ශ්රීලනිපය දෙකඩයි.. ඇතුලේ ගාලගෝට්ටි.. හය දෙනෙක් තනතුරු අරගෙන ආණ්ඩුවට…
May 15, 2022 at 10:02 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් 6 දෙනකු ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂය කුමන තීන්දුවක් ගත්තද ඔවුන් විසින් මෙම ආණ්ඩුවට එක්වීමට තීරණය ගැනීමත් සමග ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයකට පත්ව තිබේ.
ඒ හේතුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ කොන්දේසි සහිත සහාය ආණ්ඩුවට ලබාදීමටයි.
ඒ බව පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 12ක් පාර්ලිමේන්තුවේ සිටින අතර ඔවුන් මුලින් තීරණය තිබුණේ ආණ්ඩුවට එක් නොවී විපක්ෂයේ සිට හොඳ දේවල් වලට සහාය දීමටයි.
නමුත් ඇතිව තිබෙන තත්ත්වය මත මෙම නව තීරණයට එළැඹ ඇතැයි ද දැනගන්නට තිබේ.
කොහොමද මල්ලිලා අපේ ගෙදර ගිනි කිකිළි පුක කිටි කිටි වෙන්ඩ ජීන්ස් අදින හැටි
අපි වඩුමුන්න වලව්වේ හමුලානේ ලොකුමල්ලි
මේ ඇමතිකම් ගන්න උන්ගේ ගෙවල් ගිණිතියල වැඩක් නෑ මුන්ව ගෝල් ෆේස් ගෙනත් මුන්ගෙ පුකේ අරින්ඩ ඕනැ .
හග් හා හිග් හිග් හු
ශ්රිලනිප හැමදාම දෙකඩයි 👉💔😂
ඇමතිකම් සහ වරප්රසාද ලැබෙනවානම් පක්ෂ පාට මොකටද?. රටට කෙලවුනත් අපි ගොඩ.
ඒගොල්ල යාලුවො මල්ලි.එකතු වෙලා නාට්ටියක් පෙන්නනවා.අපිට හෙන ආතල්. එකතු වෙන්න ක්රමයක් හදන්නත් එපැයි
Lankawe thiyena thirisanma pakshya.
ඒගොල්ල යාලුවො මල්ලි.එකතු වෙලා නාට්ටියක් පෙන්නනවා.අපිට හෙන ආතල්. එකතු වෙන්න ක්රමයක් හදන්නත් එපැයි
The deal would have been with Ranil to protect Maithree from being arrested for Easter Bombing. Maithree is no better than Gota, the decision he takes in the morning is changed by evening. How can we trust such a crook?
That SLFP of under Dr Matharipal Sirisen a ex- President the 2015 Jan 8th aganda wanted regain by leadership of Balapatiys Silve is currentely pressuring joint Ranil Wicka led “New” Goverment. They not for overcome crisis but they seek survival of Personl benfits of thier lives as sson as poosible.
That SLFP of under Dr Matharipal Sirisen a ex- President the 2015 Jan 8th aganda wanted regain by leadership of Balapatiys Silve is currentely pressuring joint Ranil Wicka led “New” Goverment. They not for overcome crisis but they seek survival of Personl benfits of thier lives as soon as poosible. SLFP and SLPP are leadership of woking against wish and will majority citizens of Islandres.
The Gota, Basil and Mahinda of that Rajapakeses SLPP has been hijicked 2019 Novemner 16 mandate which has turn into version of hegemonies ROAD Map to be laid foundation of Neo-Liberalism to be contitunation under Ranil Wicks. Rajapakes has outright betray country to Western interest.