ශ‍්‍රි ලංකාවට ජාත්‍යන්තර හමුදා යෙදවීමක්..?

May 18, 2022 at 9:20 am | lanka C news
ශ‍්‍රි ලංකාවට ජාත්‍යන්තර හමුදා යෙදවීමක්..?

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට පත්කර ජාත්‍යන්තර හමුදාවක් ශ්‍රී ලංකාවට කැඳවීමට සමහරුන්ට අවශ්‍ය වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම අදහස් පළකළේය.

‘අපි මුහුණ දී සිටින ආපදාව මානව ආපදාවක් දක්වා වර්ධනය කරන්න සමහරුන්ට අවශ්‍යයි ගාලු මුවදොර පිටියට ගස්සන්න සමහරුන් ඕන. ඒකට සදාචාර හේතුව බවට පත් කරගෙන අනෙක් මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියන්න සමහරුන්ට ඕන. එතකොට තමයි මානව ආපදාවක් ඇති වෙන්නේ.

ආර්ථික ආපදාවක් මානව ආපදාවක් බවට පත් වුණාම තමයි ශ්‍රී ලංකා රජයේ නීතිය හා විධානය ක්‍රියාත්මක වෙන්නේ නැහැ පොලිසියට බැහැ හමුදාවට බැහැ කියන තත්ත්වය පිළිගන්නේ. අන්න එතකොට තමයි ජාත්‍යන්තර වශයෙන් හමුදාමය අත පෙවීමක් ආක්‍රමණයක් වුවත් එන්න වාතාවරනය නිර්මාණය වෙන්නේ.

දැන් පවතින ආර්ථික ආපදාව මානව ආපදාවක් බවට පත් කරන්න ඇතැම් අයට අවශ්‍ය වුණා. මානව ආපදාවක් ඇති වූ විට බාහිර පාර්ශ්වයන්ට හොට දාන්න පොට පෑදීමක් බව කවුරුත් දැන ගන්න ඕනෑ. මේ රටම ගිනි තබන්න එන්න කියලා ඇතැම් අය ආරාධනා කළා. ආර්ථික පීඩාව නිසා මේ ප්‍රචණ්ඩත්වය ඇති වුණා කියලා කිව්වත් ඇත්ත තමයි එදා නීතිය බිඳ වැටීම. මම දන්න හැටියට මේ පිරිසට ගාලු මුවදොරට යන්න දෙන්න එපා කියලා තෙන්නකෝන්ට කිව්වා කියන දේ දැන් දන්නවා. පසුව මොකද වුණේ. හැම පොලිසියකටම නියෝග දීලා තිබුණෙ පොලිසිය අකර්මණ්‍ය වෙන්නයි. හමුදාව සක්‍රීය නොවීමත් ඒ සැලසුමේම කොටසක්. අපව මරන්න අවශ්‍ය නම් මරන්න. අරලිය ගහ මන්දිරයට මිනිසුන් ගෙනා ගොන් වැඩේට අපි විරුද්ධ ඒක සැලසුමේ කොටසක් නිසයි. හැමදෙයක් ගැනම ටුවිට් දාන අමරිකානු තානාපතිවරිය මිනිසුන් මරද්දි නිහඬව සිටියා. ඇයි ඒ?

අදත් මෙතැන බෙදීම ඇති කළේ අර කපුටා. ඒ කපුටාට රැවටෙනන්න එපා. මේ රට ගොදුරක් කරගන්න හදන අයට අවශ්‍ය දේවල් කරන්න එපා. බලන්න දැන් ලොතරැයිය ඇදුණේ රනිල් මහත්තයාටනේ.

එදා නීතිය බිඳ වැට්ටවුවන්ට දැන් නීතිය ක්‍රියාත්මක කරද්දි රතු මල්ලිලා විරුද්ධ වෙනවා. මොකද ඒ අය බයයි ඒ අයත් අත්අඩංගුවට ගනියි කියලා’

86,808 views

36 Comments to “ශ‍්‍රි ලංකාවට ජාත්‍යන්තර හමුදා යෙදවීමක්..?”

  1. Simon says:

    මේ ලමය හැමදාමත් රට ජාතිය ගැන හිතනවා. එතුමට ජයවේවා.

