7. Janaka from Mathara says:

    ඇත්ත කතාව, හරිනම් දඬුවම් දෙන්ඩ ඕනෙ මේ පුද්ගලයාට නොවේ,
    හරියට හොයා නොබලා එවැනි පාස්පෝට් එකක් නිකුත් කරපු නිලධාරීන්ට.

  8. JR says:

    දැන් ඉතිං බය නැතුව ඉන්න ඇහැකි… අපරාධ රැල්ල ඉවරයි… පූට්ටු හැදුවට හොඳ පාඩං…

  9. Lucky says:

    රටේ තියෙන බරපතලම ප්‍රශ්න ටික මේ දරුනු අපරාදයට දුන් නඩු තීන්දුවෙන් විසදෙනවා. මහ බැන්කු හොරු වැනි සුලු අපරාද කාරයන්ටත් සුලු හෝ දඩුවමක් දුන්නා නම් වඩාත් හොදයි.

  10. Lucky N says:

    රටේ තියෙන බරපතලම ප්‍රශ්න ටික මේ දරුනු අපරාදයට දුන් නඩු තීන්දුවෙන් විසදෙනවා. මහ බැන්කු හොරු වැනි සුලු අපරාද කාරයන්ටත් සුලු හෝ දඩුවමක් දුන්නා නම් වඩාත් හොදයි.

Main News