ශ්‍රී ලංකාවට වාසිම පිටියේ ඕස්ට්‍රේලියාවට දැවැන්ත ජයක්..
July 1, 2022 at 12:40 pm | lanka C news
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලූ 10 ක ජයග්‍රහණයක් හිමි කර ගත්තේය.
ශ්‍රී ලංකාව සිය මුල් ඉනිම සඳහා ලකුණු 212 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට ලකුණු 321ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 113කි.
ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 5ක ප්‍රමාණය ඕස්ට්‍රේලියානු කිසිදු කඩුල්ලක් නොදැවී ලබා ගත්තේය.
මේ වෙලාවේ ක්‍රිකට් ගහන ක්‍රිකට් බලන උන්ට ශාප වේවා
පැය 2 ක් ටෙස්ට් ඉනිමක් ගහ ගන්න බැරි කන්ඩායමක් , දවස් දෙකක් තියෙද්දි සෙල්ලම් කරපු විදිය , සල්ලි වලට ගහන විදිය මතක් වෙනවා
ක්‍රිකට් LOL පොඤේඤයෝ විචාර ඉදිරිපත් කරනා පටන් අරන්.. මංඤොක්කා වවපියව්.
අපේ ටෙස්ට් ස්ප්‍රින් බෝලර් ල ටික හොඳ යි මොන්ටිසෝරි යවන්න , නේ😂😂😂 .
ස්ප්‍රින් පිච් තියන කොට ස්ප්‍රින් බෝලර් ල ටීම් එකට ගන්න ව වගේ අනිත් කන්ඩායමෙ ස්ප්‍රින් බෝලර් ල ට බෙටින් කරන්න පුලුවන් බෙට්සමන් ල ටීම් එකට ගන්න ඕනේ , උදා: අසේන් බන්ඩාර නියමෙට ෆේස් කරනව ස්ප්‍රින් බෝලර් ල ට
ලසිත් එබුල් දෙනිය කියන්නෙ දෙන් පාර්ට් ටයිම් ක්‍රිකට් ක්‍රිඩා කරන කෙනෙක් ,
මහ ලොකු ටෝක් දුන්නා පියල් අපේ ස්ප්‍රින් බෝලර් හොඳ යි මාලු අල්ලන්න .
ස්ප්‍රින් බෝබෝලර් ට වාසි දෙන තනතීරූ හදන කොට ස්ප්‍රින් බෝලර් ට ෆේස් කරන්න පුලුවන් පිතිකරු වන් ගන්න ඕනේ ,නිකන් ඔහේ හෙම දාම ගහන කට්ටිය ම ගහන වා
ලසිත් එම්බුල් දෙනිය වෙන රස්සාව ක් කරන ගමන් නිවාඩු අරන් ස්‍රි ලoකා ක්‍රිකට් කන්ඩායම ට ගහන ව වගේ නේ😂😂😂
එන තරගයෙන් ජය ගමු ජය ශ්‍රී,
කුසල් මෙන්ඩිස් සහ චන්දිමාල් කන්ඩායමේ ඉන්න තුරු ලන්කාව පරදිනවා. මුන් දෙන්න යන්නේ බෝලෙට ගහන්ඩ විතරයි. නමුත් නොදන්නෙත් ඒකමයි. බෝන් එගේන් සැමදා ජයගනී.
කෝ කහ පාට ඇදපු කට්ටිය , එගෝල්ලෝට කියන්න නිල් පාට අදින්නන කියලා , එතකල් අපේ කට්ටිය දිනන්නේ නැ, නැත්නම් 19 පහල කට්ටිය දාන්න , එගොල්ලෝ හොදට ගහයි
අරගල කාරයන්ගෙ සාපයට ලංකාව හසු වුනා එක දවසින් ඉවර වෙන්න තිබ්බේ