    • CEB -යක්කල ස්වර්ණා says:

      ඔම්ම් ඔම්ම්
      ඔයගොල්ලන්ට ධන සම්පත් ලැබෙන්ඩ ඔය ගොල්ලන්ගේ debit card මට දෙන්දකෝ
      මාරු වැඩක් තියෙනවා කරන්ඩ

      ඔම්ම් ඔම්ම්, ඔම්ම් ඔම්ම්, ඔම්ම් ඔම්ම්

  2. wasantha says:

    Mu wage depita kaattek me mihipita api nam dekala neha. Mu thamai Rata Kewe.

    • VADC says:

      එකන්ම

    • THE CITZENS says:

      The people expect all the national politicians to object to such a move, to land either UN forces or any other foreign army on our motherland ,though some NGOs and other evil local and international elements may try to exploit this critical situation to do a such a thing. The people are prepared to undergo any period of austerity and make any sacrifices to come out of this trouble ( as have done by countries like India , Malaysia etc.in the past) ,if genuine efforts are made by the politicians ,by setting examples to the people cutting down drastically the unnecessary expenditure and also minimising the corruptions and adhering to simple living. The rulers must start a island wide campaignes to grow all the possible agricultural food and other crops including export crops , at the same time trying to start all possible industries within the country.

    • Ratta says:

      ඔයා ගිනි තියන්න ආවා නේද මෙයාගේ ගෙදර? පරිස්සමින්.

  3. සීයා says:

    දැන් නම් හිතෙනවා මොකක් හරි විදේශ රටකට යටත්වෙලා හිටියානම් හොදයි කියලා. අඩුගානේ පිලිවෙලකට කන්න බොන්න ලැමිලා නීතිය හරියට හරි වැරදියට හරි ක්රියාත්මක වෙයි .

    • Helaya says:

      එතෙන්ට එන්න තමයි මෙච්චර දුරක් අපිව ගෙනාවේ ඇමෙරිකාව ගෝටවත් අන්දගෙන. බැසිල් රනිල් අනුර එකේ උදව් කාරයෝ.

    • ඇල්වතූර says:

      ඒකනෙ සීයෙ උඹ වගෙ උන්ට කසපාරවල් කකා වහල් කම් කරන්න තිබ්බනං ඇති. උඹලා වගේ උන්ට පස්සට පෙට්‍රල් ලීටරයක් ගහලා ගිණි කූරක් ගහලා දාන්න ඕනේ.

  4. Sam Silva says:

    Mootai ara Gammanpila rilavatai puluwan media conference thiyala minissu baya karana boru kiyanna vitharai.
    Mun dennaea hire danna one okkotama issella.

  5. Nishanthi says:

    Ada dina YUDA JAYAGRAHANAYATA wasara 13. Namuth ada boho ayata eya amathakai.THRIVIDA HAMUDAAWE jeevitha pooja kalaAPAGE SADAADARA ..RANAVIRUWANE JEEVATHWA AaBadithawa sitinna u RANA VIRUWANE ..MAHINDA GOTA, SF ETHULU oba siyalu denaatsma JAATHIYE… PRANAAMAYA… MEWAN UTHUM U VIRUWAN sitina apa RATATA kumatada vides hamudaawan? HADAWATHIN…APA KISIDINAKA…OBA THANI NOKARANNEMU❤🙏🙏

  6. SL says:

    විමල් හරි
    කපුටා තෝ පල මයිනා ගැන කියන්න දෙයක් නැත

  7. සුදේශ් says:

