ශ‍්‍රී ලංකාවේ උද්දමනය 70% පනීවි..- මහ බැංකු අධිපති

July 7, 2022 at 12:01 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ උද්දමනය 70% පනීවි..- මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% දක්වා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

ජුනි මාසය අවසන් වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 වන අතර ඒ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන එක හමාරක ස්වැප් පහසුකමද ඇතුළත්ව බවද ඔහු එහිදී කියා සිටියේය.

34,976 views

26 Comments to “ශ‍්‍රී ලංකාවේ උද්දමනය 70% පනීවි..- මහ බැංකු අධිපති”

  1. gayan kaushalya says:

    පවතින රජය එක පැත්තකින් මිනිස්සුන්ව කනව අනිත් උන් පන දෙන්න වගේ බොරුවට රගපානවා.. තමන්ට කරන්න පුලුවන් දෙයක්වත් කරගන්න බැරි මුසල මිනිස්සු ටිකක් හිගාකනවා තව අලුත් එකේක් මේක විසදාවි කියලා හිතලා.. එ අස්සේ තව සෙට් එකක් තෙල් හන්ගනවා බැරල් ගනන්… තෙල් ගහන්න පොලිම් වල ඉන්න උනුත් පිටිපස්සෙ ඉන්නකන් අනිත් එකා ගැන හිතපන් කියලා තෙල් ටික ගද්දි අනිත් එකාව හෙන ගැහුවත් මොකද කියලා තෙල් ටික විකුණන් කනවා. ඔක්කොම කාලකන්නී පර හැත්ත ඉන්නේ.. එකෙක්වත් මෙ රටට ආදරේ උන් ඉන්නවඩ්ව්හ? අනෙ හුකේ ඔක්කොටම හැදිගැවෙන්න මේක ගිලිලා ගියානම් එකක්. බහුතරය මොඩ හැත්තක් වෙනකොට පාලකයොත් කවුරු ආවත් කරන්නේ අන්දන එක තමයි. කියන පෙන්නන දේ පිලියන්න මී හරක් රැලක්නේ වසන්නේ…

Main News