ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඕස්ට්‍රේලියාව කියයි…
July 4, 2022 at 7:10 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය හා නාවික ක්ෂේත්රයන්ගේ ප්‍රගතිය වෙනුවෙන් සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි (David Holly) මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අද (04) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී ඩේවිඩ් හොලි මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුව පිළිබඳ ඕස්ට්‍රේලියාව මනා අවබෝධයෙන් පසු වේ. තනි රටක් මෙරටට ලබාදුන් වැඩිම මානුෂීය ආධාර මුදල ලෙස ඩොලර් මිලියන 50ක් එරටින් පිරිනැමිණ. මෙය ආරම්භයක් පමණි. ඉදිරියටත් අනිකුත් ක්ෂේත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා පැවසීය.
නාවික හා නීතිවිරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති අවබෝධතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ දීර්ඝව සාකච්ඡාවට ලක් වූ අතර ඕස්ට්‍රේලියානු ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව හොලි මහතා සඳහන් කරනු ලැබීය.
දෙරට අතර 75වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දක්වන සමීප සහයෝගීතාව පැසසුමට ලක් කළේය.
– ජනාධිපති මාධ්‍ය අංශය
සහය දෙනවා නම් අපිට ඩොලර් දෙන්න
ඒ ඩොලර් කෙලින්ම මැති ඇමතිවරුන් ගේ ස්විස් බැංකු ගිනුම් වලට දාන්න
සුනාමියෙන් අන්ත අසරනවෙලා හිටපු අහිංශක ජනතාවට එවපු සහනාධාර හොරාකාපු නාකි මයින ජීවතුන් අතර සිටින තාක් මේ රටට ආධාර එවීම වහාම නතරකල යුතුයි .මුන්ට මැති ඇමතිකම් නැති උනාට කොමිස් ගැහිල්ල දිගටම කරගෙන යනව .කාන්චනය රූකඩේ වගේ තබාගෙන හොර පෙරකදෝරුව තෙල්වලින් කොමිස් ගහනව .ගෝටට ගවුරවාන්විතව සමුගැනීමට අවස්යනම් මේ තක්කඩි අල්ලා හිරගෙට යවා මුන් හොරාකාපු සල්ලි ආපසු ගන්ඩ ඕනෑ .
හැමදාම ඔය එකම පුටුවෙ එකම විදියට දත් ටික පෙන්න පෙන්න ඔලුව වනනවා පේනවා ඇරෙන්න කියන දේවල් පෙන්නන්නෙ නැහැ . රොබො කෙනෙක් වගේ.ගෙදර යන්න අදහසක් ඇත්තෙම නැහැ වගේ.
ඒ රටට එන සංක්‍රමණිකයන් ගෙන් බේරෙන්න මේ මුදල් දෙන්නේ අපිට ආදරේට නොවේ.
ඉදිරිකාළයේ සිදුවීමට නියමිත සුවිශේෂී ලෙස හඳුණාගනු ලබනා සියුම් කාරණා හෙළබසින් පමණක් සටහන් තැබීමටද අමතක නොකරන ලෙසද සමස්ථ හෙළයන්ගේ අවධානයට,.!
ඔිස්ට්රේළියානු ආක්රමක සුදු ත්‍රස්ථයන්ගේ ඵ්කායන දැවැනත අරමුණ අරමණ වන්නේ ,.සිව්හෙළයේ මුළ්ඡනයා සමූළඝාථනය කර අත්පත්කරගන්නාළද භූමියට සිව්හෙළයේ මුල් ඡනයාගේ පරපුර නැවත ඔිස්ට්රේළියාවට පැමිණීම වළකාළීමටයි,.!
කිසිළෙසකින් ආදී මුතුන්මත්තන් ඝාථනය කර බළහත්කාරයෙන් අත්පත්කරගන්නාලද භූමියට ”සවභාවධරමයා විසින් මැදිහත්ව සිදුකරනා මුළ්ඡනයාගේ සංක්‍රමණය වීමට කිසිලෙසකින් භාධා නොකරනා ලෙසට ඡනාධිපතිතුමාට ඉතාමත් වගකීමෙන් දැනුම්දී සිටිනුයේ,.අතිසුවිශේෂීම වූ සවභාවධරමයේ දුර්ළභ, ගුප්ත සංසිද්ධි දාමයක් නිරීකෂණය කරනා අතර තුර නිසාවෙන්ම බවට ඉතාමත්ම කරැණාවෙන් සහ සංවේගීව දැනුම් දී සිටිනුයේ ඵවැනී සංක්රමනික සිව් හෙළයන්ගේ නැවත සංක්‍රමණය වීම වැළකීමේ ප්‍රථිපළ ආනිසංශ ගනනය කිරීමට පවා නොහැකි නිසාවෙනි ,.!
ඉතිහාසයේ සිදුකරනාළද දැවැ්ත ඡනසංහාර සහිත ආක්‍රමණයන් සුවිශේෂී බළයක් ඔස්සේ සවයංලෙසම ප්රක්රෘතිමත් වීමේ ගුප්ත ඉන්ද්ඡාළයක් වැනි බළයක් ක්රීයාත්මකයි,.
පරිසරය දෙස සංවේදීව අධ්යනයකීරීමට බුද්ධිමතුන්ට සිදුකරනා ගෞරවාන්විත ආරාධනාවයි,.!
ඉදිරිකාළයේ සිදුවීමට නියමිත සුවිශේෂී ලෙස හඳුණාගනු ලබනා සියුම් කාරණා හෙළබසින් පමණක් මෙතුළ සටහන් තැබීමටද අමතක නොකරන ලෙසද සමස්ථ හෙළයන්ගේ අවධානයට,.!
Cannot trust these politicians who ruined the country. The money has gone to their pockets then to foreign accounts in other countries. This is the reason for collapsing economy.
අපිට උදව් කරන්න පුළුවන් ක්‍රම දෙකයි ඕස්ට්‍රේලියාවට තියෙන්නේ.
1) මුළු රටම ඔවුන්ගේ පාලනයට නතු කර ගෙන රට වැසියන් සියළු දෙනාම ඕස්ට්‍රේලියානු පුරවැසියන් සේ සලකා සම අවස්ථා සැලසීම.
හෝ
2) කැමති සියළුම දෙනාට ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට අවස්ථාව සලසා දී ඔවුන් හට ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබා දීම.
can get every one except surname with Rajapaksha