ශ‍්‍රීලනිප තව පිරිසක් ආණ්ඩුවට.. යන පිරිස මෙන්න..

May 22, 2022 at 11:22 am | lanka C news
ශ‍්‍රීලනිප තව පිරිසක් ආණ්ඩුවට.. යන පිරිස මෙන්න..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස්දෙනකු ආණ්ඩුවට එක් වනු ඇතැයි එහි ආරංචි මාර්ග කියා සිටියි.

දැනටමත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

මහින්ද අමරවිර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් මෙසේ ආණ්ඩුවට සම්බන්ධ වනු ඇතැයි ද වාර්තා වේ.

මෙම පිරිසෙන් මහින්ද අමරවීර මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් ද ඉතුරු සිව්දෙනා ගෙන් තිදෙනෙකු ට රාජ්‍ය අමාත්‍යධුර ට හේතුව ද හිමි වනු ඇතැයි පැවසේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව සහාය දීමට තීරණය කර ඇත්තේ තනතුරු බාර නොගෙන තවදුරටත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමිනි. පක්ෂයේ එම තීරණය නොතකමින් මෙම පිරිස ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබේ.

93,930 views

8 Comments to “ශ‍්‍රීලනිප තව පිරිසක් ආණ්ඩුවට.. යන පිරිස මෙන්න..”

  1. ඡන්ද ප්‍රතිඵල says:

    2022 මැයි 09 කලු ප්‍රහාරයෙන් පසු වාසි ලැබූ 09 දෙනා…!

    http://neethiyalk.blogspot.com/2022/05/2022-09-09.html?m=1

  2. නුව්න් says:

    සුද්දන් සහ කලු සුද්දන් නීති හදා දී ඇත්තේ ශ්‍රී ලංකාව දියුණු කිරීමට නොව තව තවත් දුප්පත් කිරීමටය. බඩෙන් කල්පනා කරන කිහිප දෙනෙක් ඒ බව දන්නේ නැත….!

  3. මෛත්‍රී පව්නේ😫 .

    • samitha himi says:

      Maitree hondata hamba karagena inne. Atha arinne ne O.L karayo rata kewa iugathun nihanda wela
      Tika denek ata pass unta sir kiyAmin dekata nememawa

  4. wije says:

    Niyamai M3 ta saha Dayasirita, Mewelawe rata gana nohitana kattiya oya.

  5. wahapala says:

    රිලාසිරියාට තමයි මුකුත් නැත්තේ පව් අසරණයා..!!!

  6. sunimal says:

    මේ හොරුන් පන්නා දැමිය හැක්කේ ජාතික ජන බල වේගයට පමණයි. සියලුදෙනා එක්වී සහය දෙමු. සැම දෙනාටම සතුටින් ජිවත් වන්න රටක් හදමු.. මේ කාලකන්නි සොරා ගත් සියලු දේපල නැවත ලබාගමු.

    • ගරසරප says:

      උතුරු කොරියාවෙ මිනිස්සු අන්ත දුක් වින්දද කිම් ජොන් උන්ට අතක් උස්සන්නෙ නැත. මන්ද පාලකයා අපූරුවට ජනතාවගේ මොල සෝදා ඇත..ජාජ්බට ජනතාව අතරට යන්න පේස් බුක් විතරක් මදිය. වැඩපිලිවෙලක් නැත. තිබුනත් ජනතාව දන්නෙ නැත. දන්න යකා හොදයැය් ජනතාව කියය්. ජවිපෙ මිනී මරා ඇත. එලෙස මියගිය මිනිස්සුන්ගේ නෑ පරපුර තවමත් ජීවතුන් අතරය. ජවිපෙ නැති ජ්ජබ අතේ ලේ නැත. උන්දැලාට මේ රටේ දේශපාලනය කොරන්නට නව මාවතක් විවර වී ඇත. ජවිපෙ නැට්ටෙ එල්ලෙන්නට තවදුරටත් අනවශ්‍ය බව නොතේරීම කරුමයකි. හරිනි අමර්සූරියලාට මීට වඩා හොද දේශපාලනයක් කොරන්නට පුලුවනය. ගෝල් දේශයේ අලුත් කොල්ලන්ට නායකත්වය දෙන්නේ මූලධර්ම මිස පුද්ගලයන් නොවේ. රටේ තුන්වන බලවේගයක් නැති එක කරුමයකි.