ශ්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය
April 19, 2022 at 6:20 am | lanka C news
චීනය ශ්‍රී ලංකාවට මිතුරෙකු වුවද අවුල් සහගත දේශපාලන තත්ත්වය හමුවේ ඊට මැදිහත්වීමට දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි.
ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය ආධාරයක් සඳහා කළ ඉල්ලීමටද චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයිද සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට උදව් කරන බව චීන ජනාධිපති සී ජින් පින් මහතා ප්‍රතිඥා දුන්නද උද්ධමනය ඉහළ යාම හමුවේ මෙලෙස නිසි ප්‍රතිචාර නොදක්වන බවද පවසයි.
ආර්ථික අර්බුද සහිත රටවලට චීනය ණය රාජ්‍යතාන්ත්‍රිකභාවය යොදාගන්නා බවට ඇමෙරිකාවද චීනයට චෝදනා කළද ඔවුන්ද මේ මොහොතේ නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද විදෙස් මාධ්‍ය පවසයි.
දිවයින
විජයදාස, හිටපු විගණකාධිපති සමස්ත මහජනයා සමග දේශීය බුද්ධිමතුන් කුළල්කානොගන්නා ක්‍රමවේදයට වහාම සම්ප්‍රදායන්ට බාහිරින් ක්රීයාත්මක විය යුතුයි,.!
පාර්ලිමේන්තුව අවළංගු වී ඇතිබව වහා වටහාගත යුතුයි,.!