    එංගලන්ත පාර්ලිමේන්තුවේ ඊයේ ශ්‍රී ලංකාව ගැන විවාදයක් තිබුනා එහිදී කතාකළේ ඔවුන්ගේ යටත් විජිතයක් වගේ අවසානයේ එහි සිටි මන්ත්‍රීවරයෙක් ඇහුවා”ආසියා කලාපයට ඔවුන්ගේ මිලිටරි කදවුරක් මෙරට ස්ථාපනය කරන්න හැකියි නේද කියලා .ඔය පනින්නේ බලලා මල්ලෙන් එළියට.විමල්ට නිග්‍රහ කරන එවුන් ඔය වීඩියෝ එක් හොයාගෙන බලපල්ලා.ඒවගේම ගෝල්ෆේස් අරගලය එංගලන්තේ වැඩක් බවත් ඔය විවාදය ඇහුවම පැහැදිලි වේවි ඉබෙටම

    • Kubiyo says:

      Galleface එකට මුදල් දුන්නේ ඩයස්පොරව. බොරුවට නෙමේ කියන්නේ.

      • යමයා says:

        සාතන් මැල්කම් ගෙන් දැනගන්න පුළුවන්

      • Janaka from Mathara says:

        ඒකීය ශ්‍රී ලංකාව (Unitary Sri Lanka) වෙනුවට එක්සත් ශ්‍රී ලංකාව (United Sri Lanka) කියල ලේසර් කිරන
        වලින් ජනාධිපති ලේකම් කාර්යාලය දර්ශනය කලේ දෙමළ කොටි සංවිධානය කියල දන්නේ කීයෙන් කීදෙනාද?

    • Exposed says:

      GotaGoගම නිර්මාණය, එයට පහර දීම, පහර දීමට යොදාගත්තවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සහ අනතුරුව මිනිසුන්ගෙන් කලින්ම හිස් කර තැබූ නිවාස සහ ගොඩනැගිලි වලට ගිනි තැබීම, අරාජිකත්වයක් පිළිබඳ බිය ජනිත වනසේ වීඩියෝ කරමින් භාණ්ඩ කොල්ල කෑම,අවසානයේ රනිල්ගේ ආගමනය යන මේ සියල්ල කලින් සැලසුම් කරන ලඳුව දියත් කර ක්‍රියාත්මක කල ග්‍රෑන්ඩ් සැලසුමකි.
      ලංකාවේ ජනතාව බාහිර සහ අභ්‍යන්තර ප්‍රතිගාමී බලවේග පරදා නිදහස අත්පත් කරගැනීම වලකා තවදුරටත් අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයේම තබා ගැනීමේ ග්‍රෑන්ඩ් සැලසුමකි.

      • Kamala 🤗 says:

        👍👍👍කමෙන්ට්ස් දාන අය අතරේ දුරදිග පේන මොලේ තියන කෙනෙක් ඉන්නෙ බොහොම කලාතුරකින්.

    • Alapaluwa says:

      එංගලන්තයේදී සම්මාන ලැබුවයි කිවූ අබේසේකර නමැති නලු බට්ටා අරගල භූමියට කඩිමුඩියේ එවුවේ ඒ ගැන හොයා බලා රහස් වාර්තාවක් උන්ට ලබා ගන්ඩ බව දැන් තහවුරුවී ඇත. Alapaluwa from**

      • John the Baptist says:

        කොටින්ගේ දේශීය ඒජන්තයෝ ඌව පිලිගන්ඩ එයා පෝර්ට් එකට ගියයි කියල දැක්ක ගමන් දැනගත්ත ඌ ආවෙ අධිරාජ්‍යවාදීන්ට ඔත්තු බලන්ඩ බව.

  8. amarika says:

    මෙයා මේ කතාව හැමදාම කියන නිසා මට හැඟුනේ මේකත් ඒ ජාතියේ එකක්ම වෙන්න ඇති කියලා. හැබැයි ටිකක් කල්පන්නා කරනකොට හිතෙනවා ගෝල්ෆේස් අරගලය ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනේ සාමකාමී අරගලයක් ලෙස එහෙම තියෙද්දී සහ හොඳින් තෙරෙද්දීත් මේකට ගැහුවොත් කෙලවෙනමයි කියලා, එත් ගැහුවේ, හමුදාවට පොලිසියට මේක වලක්වන්න එපා කියුවේ (හරියට පාස්කු ප්‍රහාරය වගේ) මෙතන විමල් කියන කාරණාව සත්‍ය වෙන්න පුළුවන් කියන එක. රට අරාජිකත්වයෙන් අරාජිකත්වයට ගෙනල්ලා රට ඒ ගොල්ලන්ට ඕනේ විදියට හසුරවන්න හදනවද කියන ප්‍රශ්නය අහක දමන්නම බෑ. මේ අලපනැල්ලේ රනිලාට බලය දීලා කපුටා ඌව පාලනය කරනවාද දන්නේ නැනේ. දැන් ඉන්න බලය තියන (ජවිපෙ හැර) ඔක්කොම ඇමරිකන් හිතවාදීන්.

    • සෝමවංස says:

      ජවිපෙ ගැන ඔයා මොනොව දන්නවාද. උන් අමෙරිකාවෙන් සහ NGO සල්ලි වලින් ජීවත් වෙන්නේ. Jyli Chan ගෙදරට ආව හැටි දකින්න නැතිව ඇති.

      • මායාදින්න says:

        සෝමවංශ සහෝදරයා ජීවත්ව සිටියදී  “ජෙප්පන්ගෙ කටේ ඩොලර් හිරවෙලා” කියල කියපු කතාව මතකද?

    • සභාවේ සිනා says:

      “දැන් ඉන්න බලය තියන (ජවිපෙ හැර) ඔක්කොම ඇමරිකන් හිතවාදීන්” . සභාවේ සිනා!

  9. බලපෙරේත says:

    මේ හරකා කියන බොරු පිලිගන්න මීහරක් තවමත් සිටිති.

    • නොදකිං says:

      බුද්දිමත් මීහරකෙක්. මේවා උඹලට මෙගා නාට්ටි වගේ නේද බන්? කන්නයි බොන්නයි රෙ…යි තියේ නම් වෙන .මොනවද නේද බන්?

      • Sarasi says:

        පිටරට විශ්ව විද්‍යාලයක මුදල් ගෙවා අධ්‍යාපනය ලබාදෙන ලප කොටාගේ කොල්ලා නිවාඩුවට ලංකාවට ආවහම බඩු උස්සන් නයිට් ක්ල්බ් ගිහින් රුපියල් 350 නේ බියර් එකට රුපියල් 3500 ගානේ ගෙවන්ඩ සල්ලි
        කොයින්ද?

        • හඩු ජෙප්පා says:

          කැට හොල්ලල හම්බ කරන එවුවයි කප්පම් විදිහට එකතු කරන ඒවයි තමයි ඒවට වියදම් කරන්නෙත්.

    • නිර්පාක්ෂික දීපාණී සිල්වා says:

      ලප කොටා ඇස් දෙක ලොකු කරගන, කට උල් කරල විදින පච අහන්ඩ කී දෙනෙක් ඉන්නවද?

  10. RAGA says:

    ශෂී අක්කට අකේ පුරින්න ආපු කොල්ලට ජආත්යන්තරය වය්ග්ර පොවලා විමලෝ උබට බොන්න දීලා සිහිය නැති උනාට පස්සේ බෝගේත් කටට දීල කොල්ල හාර්ට් අත්ටක් වෙලා මලේ ,,වග කියන්න ඕනේ ජාත්‍යන්ටරය

    • Lalith says:

      ලොක්කා අගමැති නිසා සමණළයින්ට දැන් කල්ල මරේ. ඇත්තටම උඹල වචන 10 කිව්වොත් 9ක් අකේ පුරින එකමයි. චික් තොපිට ලැජ්ජ නැද්ද

      • ස්ටාර්ලින් තට්ටයා says:

        තමන්ගේ වැදූ මවට පමනක් නොදෙවෙනි තම සුලු මව සමග සංසර්ගයේ යෙදීමට හැකි අවලමෙකුගේ වහල්ලුන්ගෙන් ඊට වැඩි සුචරිතයක් බලාපොරොත්තු විය හැකිද?

Main News