ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය

April 19, 2022 at 6:20 am | lanka C news
ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය

චීනය ශ්‍රී ලංකාවට මිතුරෙකු වුවද අවුල් සහගත දේශපාලන තත්ත්වය හමුවේ ඊට මැදිහත්වීමට දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය ආධාරයක් සඳහා කළ ඉල්ලීමටද චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයිද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට උදව් කරන බව චීන ජනාධිපති සී ජින් පින් මහතා ප්‍රතිඥා දුන්නද උද්ධමනය ඉහළ යාම හමුවේ මෙලෙස නිසි ප්‍රතිචාර නොදක්වන බවද පවසයි.

ආර්ථික අර්බුද සහිත රටවලට චීනය ණය රාජ්‍යතාන්ත්‍රිකභාවය යොදාගන්නා බවට ඇමෙරිකාවද චීනයට චෝදනා කළද ඔවුන්ද මේ මොහොතේ නිසි ප්‍රතිචාරයක් දක්වා නැතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

දිවයින

79,847 views

20 Comments to “ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍ය”

  1. හේනේ මාමා says:

    චීනෙන් යැපෙන ගමන්, චීනෙන් ගෙනාපු පෝර නැවේ අන්තර්ගතේ දිලීර තියෙනව කියලා විකාර නැ‍ටුවා. ජාත්‍යන්තරය ඉස්සරහා චීනේ හෑල්ලු කරා. ඔය ඔක්කොම මඟුල් උනේ එකපාර ඩෝං ගාලා කාබනික පෝර වලට ගියපු එක. ඔය වගේ දරුණු තීන්දු ගන්න කලින් ඒව ගැන දන්න උන්ගෙන් තොරතුරු අරන් ඉන්න එපැයි.
    ඊට පස්සේ මධ්‍යම අධිවේගේ චීන කොන්ත්‍රාත්තුවක් නැවැත්තුවා. තව උතුරු සූර්ය බල ව්‍යාපෘතිය ඉන්දියාවට දුන්නා. අර ඩොලර් බිලියන 1.5 ඉන්දියාවෙන් ගත්තෙ මොනව විකුණලද කියලා අපි නොදන්නව උනාට චීනෙ දන්නව ඇතිනේ. දැන් ඉතින් චීනෙට කේන්ති නැද්ද. බලාපොරොත්තු වෙන්න එපා. වැඩක් නෑ.

    • හොදහ ගැහිලි කාරයෝ ලංකාවේ says:

      ලංකාවේ දේශපාලකයන්ගෙ කොමිස් ගැහිල්ලට චීන්නුත් බයවෙලා. ආයෝජකයන්ගෙන් කොමිස් ගහන දේශපාලකයෝ කොච්චර පෙරේතද කියල චීන්නුත් දන්නවා. ඒවගේම සාමාන්‍ය වැසියාගේ නැගී සිටීමත් චීනාට පුදුමයක් නොවේ. මේ දේශපාලකයන්ට තවත් කොමිස් දුන්නත් මහජනයා නම්ම ගන්න බැරි බව චීනා දැක්කා. චීනා දන්නවා වැඩකට නැති සමහර ව්‍යාපෘතිවලට චීනයට ගෙවන්න තියන පොළි දැක්කම ලංකාවෙ මහජනයාට කෝපයක් ඇතිවෙන බව.

    • මහින්දානන්ද says:

      චීන පොහොර නෑවේ නම් වුනේ සශින්ද්‍රයා තනියම කොමිසන් එක ගත්ත එකනේ, අර මහින්දානන්දයටත් ගානක් දීලා බෙදාගන සමාදානෙන් වැඩේ කරානම් හරි. වැඩි තන්හාවට ගිහින් තම පොහොර වැඩේ කෙළවුණේ.

    • 3ත් නැති ජෙප්පා says:

      කපුටාස් ගේ ගොන් වැඩ.

  2. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    බය වෙන්ඩ එපා, chaina වල බාගයක්ම මගේ බැනට අඉති , BOC කළු ඩොටේ බදින්න ඉන්න.
    උදව් ඕනනම් මට කියන්න.

    • අනුරපුරේ කරු මස්සිනා says:

      චාමරයෝ, තොගේ අරව මෙව්වා සේරම හොයාගෙන තියෙන්නේ, මෝඩයෝ රවට්ටලා සහ පිම්පි කම් කරලා.

      රුක්මන් කාරයට කියලනේ කෙල්ලෝ දෙන්න හදා ගත්තේ

    • පොන්සේකා ෆෙර්ණන්දෝ says:

      පල පිනට බොන අතන මෙතන කැහි කුරු අදින පිම්පිය නොදකින් මේකාගේ කෛවාරුව
      ගහගන් තොගේ ගේ අරක puxke

  3. ජගත් says:

    මෙතෙක් කාලයක් ලන්කාව බේරෙන්න චීනය සහ රුසියාව අපිට උදව් උනේ ජිනීවාහිදී බටහිර බෙදුම්වාදී රටවල් අබූත චෝදනා එල්ල කරපු අවස්ථාවල පමණක් නොවේ. දෙමළ ඩයස්පෝරාව අද දින පවා ලන්කාව විනාශ කරන කුමන්ත්‍රණය කරමින් ඉන්නවා. ගෝල්ෆේස් නාඩගමේ ප්‍රධාන මූල්‍ය ආධාර කරුවෙකු වන්නේ මේ කාලකන්නි ඩයස්පෝරාව මයි. රාජපක්ෂ ආන්ඩුව ඇමරිකන් කාරයෝ ගෙනැවිත් රෙද්ද අස්සේ දාගෙන චීනයට අරියාදු කම් කරා. ඉතින් දැන් කොහොමද චීනයේ උදව් ඉල්ලන්නේ? ලෝකයේම බලවත්ම රට වන චීනය මේ වගේ දෙපිටකාට්ටු වැඩ වලට කැමති නැහැ. දැන් ඉතින් විඳවාපල්ලා.

  4. Made in China says:

    හූනා චික් චික්

    • HELAYO says:

      The China,which had the highest Buddhist population in the world( more than 250 million) and who as a genuine friend ,has helped us at our difficult times ( when U.N.made war allegations and also sold us weapons) ,have had religious and cultural relationship with us for centuries.In the 5 th Century ,.the Chinese Buddhist monk Faxian has spent two years ,studying Buddhist texts.They have spent their own money to built Bandaranaike Memorial International conference hall and Sirimavo Bandaranaike Exhibition centre.

    • HELAYO says:

      The China,which has the highest Buddhist population in the world and which, as a genuine friend ,has helped us at our difficult times( when war allegations were made at U.N. and also consented to sell weapons when others did not),has had a religious and cultural ties with us for centuries.In the 5th Century,the Buddhist monk Faxian has spent two years,studying Buddhist texts. They have built for us bearing all expenses by them, Bandaranaike Memorial International Conference hall and Sirimavo Bandaranaike Exhibition Centre.The friendship should grow from strength to strength.

  5. Asoka says:

    ඔව් ඉතින් අපි ජනාධිපති කාර්යාලයට හෝ පොලිසියට හෝ රජයේ ආයතනයකට ලියුමක් යැවුවත් මුන් අපිට එකට පිළිතුරක්වත් එවන්නේ නැහැනේ.

  6. හූනා says:

