ශ්‍රීලනිප පනින හය මෙන්න.. යන්නම ඔ්නෑ කියා පක්ෂ කමිටුවේදී කුණුහරුපෙන් බනිති..
May 16, 2022 at 12:02 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිත්වයෙන් යුතු ආණ්ඩුවට එක් වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල උග්‍ර මත ගැටුම් ඇතිවී තිබේ.
දැනටමත් කිහිප දෙනෙකු පක්ෂ නායකත්වයට තර්ජනය කරමින් සිටින්නේ තමන් පක්ෂය කැමති වුණත් නැතත් ආණ්ඩුවට එක් වන බවටයි.
අවසන් වරට පැවැති මධ්‍යම කාරක සභාවේ දී එම පක්ෂ මන්ත්‍රීවරයෙක් වන චාමර සම්පත් දසනායක විසින් කුණුහරුපෙන් බැන වැදී ඇති බව වාර්තා වෙයි.
මෙසේ ආණ්ඩුවට යා යුතු බව දැඩිව කියා සිටින්නේ නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, චාමර සම්පත් දසනායක යන පිරිසයි.
ඔවුන්ට දැනටමත් අමාත්‍ය දුර සදහා නම් යෝජනා වී ඇතැයිද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය යෝජනා කර ඇත්තේ ආණ්ඩුව අස්ථාවර නොකර ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් වලට සහයෝගය දීම විපක්ෂයේ සිට කළ හැකි බවත් එය පක්ෂය ගෙන ඇති ස්ථාවරය බවත්ය. නමුත් මෙම පිරිස පවසා ඇත්තේ කෙසේ හෝ ආණ්ඩුවට ගොස් අමාත්‍යධූරයක් භාරගෙන රටට වැඩි වැඩියෙන් සේවය කළ යුතු බවයි.
මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැඩි උණුසුම් ස්වරූපයක් ගනු ඇතැයිද දැනගන්නට ඇත.
මෙතන කීයෙන් කී දෙනාටද අවම තරමෙ උපාධියක් තියෙන්නේ? මුන්ට ඕනෙ තමන් වැජඹෙන්න තමයි. මොළේ තියන මනුස්සයෙක් නම් රටට සේවය කරනව කියන්න පුළුවන්.
me kawadath balalobeewa weda kala kalakannima horu mun desapalanayen athugala damamu pahara selfish sunakayo
ආප්ප ගතිය නැවත ඉස්මතු වූ වගයි.
තනතුරු රෙගෙන හෝ නෙමෙතිව එක්වන්න මේ රට ගොඩ ගන්න පාට පක්ස බේදයැකින් තොරව එක්වී එකා වගේ ඉමු අපි
Apo epa. Munra Dan thiyenne amathi waraprasada nathi eka. Melo wadak karanna bari set ekak. Eeelanga election eken out mun okkoma.
සිරිපාලය කොහෙ ගියත් කරන්නේ නිදාගන්න එකනෙ.
තොපි එන්න හදන්නේ මොකාටද කියල හිතාගන්න පුළුවන්.
අවස්ථාවාදියො.
චාමර ට ඉංග්‍රීසි බැරි උනාට කුණු හරුප හොදට පුලුවන් වෙගෙ….🤣🤣
චාමර ට ඉංග්‍රීසි බැරි උනාට කුණු හරුප හොදට පුලුවන් වගෙ ….🤣🤣
මේනිසා තමා මේ රට විනාශ වෙන්නේ. මුන්ගේ ගෙවල් නෙවේ මුන් ටිකට ගිනි තියන්න ඕනේ. මේ පනින්නේ රටට ආදරේට නෙවේ උන්ගේ හොර වැඩවලට
. පරන දේශපාලනයම තව ඩුරටත්. ජරා රට
දයාසිරි ඉන්නේ ගාන තව වැඩි වෙනකල් . ශාන්ත බණ්ඩාර ටත් රහ වැටිලා ඇති. සති දෙකකට කලින් ලොකු කුට්ටියක් ගත්තනේ