ශ්රීපනිප හතරක් ඇමතිකම් ගන්න යයි…
May 17, 2022 at 11:20 am | lanka C newsනව කැබිනට් මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුර හතරක් හිමිවීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
නමුත් නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර ලබාගැනීම පිළිබඳ අවසන් තීන්දුව පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව තීරණය කිරීමට නියමිතව ඇත.
ස්වාධින මන්ත්‍රි කණ්ඩායම ආණ්ඩුවට සහාය දීමට තීරණය කර ඇතත් කිසිදු තනතුරක් ලබා නොගැනීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වැඩි පිරිසකට අමාත්‍ය ධුර ලබාදීමට නියමිතව ඇත.
Oya Nimal Siripala kiyana eka amathi duratak gatte nattan mm kana kapagannawa. Uge deshapalana itihasaya diha baluwot 94 idan apu hama anduwakama karanam gahala kohoma hari amathi kamak gannawa. Habey mu ratata karapu ekama sewayakwat na. Parliment awat muge wade nidaganna eka tamay..
Ei NS Health Minister kaale honda wedak karala wifeta athe maattu wela photos samaga paththara wala giye?
If most in SLPP will still be in new cabinet there is no change because it will be the same incompetent loud mouthed idiots .
Sri Lanka is doomed forever.