    ශ්‍රී ලංකාව මේ මොහොතේ ගන්නනා ණය ඉතාමත්ම භයානක වේ. බොහෝවිට දැන් ගන්නේ රටේ පාරෝභෝජන අවස්ථා සඳහාය. කිසිම ආදායම් උපදවීමක් හෝ ආයෝජනයක් නොවන මෙම ණය ඉදිරියටත් ගැනීමෙන් අපගේ බොහෝ සම්පත් නුදුරු දිනකදී ණය හිමියාට පුදන්නට සිදුවනු ඇත. 2022 ජනවාරි පළමු වැනිදා සිට අද දක්වා ඇමරිකන් ඩොලර් බිලියන් පහකට ආසන්න මුදල් ඉන්දිවෙන් අප ලබාගැන ඇත. එයින් බිලියන 2.5ක් පමණ පොලිසිය සඳහා ජීප් රථ 750 මිලදී ගැනීමට සහ ඉතිරි බිලියන් 2.5 ඉන්දන, බෙහෙත් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහාය. ඩොලර් බිලියන 5ක් ගෙවීම අපට කෙසේවත් කල නොහැක. එබැවින් හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ දී අත්සන් කළා යයි කියන ගිවිසුමට අනුව ත්‍රිකුණාමල වරාය, ඒ ආශ්‍රිත භුමිය සහ සියලු තෙල් ටැංකි ද නැගෙනහිර පළාතේ ඇති ගුවන් ධාවන පථයක්ද, ශ්‍රී ලංකාවට අයත් අහස (ගුවන් යානා සහ ඩ්රොන් යානා) පාලනය ඉන්දියාව සතු වනු ඇත. මෙය අතිශය භායනක සෝචනීය තත්වයකි. අපගේ ස්වෛරීභාවය සදහටම නැතිවෙන මඟකි. අද අප පෝලිමේ සිට ගන්නා (රටට ණයට ගත්) වන්දිය විශාලය. යම් දිනක ජනාධිපති ජාතිය අමතා (ඇමරිකාවේ සිට) එය වැරදි තීරණයක් සමාවෙන්න යයි කියනු ඇත.

    • Boo says:

      එච්චර දුර යන්න අවශ්‍ය නැ . රටේ දේශපාලනික තත්වය අස්ථායි වෙච්චි ගමන් ඉන්දියාව එනවා ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්ය, ඒ නිසා ලංකාව ස්ථාවර කිරීම සඳහා ඉන්දියාවේ පාලනයට කෙටි කාලීනව යටත් කරගන්න අවශ්‍යයි කියන බයිලාව සමඟ.

      ඒක අහම්බයක් නෙමෙයි, මේ දැන් සිද්ධ වෙන්නේ ඒකෙ පිටපත සහ තිර නාටකයයි. අපේ රටේ අහිංසක මිනිස්සු ඒ වැඩේ අපුරුවට කරලා දෙනවා, නොදැනුවත් කමට. ඊට පස්සේ පුටින් යුක්රේනයේ කළා වගේ අපේ උතුරු කොන වෙන්කරලා කොටින්ට බාරදීලා රටේ තවත් එක ප්‍රශ්නයක් විසඳලා රටේ ස්ථාවර භාවයට උදවු කළා කියල ලෝකෙට කියනවා, ඒ වෙන්කරපු “මලයනාඩු” ව වෙනම ස්වයං පාලනයක් ඇති බවට ඉන්දියාව පිලි අරගෙන ඒකෙ ආරක්ෂාවට ඉන්දියන් හමුදා කඳවුරක් පිහිටෙවුවම නාටකේ ඉවරයි, තිරේ වහනවා, තිර නාටකය ලියපු ඉන්දියාව සතුටින් පිටත් වෙනවා, අපරාදේ ටිකට් ගත්තේ කියල අපි සුසුම් ලමින් විසිර යනවා.

      ඔය වෙලාවට ඉන්දියාව එක්ක හැප්පෙන්න චීනේ එන්නේ නෑ , ඒ ගොල්ලන්ට වෙන වැදගත් වැඩ තියෙනවා වගේම ලංකාවේ දකුණු බාගේ තිබුනම ඇති, අපිව “ඒකීය” කරලා තියන්න උන්ට පස්ස පැත්තේ අමාරුවක් නෑ.

