ශ්‍රීලනිප තව පිරිසක් ඇමති ධුරවල දිවුරන්න සූදානම්…- අමරවීර
May 26, 2022 at 6:23 am | lanka C news
එළැඹෙන සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඇමති ධුර බාර ගත් පිරිස් සම්බ්නදයෙන් මෙතෙක් විනය පරීක්ෂණ කැඳවා නැතැයිද හෙතෙම සදහන් කලේය.
රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් දිවුරුම් දීමෙන් පසු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.
Are we seeing the birth of a new UNP ?
No Appu! This is the old Rajapaksa game with a new Alliance headed by Ranil, the Central Bank robber, and Gotabaya still standing as ‘Horage Janadhipathi Pambaya’. Ranil is talking to the whole world through all global media outlets like CNN, SkyNews, Aljazeera, APP, Reuters, etc., and promoting Ranil’s fake Image to hide his biggest Bank Robber image. Ranil and SLFP together are Trying Their Best to Save Rajapaksas’ from going to Jail for lengthy periods to do Hard Labour in Jail for theri Stealing billions of poor SLankans’ money.
ඔය අමරවීරය පාර්ලිමේන්තුවේ ඉන්න ලොකුම තක්කඩි ගේම් කාරයෙක් ඇමතිකමක් වෙනුවෙන් මුගේ පු..ත් දෙනව .මේ අවලමා දෙවැනි වන්නේ හරින් ප්‍රනාන්දුට පමනයි
තනතුර විතරද. කෝ වැඩ.. පාර්ලිමේන්තුව වට කරගෙන උද්ඝෝෂණ කරන දිනය ඈත නොවෙයි ඔහොම ඉන්නකොට….
බන්ඩාරනායක මහත්තයා ගොඩ නගපු මැතිනිය පෝෂණය කරපු පක්ෂය විනාශ කෙරුවේ මෛත්‍රිපාල මහත්තයා කියලා නොතේරෙන්නෙ ලදරුවෙකුට විතරයි..
ශ්‍රී ලනීපයේ බණ්ඩාරනායක ප්‍රතිපති කෝ…දන් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්රතිපත්තිද?
Oyaala divranawaa..hathara athe divranawaa mechchara kaalekata kee parak divralaa ethi da? Namuth mepaman kaalekata una deyak naa.LTTE UDDE IWARA KALA EKAI LOKU DEYAKATA UNE WENA KISIWAK NAA
රට ජනයාත් තින්දු ගැනිමට කාලය එනතුරැ ඇගිලි ගනිමින් ඇත.
එදාට එකතුකරගත් සැමත් සමග සුපුරැදු රැකියාවට ගමට එමු.ප්ප්
Me kalakanni sunakayata NADA ratata kale. Elawamu
What are theses idiots are doing , how many ministerial posts they are going to create ? Even developed countries do not have so much of positions. Please work with limited posts, the country needs such dedication . This Amaraweera needs to get the votes from Hambantota district which dropped from Rajapakses. In near future he would join Pohottuwa .
හිගන කාලකන්නි රැළ. මුන්ට මෙතනින් කෑවෙ නැත්නම් වැලේ වැල් නැහැ. දේශපාලකයන්ට වැද වැද වාසියට කඩේ ගිය උන් දන්නෙ නෑ උන්ට මේ අමන දේශපාලකයො ඉතිරි කරල තියෙන්නෙ උලා කන්න සහ ලෙව කන්න යමක් විතරයි කියලා. නූගත් හැත්තට පාර්ලිමේන්තුවෙ වගේ නිකන් කන්න කොහෙවත් හම්බෙන්නෙ නැති නිසා මේකෙම එල්ලිලා ඉන්න බලනවා.ලැජ්ජ නැති අම්බරුවො ටිකක්.නීතිඥ සංගමයේ 15 දැන් කැලේ. මුන් දිනපතා වැඩිවෙනවා.
”ළිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙළියේ ”