ශ්‍රීලනිප මතයට පයින් ගසා චාමර සම්පත් ආණ්ඩුවට එක්වෙයි…
May 15, 2022 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධුරයෙන් යුත් නව ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නෙකි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් යුත් නව ආණ්ඩුවට සහයෝගය දැක්විය යුතු බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී යෝජනා කළ ද පක්ෂය ඊට එකඟ නොවූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් පක්ෂය තම තීරණය පිළි නොගතහොත් තමන් තනිවම ආණ්ඩුවට සහාය දෙන බවද ඔහු පවසයි.
මෙම තීරණාත්මක අවස්ථාවේ පක්ෂ පාට භේද ඉවත දමා ආණ්ඩුවට සහාය දීම සියලු දෙනාගේ වගකීමක් බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
මෙයා වගේ මෝඩ අය නම් ආණ්ඩුවකට නැවත නොසිටිය යුතුයි. මේ වගේ අය නම් යුතුකම් වගකීම් අවබොධයෙක් ආවා නෙමේ. වරප්‍රසාද නැතිව ජීවත්වෙන්න බැරිකමටයි ඇවිත් තියෙන්නෙ.
Ayyata witharai hondatama therum giye
අපේ රට බංකොලොත් වුනේ මෙවැනි අවස්ථාවාදි මුදලට තන්හා දේශපාලුවෝ නිසයි ..රනිල් හොද කප්පමක් දෙනවා ඇති ..බටලන්දේ වධකයාට කඩේ යාමට තරම් ඔහු නිවටයෙක් වුයේ මන්ද ?
මෝඩ මී හරක් වඩේ කාරයා… මුගෙ කටට වඩයක් ඔබලා පුපට දෙන්න ඕනෙ පොල්පිත්තකින්
Aaaaaaaaaaaaah!!!!!! 9 venida umbala ehemada kare?????
උබේ කටට මම අයිස් චොක් එක ඔබන්නම්… හොදට කට හෝදගෙන වරෙන් පොන්සියො
තව මාසෙකින් විතර එක්කෝ මූ මැරුම් කයි නැත්තම් ගෙදර කුඩු කටගනී. මෝඩයෙක් මිසක් මොලේ තියෙන එකෙක් ආන්ඩුවට ගොට්ට අල්ලන්නේ නෑ මේ වෙලේ.
මෙන්න ත්‍රස්තවාදියෙක් .මුන් හදාගන්නේ ගෙවල් ගිනි තියා වි කියන බය ඇති කරලා මිනිස්සු ත්‍රස්ත කරලා ඒ මාර්ගයෙන් උන් ට ඕන දේවල් කරගන්න.අද මිනිස්සු විතරක් නෙවෙයි හාමුදුරුවරුන් පාවා තමුන්ගේ අදහස් කියන්න බය වෙලා .උමන්දාවට ගහපු එක ගැන විශාල ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් විරුද්ධයි නමුත් කතා කරන්න බයයි .ඔය නිරාගමිකා හැත්ත මුස්ලිම් පල්ලියක ට ඔහොම කඩාගෙන පනිනවාද?
ado keri darshana. muslim palliyakata thiyaa keri jaraa suruttuwekuta palliye pas paagannawath api ida denne
nehedo pakayo. thopilage hora ganayan pansala ethule korana jaraa wedawal vageneveido muslim palli ethule
koranne. ewa 100% poojaneeya sthaanaval. ewilla balahallako den apith den ona ekakata readyen innedo.
Appata Hudu, aayeth serayak thanakola kapannda kadu genath ekres korala thiyenawada?
දේශපාලුවන්ගේ ගෙවල් ගිනි තියන්න ඇත්තේ උන්ගේම මැරයන්ට කියලා ..උන්ට insurance එකෙන් එයට වඩා වටිනාකමක් ඒ ගෙවල් වලට ලබා ගන්න පුළුවනි ..මහජන බදු මුදල් සොරාගත් සියලු දේශපාලුවන්ගේ දේපල රාජසන්තක කලයුතුයි
මෙි ඉන්නේ ගෙවල් ගිනිතියපු අය. කරපු අපරාද මදි නැද්ද?
ඉස්සරහට ආන්ඩුවට සහයෝගය දක්වන අයට වෙන්න පුලුවන් දේ බන් කිව්වේ. මිනිස්සු ඉන්නේ ආවේගෙන්.
ඒකවත් තෙරුම් ගන්න බැරිනම් කඩේ යන එක දැන්වත් නවත්තපන්.
ena ena hema suruttuwagema suruttuvala kona kapala ewaayen sambolayak hadala, suruttu sinhalayantama
ewa kavannai innedo keri jaathivaadiyo.
Katayi, pulayi wahagena hitu kona kapapu Sookara hamba wesige putha.
රුපියල් කොටියක සන්තෝසම මක බැවිලා පල..
Mun wage ewn SLFP eken yana eka hondai. Aduma gane tikak hari Honda deshapalana pakshayak thiyenawa , mun wage gon harak nathi
Dumriye. wade wikunapu ekek manthree wunama meeta wadi deyak balaporoththu viya nohaka.
Ci D Must start chasing Hateful comments. Who is put it in here.
Sri lankan must learn how to respect follow citizens.
This abuse do not publish here L k c News.
Please 🙏 🙏 🙏
ලොකු කුට්ට් යක් කඩාගෙන තමයි මු පනින්න ඇත්තේ. පාර්ලිමේන්තු වෙ OL fail එවුන් 96 ක්.
මු එකෙක්. මුන්ට එන්න පුළුවන් විදියට තමයි මැතිවරණ ක්‍රමය හැදිලා තියෙන්නේ.
මුන් එන්නේ මිනිස්සු බය කරගෙන චන්ඩි පාර්ට් දාල ආතල් ගන්න යි . හොරා කන්නයි.
මේක යකෝ කොච්චර උගත්තු ඉන්න රටක්ද ?.
උද්දච්ච නුගත් අමනුස්ස යන් ඇමති වරු වීමෙන් අද කි දෙනෙක් දුක් විදිනවද?.
අපි මෙහෙම දුක් විදින්න ඕන ජාතියක් නෙවෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වීමට OL සමත් වීම අනිවාර්ය කරන්න ඕන. අඩු ගානේ OL වත්
පාස් වෙලා තිබුනොත් රටක් බන් කොලොත් වෙන කම් හොරකම් කරන්නේ නැ.
මේ නිතිය දැන් ඉන්න 225 ට බලපාන්නේ නැති විදියට ගෙනාවොත් පාර්ලිමේන්තු වෙ සම්මත කර ගන්න පුළුවන්. අරගල කරුවන්ගේ අවදානය මේ ගැන යොමු විය යුතුයි.