ශෂී වෙල්ගම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. දැනුම්දීම බන්දුලගෙන්…

August 2, 2022 at 12:40 pm | lanka C news
ශෂී වෙල්ගම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. දැනුම්දීම බන්දුලගෙන්…

ශෂී වෙල්ගම මහතා ජාතික ගමනාගමන කොමිසම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට භාර දී ඇත.

විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කරන ලද දැනුම් දීමක් මත තමන් එම ධුරයෙන් ඉවත් වූ බවද වෙල්ගම මහතා සඳහන් කළේය.

8,619 views

3 Comments to “ශෂී වෙල්ගම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. දැනුම්දීම බන්දුලගෙන්…”

  1. අපි වහල්ලු.. says:

    මැති ඇමති වරුංගෙ හැතිකරේ දැන්වත් තොලෙංචි වෙලා පලයවු…අපිට තවත් පව් දෙන් නැතිව..

  2. Boru Show says:

    Aluthin pathkaraganna Bandulage nadaayek/yaaluwek athi.

  3. aniwa says:

    Just saying :
    වාහන අමතර කොටස් ගෙන්වීමේ දී රුපියල් මිලියන 125 ක් මුදලක් අවභාවිතා කළැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතා පෙබරවාරි 23 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (16) නියෝග කළේය.

    new fro 2017 පෙබරවාරි මස 16