ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…

May 31, 2022 at 3:00 pm | lanka C news
ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරීන් කියති.

නමුත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ පර්යන්තය එතරම් කාර්යබහුල වීමක් දක්නට නැත.

මීට හේතු වී ඇත්තේ විදේශ රැකියා සඳහා පිටව යන අයට රජයෙන් වැඩි පහසුකම් ලබා දීම මත වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටවීම, අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් පිටත් වීම, මෙරට පැමිණ සිටින විදේශ සංචාරකයන් තම රට වලින් සිදුවන කැඳවීම අනුව ආපසු යාම බවත් එම නිලධාරියා පැවසීය.

දීර්ඝ කාලීන පදිංචිය සදහා විදේශගත වන පිරිස්වලද යම් ඉහල යාමක් ඇතැයිද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් රටට පැමිණීමට වඩා රටින් පිටවීම මෑත කාලයේ වැඩි වශයෙන් ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසීය.

150,180 views

10 Comments to “ශ‍්‍රී ලංකාවෙන් පිටව යාම විශාල ලෙස ඉහලට.. කටුනායක පිටවිමේ පර්යන්තයේ දැඩි තදබද…”

  1. Deseram says:

    21 ට පස්සෙත් තෙල්, ගෑස් නොලැබුණොත්, බඩු මිල අඩු නොවුණොත් 21ට අත උස්සපු අයව නැවත පාර්ලිමේන්තු යවමු..

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      20ගෙනත් හොඳටම කරපු අපේ සර් ඉද්දී අයිමේ 21ක් ගෙන්නේ?

  2. Eranda says:

    මේ සාර්ථක රටක් වැඩ කරන රටක් අපේ විරුවා ට විරුද්ධව විජාතික බලවේග විසින් කරන කුමන්ත්‍රණයක්

  3. Alapaluwa says:

    මෝකාද කැමති වෙන්නේ මේවගේ අසමත්ජාති කාලකන්ණි මිණිසුන් රජකරන දේශයක් ජිවත්වන්න,කවදාහරි මේ ලක්මාතාව මුන්ගෙන් නිදහස්වුවිට සියලු ජනතාව නැවත පැමිණේවි.අන්න එක මේ කාලකන්ණි හැත්ත දැනගතහෝත් හොඳයි.Alapaluwa from**

    • කැපුවත් නිල් says:

      අනේද කියන්නේ අලාපාලුවෝ මේ අරගල කාරයො කියලා විජාතික එන්ජීඕ වල ඩොලර් වලින් දුවන උන් රට විනාශ කරද්දිදි මේ රටේ අනාගතය සුබ නෑ තමයි .සෞත් අප්‍රිකාවට හරි කමක්ක නේ යන්න තියෙනවානම් උබ වගේ පිටෝරියා වල වැලේ බෝයි කෙනෙක් වෙන්න

  4. Justin says:

    Any sane person will never like to live among rouges, and in a lawless society. The day the real change that the youth are clamouring for takes place these people will definitely return to live in a law abiding cultured country.

  5. DUBAI BUWA says:

    විදේශ රැකියා සඳහා පිටව යන අයට රජයෙන් වැඩි පහසුකම් ලබා දීම ! මොනවද දන්නෑ පහසුකම් ?

  6. ජිමා says:

    අනේ රජයෙන් දෙනවනි මෙන්න කියල පහසුකම් පුලුවන්නම් ඔය යුරෝපා රටවලට යන ගනන් අඩුකරහල්ලකො ලක්ෂ පහලවෙන් එහා එ්වට ගන්නව රජයේන් පුලුවන්නම් රට යන එකාගෙන් හොදටම සූරාකනව පච කියන්ඩ එපා මිනිස්සුන්ට රට එපා වෙලා යන්නෙ එ්කයි අැත්ත..

  7. Dominic says:

    තරහ වෙන්න එපා මෙහෙම ඇහුවට. බංකොලොත් වෙච්ච හු#$%&* රජය මොනවද දන්නෙ නැ ඔච්චරට ලබා දීල තියෙන පහසුකම්….🤣🤣🤣

  8. කක්කුස්සි ආරච්චි says:

    මොන හු මේ රටේ ඉන්නේ? කො දැන් අර මෙත් මල් පිබිදේවා කියපු වාමන රූපේ?

Main News