ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..

July 1, 2022 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..

ශ්‍රී ලංකාවට මේ මොහොතේ ආධාර නොදෙන බව කොළඹ සිටින ජපාන තානාපති Mizukoshi Hideaki සඳහන් කර තිබේ.

ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට මේ මොහොතේ මූල්‍ය ආධාර ලබා දුන හොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය වීමේ අවධානමක් පවතින බවද ජපාන තානාපතිවරයා එහිදී සඳහන් කර ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ආධාර දීම සම්බන්ධයෙන් පසුව සලකා බැලිය හැකි බවද ජපාන තානාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව දෙමල සන්ධානය සදහන් කරයි.

104,237 views

51 Comments to “ශ‍්‍රී ලංකාවට මුදල් ආධාර දෙන්නේ නෑ.. වැරදි ලෙස භාවිත කරනවා..- ජපානය දැනුම් දෙයි..”

  1. SANA says:

    horu thma okkoma

    UNP
    UNP n JVP

    Then SLFP & POHOTTU

    how ever Tamil diaspora – trying destroy Sri-Lanka witch JVP also support them

    • THE PEOPLE says:

      The Japanese ambassador should understand that TNA does not represent the majority percentage of the people in this country.They may also have hidden, sinister objectives for asking not to help the country at this economic crisis .Sri Lankan people have been buying for decades many Japanese imports including Cars , heavy trucks, TVs , Cameras and many other things. If they cannot help at this crucial juncture their patrons who are undergoing severe hardships , the people would tend to consider that Japan too is no longer a genuine friend of Sri Lanka.

    • aanamaduwe maanavadu says:

      it was a very good decission from you mr.ambassador of japan. not only now otherwise never give money or any
      other humanity aid for this suruttu sinhala bauddha fanatic government. first of all arrest that fat big pig naanasaa
      ra monk and hand ihm over at the criminal courts at den haag. then only this country will be normal.

    • Shan says:

      Nothing is there to destroy. Everything gone. Not even money but also respect and dignity of the nation gone.

  2. Friend says:

    If any country for any reason say that they are not going to help Sri Lanka now, I am sorry to say they are not friends of our country.

    Country is on the brink of collapsing. They are playing internal politics with the future of Sri Lanka

  3. Gamarala says:

    සොරාගත් ඩොලර් බිලියන 22 ලබාගත්තා නම් මේ ප්‍රශ්න ඉවරයි.

  4. සෝමවංස says:

    මුන් ඉන්නේ මිනිස්සු බඩගින්නේ මැරෙනකම්. මුන් ජපන්නුනේ. මනුස්ස කමක් නෑ.TNA කල දුටු තැන වල ඉසීම කරගෙන යනු .

  5. kk says:

    මේ වෙලාවේ ලංකාවට ආධාර කරාට ඒ රටවලට වාසියක් නැහැ. ඒ නිසා ආධාර කරන්නේ ඇත්තම මිත්‍ර රටවල් පමණයි. බොරුවට ආදරේ රටවල් (තමන්ට වාසියක් නැත්නම් ආධාර නොකරන රටවල්) මේ වෙලාවේ පිහිටට එන්නේ නැහැ, මොකක්හරි හේතුවක් මත මගහරිනවා. උදවු කරන්න අවශ්‍ය නම්, IMF වගේ ආධාර දීලා අධීක්ෂණය කරන්න පුළුවන්. මුදල් නැතිව තෙල් දෙන්න පුළුවන්. බොරු සෝබන.

  6. David Milli-banda says:

    Then give assistance in kind.
    Either fuel or gas or medicine or is japan finding excuses as their local burrowings gone through the roof ?.

  7. Citizen says:

    Me TNA kotin tikata gahaha pannanna one… This is a false news and Japanees embecy has denied this.

  8. mali says:

    Do not give any benefit to TNA mafia who is trying to witness dying of sinhala people.They all should be expelled to the country they came here to grow tobacco and tea.
    All the ministers /MPS who associate with TNA and tamil diapora should be also penalised as they also want to see dying of sinhala majority.

  9. mahinda says:

    Japan also wants a change of government, that is why he said that it could be considered later.

Main News