  7. බලවත්ම රට says:

    චීනා හිතුවා හරි අපි කොන්ඩේ බැඳපු සෙට් එකක් කියලා. බංගලිදේසෙට ඩොලර් 10ට දීපු එන්නත අපිට වික්කා ඩොලර් 15ට. ඊටපස්සේ බැසිලා දුන්නා චීනට කෙලවෙලාම යන්න. උතුරු ජනනි විදුලි පද්ධතියා දීලා ගත්තා, මහනුවර – රඹුක්කන හයිවේ එක දීලා ගත්තා, පොහොර නෙවෙයි හොර පොහොර කියලා ජාත්යන්තරේ චෝර කරා. චීනට දැන් අන්දුන් කුන්දුන්. අපේ ලොකු අය්යා ඉන්දියාව අපිට ඉල්ලන්නත් කලින් ණය දෙනවා. කොහොමද අපේ විරුවාගේ සහෝදරයන්ගේ වැඩ. හෙට අනිදා අපි මේවා උගන්වන්න ජාත්‍යන්තර පන්තියක් දානවා ඔය ලොකු ලොකු රටවල ජනාධිපතියෝ (පුටිනා ඉඳන්) මේ පන්තියට එන්නඩ දැන් දඟලනවා. සෙලෙස්තිනාව ගන්නේ නෑ මොකද ඌයි පිටිනි මෙතන ඇවිලෙන්න ගියොත් බැසිල් අය්යට පන්තිය කරන්න බෑ

  8. නව සැළැස්ම,.! says:

    වහාම ක්‍රියාත්මක වන පරිදි නූගත් පාර්ළිමෙන්තූව පන්නා දමා මහජන මන්ත්‍රණ සහාවකට පිහිටුවා ලංකා විශ්ව විද්‍යාල එකතුවී වහාම මහජනයා සමග නව සැලැස්මක් සකස්කර වහාම ක්‍රියාවට නැංවිය යුතුයි,.!

    • Boo says:

      ඔය කියන්නේ අර අහිංසක ළමයින්ට නවක වදය දෙන එකවත් නවත්ත ගන්න දැනුමක්, උගත්කමක් නැති විශ්ව විද්‍යාල වෙන්ට ඕනෑ.

  9. දේසේ හැටියට වාසේ,.! says:

    රට බංකොළොත්වී නොමෑත දුශීත පාළන ක්‍රමවේදයට ඉදිරිගමනක්ද නොමැත,.!
    වහාම සමස්ථ ප්‍රජාව බුද්ධිමතුන් එක්වි දේශීය සම්පත් දේශීය ක්‍රමවේද ඔස්සේ නව ස්වාධීන ක්‍රමයක් වහාම ස්තාපිත කළයුතුයි,.!
    මේ මොහොතේ මැතිවරනයට නොයායුතුයි,. විජයදාස සියළු පාර්ළීමෙන්තුව දේශීය බුද්ධිමතුන් මහජනයා සමග පාර්ළීමෙන්තුවට බාහිරින් සංවිධානය වී තාවකාළිකව හෝ නව ක්‍රමයක් ස්ථාපිත කර පාළනය අතට ගෙන වහා සැළසුම් සකස්කළ යුතුයි,.! ගතයුතුයි,.!

  10. දේසේ හැටියට වාසේ..! says:

    රට බංකොළොත්වී නොමෑත දුශීත පාළන ක්‍රමවේදයට ඉදිරිගමනක්ද නොමැත,.! වහාම සමස්ථ ප්‍රජාව බුද්ධිමතුන් එක්වි දේශීය සම්පත් දේශීය ක්‍රමවේද ඔස්සේ නව ස්වාධීන ක්‍රමයක් වහාම ස්තාපිත කළයුතුයි,.! මේ මොහොතේ මැතිවරනයට නොයායුතුයි,. රටට හිතැති සියළු දෙනා එක්වී පාර්ළීමෙන්තුවට පරිබාහිරව දේශීය බුද්ධිමතුන් මහජනයා සමග රටට හිතැති පුද්ගළයන් වහා යම්තැනක රැස්වීම, පාර්ළීමෙන්තුවට බාහිරින් සංවිධානය වී තාවකාළිකව නව ක්‍රමයක් ස්ථාපිත කර පාළනය අතට ගෙන වහා සැළසුම් සකස්කළ යුතුයි,.! වහාම ක්‍රීයාත්මක විය යුතුයි,.!
    නයට කෑම වහා නවතා දේශීය සම්පත් රකිමින් සියළු සම්පත් අත්පත්කරගනිමින් නව පාළනයක් ප්‍රකාශ කළ යුතුයි,.!

Main News