ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරනවා.. අපට අඛණ්ඩව එය කල හැකියි..- චීනය

August 17, 2022 at 10:22 pm | lanka C news
ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරනවා.. අපට අඛණ්ඩව එය කල හැකියි..- චීනය

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික හා සමාජයීය දුෂ්කරතාවයන් පිළිබඳ ව චීනයට බලවත් හැඟීමක් පවතින බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වැන්ග් වෙන් බින් මහතා චීනයේ බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට මෙම දුෂ්කරතාවලින් මිදීම සඳහා චීනය උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් එය චීනයට කළ හැකි බවත් පැවසූ ඔහු අඛණ්ඩව ඒ ආකාරයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් සඳහන් කළේය.

‘යුවාන් වැන් 5’ නෞකාව හම්බන්තොට වරායට පැමීණීම පිලිබදව ඇති වී තිබෙන උණුසුම් තත්වය පිලිබද කරුණු දැක්වීම සදහා මෙම මාධ්‍ය හමුව පැවැත්වින.

28,498 views

8 Comments to “ශ‍්‍රී ලංකාවට උපරිම උදවු කරනවා.. අපට අඛණ්ඩව එය කල හැකියි..- චීනය”

  1. ගූ-VP පොර Talk ගල් වැද්දා says:

    අඩා අපේ ගු-වප් අන්තරේ පොජ්ජට මගච්චපිය, අපෙන් උපදෙන් අරගෙන් කරන මගුලක්, රට කෙලවෙල් යන්ඩම කරපිය.
    උදව් කරන්නද අවොත් ගූ-වප් වේට්ට-පාසියෝ දට ගස්සනවා

    • THE CITIZENS says:

      Yes, apart from our neighbour India , Sri Lanka should also maintain good friendship with countries like China ,Russia who have helped us at our difficult times, specially during the period of 30 year war against L.T.T.E .terrorism and its aftermath when countries like America ,U K. were trying to punish our brave soldiers by bringing U.N. resolutions.

  2. උද්ඝෝෂණ says:

    ඉංග්‍රීසියෙන් ජාතික ගීය ගැයීම, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඉංග්‍රීසියෙන් ලබා දීම, ඉංග්‍රීසියෙන් ඉගෙනීම, ඉංග්‍රීසියෙන් කතා කිරීම, ඉංග්‍රීසියෙන් උපාධි ගැනීම දියුණු ලක්ෂණයක් කියන රැල්ලක් ළගදීම…

    • Balana Rala says:

      Are you happy when the national anthem is sung in Tamil,?
      There is no issues of getting our degree in English, speaking in English, supreme court order issued in English and so on because it is the global language…..this is the mentality of idiots who are thinking English language as their enemy. You fool, this is something that everyone should be concerned about. We are living in a Global village where our main communication is happening in English. So,v you are totally wrong? It’s not the language that’s causes problems, it is the people like you have a very narrow minds.

  3. Ravi says:

    If China genuinely wants to help us then they should write off all their loans and hand over the ports back to Sri Lanka. They also should assist SL with IMF negotiations. Otherwise these are just empty words.

  4. JR says:

    එහෙනං ඉන්දියාවෙ තොරතුරුත් දිගටම දෙනවා…

  5. JR says:

    එහෙනං ඉන්දියාවෙ තොරතුරුත් අඛණ්ඩව දෙනවා…

  6. දලු බන්ඩා says:

    ලන්කාව සිටිය යුත්තේ චීනය සහ රුසියාව සමග. චීනය කිසිම රටක් කොටවා විනාශ කරන්නේ නැහැ. රුසියාව යුක්‍රේනය දෙකම විනාශ කරන්න බටහිර රටවල් යුද්ධය ඇවුලුවා. දැන් ලෝකයේම අංක එකේ කෘෂිකාර්මික රටවල් දෙක එඑකිනෙකා මරා ගන්නේ කිසිදු වැඩක් නැති නේටෝව නම් මල ඉලව්වකට පැටලවීමෙන්. ලන්කාව මේවායින් පාඩම් ඉගෙන ගන්න ඕනෑ. IMF එකෙන් දෙන්නේ කාලබෝම්බ වැනි විනාශ කාරී උගුල් විතරයි.

Main News