“ශ්‍රී ලංකාවට අසාධ්‍යයි…” බැසිල් පෙන්වන්න බෑ කියූ වාර්තාව IMF ප්‍රසිද්ද කරයි.. සම්පූර්ණ වාර්තාව මෙන්න..
March 26, 2022 at 9:20 am | lanka C news
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව පිළිබඳව නිකුත් කරනු ලබන වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදුවී ඇති බව එම වාර්තාවේ කියා සිටියි.
බදු අඩු කිරීම, මුදල් අච්චු ගැසීම, සංචාරක ආදායම් අහිමි වීම සහ රට වසා දැමීම හේතුවෙන් එය වඩාත් තීව්ර මට්ටමකට පැමිණ ඇතැයිද වාර්තා පවසයි.
අද වන විට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට දහයකට වඩා විශාල මූල්‍ය හිගයකට ඇද වැටී ඇති බව ද පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තාව කියා සිටී.
දැනට ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉලක්කම් දෙකක පසුවන අතර තනි ඉලක්කමක උද්ධමනය රඳවා ගැනීමට රජයට නොහැකි වි ඇතැයිද එහි සදහන්ය.
මෙම වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර මතභේදාත්මක තත්ත්වයක් පසුගිය සර්වපාක්ෂික සමුළුවේදී මතුවිය.
මුදල් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වාර්තාව කෙටුම්පතක් පමණක් වන බවත් ශ්‍රී ලංකා රජය එය අභියෝගයට ලක්කර ඇති බවත් එනිසා ලබාදිය නොහැකි බවත්ය.
එම සම්පූර්ණ වාර්තාව මෙතනින්…
Our Maestro Cabraal will say – Rubbish and We are on our way to Saubagya…
IMF එකේ වැඩකරන මිනිස්සු කොච්චර නිවැරදිව වාර්තා සපයනවාද කියල මේක කියවලා බැලුවාම වටහාගන්න පුළුවන්. මහබැංකුවේ ඉන්න ආර්ථික ඔස්තාර්ලාට අඩුම ගාණෙ මේක බලලා වත් රටක ආර්ථිකය හසුරුවන හැටි ඉගෙනගන්න ඕනැ. කබ්බාල්ට නම් ඕක තේරුම් ගන්න බැහැ. ඌ කියයි ඕකෙ තියෙන්නෙ අමූලික බොරු කියල.
අවසානයේ කබ්රාල් සහ මුදල් ඇමති වගකියන්නේ ජනපතිට නොවේද. ඉතින් හැමෝම ජනපති මේ අර්බුදයට වගකියන්න ඕන කියන එක අමතක කරන එක වැරදි නේද. මිනිස්සු ඡන්දය දුන්නේ ගෝඨා විශ්වාස කරල. බැසිල් මුදල් ඇමතිකමට ආවේ ජනපතිගේ අවශ්‍යතාව නිසා.
කබ්රාල්ට බෑ නම් උඹටද බැසිල්ටද පුලුවන්?
PRESIDENT NANADASENA,
IMEDIATLY SACK AND DEPORT YOUR YOUNGER BROTHER BASIL TO AMARICA AND PLS GET READY TO RESAIGN AND GO BACK TO YOUR COUNTRY (AMARICA)TOO.
YOU DO NOT HAVE ANY CHOICE LEFT WITH NOW !!!
BASIL KAPUTAS RESIGN AND GO BACK TO AMERICA …
Finance minister cannot understand the content of the document due to his language barrier. That is why he was not showing the document to others.
මෙි වාර්තාව දුන්නට මොකෝ. මෙි මැටි මෝල්ලුන්ට ඒක තේරෙනනෙ නැද්ද.
යකෝ මෙි වාර්තාව කියවලා තෙරැමි ගන්න පුලුවන් අය කී දෙනාද ඔය පාර්ලිමෙින්තුවෙි ඉන්නෙ.
ඔටිටුයි විස්සට අඩුයි.
Bath kana Harak thamai lankawa palanaya karanne
In every problem Basil is responsible ,without RESIGN there is NO servival …Basil resign and go home ..
We need not want you Basil ,here as FINANCE MINISTER
දැන් බැසිල්ට සැප ඇති. 😂 නමුත් මේ වාර්තාව සමාජ ගත උනාට ඉංග්‍රීසි භාෂාමය ගැටළු තිබෙන ජනතාවට කියවලා තේරුම් ගන්න බැහැ. ඒ නිසා මේ පිළිබඳව ප්‍රාමාණික දැනුම ඇති උදවියගේ වඟකීම තමයි මේ වාර්තාව සිංහල, දෙමළ භාෂාවන්ට පරිවර්තනය කරලා නැවත සමාජ ගත කරන එක. එවිට රටට වෙලා තිබෙන වින්නැහිය ඈත පිටිසර ගම්බිම් වල ඉන්න ජනතාවට පවා යම් කතරමකින් හෝ තේරුම් ගන්න පුළුවන් වේවි.
Cabraal has to be questioned on the contents of this report and asked to resign.