ශ‍්‍රීලනිපය දෙකඩයි.. පක්‍ෂය නොතකා රනිල්ට ඡන්දය දෙයි…

July 18, 2022 at 3:20 am | lanka C news
ශ‍්‍රීලනිපය දෙකඩයි.. පක්‍ෂය නොතකා රනිල්ට ඡන්දය දෙයි…

එළැඹෙන විසිවෙන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇතැයි වාර්තා වෙයි.

එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තම පක්ෂයේ ස්ථාවරය වන්නේ මෙම නිලවරණයේදී කිසිවෙකුට සහාය නොදීමට තීරණය ගත් බවයි.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දැනටමත් කණ්ඩායම් දෙකකට බෙදී තිබේ.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් රජය සමග සිටින අතර ඔවුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය අනුව කටයුතු කරනු ඇත.

ඒ අනුව ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා කරමින් සිටී.

108,617 views

16 Comments to “ශ‍්‍රීලනිපය දෙකඩයි.. පක්‍ෂය නොතකා රනිල්ට ඡන්දය දෙයි…”

  1. David Milli-banda says:

    Western pressure is subdued with Ranil at the helm.
    The grave mistake Gota & SL made was alienating from China. Why?
    Even MBS of Saudi cold shouldered Biden & Boris.

    Hope Ranil would not make the same mistake.
    ranil must engage China.
    Even at the recently concluded G20, it was only China who came forward and openly gave $ 50m while other Countries were numb.
    When it comes to matters, its Human Rights but when they have to give they go dumb.

  2. Ratawasiya says:

    It is due to the incompetence of SLFP leader Maiththeepala, Today the country is in this mess . Up to 2015 country was moving forward very smoothly with out any problems. It is better for the country and the SLFP to get rid of this man as early as possible.

  3. john the Baptice says:

    ගමට නොයන් පුතෝ

    • adare aragale says:

      ගෙවල් ගිනිතියයි!
      ආදරයේ අරගලය

  4. fr says:

    එහෙනම් අනික් අය ඩලස්ට දෙයි

Main News