ශ‍්‍රී ලංකාවට දිනකට කෝටි 600ක් ණයට ගන්න වෙලා..- බන්දුල

June 1, 2022 at 11:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවට දිනකට කෝටි 600ක් ණයට ගන්න වෙලා..- බන්දුල

ශ‍්‍රී ලංකාවට දෛනික වියදම් පියවා ගැනීමට රුපියල් කෝටි 600 ක පමණ මුදලක් විදේශයන්ගෙන් ණයට ගැනීමට සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට ආදායම රුපියල් කෝටි හාරසිය දක්වා අඩු වී ඇති බවත් දෛනික වියදම රුපියල් කෝටි දහසක් පමණ වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඉතිරි කෝටි 600 ක මුදලක් දෛනිකව ණය වීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව අද වන විට ණය හා පොලී ගෙවීමට නොහැකි තැනකට පත්ව ඇත්තේ මෙම තත්වය හේතුවෙන් බවද පැවසූ ගුණවර්ධන මහතා වෙනත් රජයක් බලයට පැමිණියද සේවක වැටුප් විශ්‍රාම ඇතුළු කපා හැරීමට නොහැකි වියදම් අනිවාර්යෙන්ම දැරීමට සිදුවන බවද කියා සිටියේය.

කොලඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

24,731 views

17 Comments to “ශ‍්‍රී ලංකාවට දිනකට කෝටි 600ක් ණයට ගන්න වෙලා..- බන්දුල”

  1. wimalasena H.D. says:

    mona kewuththakatada yako me moosala moonaa nugath haraka bath billaa allas maruwa me moda sinhala sur
    uttuwaawa thawath cabinett eke thiyaagena, maasen maaseta moota thava laksha gananaka pinpadith gevanna
    welai thiyenne.

  2. sumit says:

    You ass**hole that why we voted for you idiots…. So that you could develop the country…It is your job to do the job.. Don’t tell us we need this we want this etc… Give us solutions Prick

  3. Test says:

    එහෙම තියෙද්දි තමයි මේ මූසලය බිලියන් ගනන් වියදම් කරල හෝමාගම ක්‍රිකට් පිට්ටනි හදන්න ගියේ

  4. mahinda says:

    මෙයාම නේද 2020 බදු කප්පාදුව හොදයි කියලා TV එකේ කෙස් පැලෙන තර්ක දැම්මෙ.

  5. Lalla says:

    ඕකටද ලක්ෂ ගණනකට රජයේ රැකියා දුන්නේ.ඡන්ද පදනම වැඩි කරගන්න. බල තන්හාව සහ රට විකුණාගෙන කෑමට…

  6. Kumara says:

    Yes people demands system change. Privatize the government sector. Then no need to borrow further. Unfortunately people talk only about the expenses of 225 MPs. Real reason to this crisis is Corruption, Inefficiency & Wastage of the Government sector. Minor changes are not enough now. Only fundamental & radical changes could save the country.

  7. Gamarala says:

    උබලා ට්‍රිලියන් ගණන් ගහගත්ත සල්ලි දැන් එලියට ගනිල්ලා

Main News