බංකොලොත් ශ්‍රී ලංකාවට රුසියානු බොරතෙල් ගොඩබායි…- බ්ලුම්බර්ග්
May 28, 2022 at 9:20 am | lanka C news
බරපතළ ඉන්ධන හිඟයකට මුහුණ දී තිබෙන ශ්‍රී ලංකාව රුසියානු බොරතෙල් ආනයනය ආරම්භ කර ඇති බව බ්ලුම්බර්ග් සඟරාව වාර්තා කරයි.
‘බංකොලොත් ශ්‍රී ලංකාවට රුසියානු බොරතෙල් ගොඩබායි’ යන හිසින් යුතුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ උපුටා දක්වමින් එම පුවත් වාර්තා සඳහන් කරන්නේ රුසියාවේ ලයිබීරියා ලයිට් බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවේ පිරිපහදු කිරීමට සූදානම් කරමින් ඇති බවයි.
මැයි මස 28 වන රුසියානු බොරාතෙල් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවද වාර්තාව සඳහන් කරයි.
රුසියාව යුක්රේන ගැටුමත් සමග ඇමරිකාව සහ යුරෝපා රටවල් සම්බාධක පැනවීමෙන් පසු රුසියානු බොරතෙල් පිළිගන්න ලද නවතම ආසියානු රට ශ්‍රී ලංකාව බව ද චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියානු පාරිභෝගිකයන් රුසියානු බොරතෙල් පරිබෝජනය ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාව කියා සිටී.
දන්න තරමින් ගම්මන්පිලයා සින්ගපුරුවෙන් පිරිපහදු කල තෙල් ලොකු ගානකට ගත්තා. බොර තෙල් ගෙනත් පිරිසිදු කරන්නෙ නතුව
Piripahadu thel walin COMMISSION gaththada danne naha.
But, ape Piripahaduwe(Refinery) eke CAPACITY is very small.
Danna tharamata 25%k vitharai apita hadanna puluwan.
Thiru tika Piripahadu kala oil gennanna ona.
Popular deveopment (Roads buildings) karanne ewa minissunta pena nisa.
Refinary eka EXPAN kare naha.
Oka 1960 heduwata passe oka loku karala naha.
Privat refinary investment ekak karala thiyanawa lankawe.
Who is objecting or showing displeasure? Americans or OPEC.
Good move. Get the Sapugaskanda Oil refinery going.
SL must talk to Sergei Lavrov the Russian Foreign Minister who speaks fluent Sinhala. he was one time the Ambassador in SL. He has SL at heart.
ද්විත්ව පුරවැසියකු වන කපුටාස් ගෙනැවිත් දාගෙන ජනතාව අපහසු තාවට පත් කලේ නැතිනම් මේ රුසියානු තෙල් ගැනීමේ හැකියාව තිබුනා. කරුමෙට වගේ මේ ගල් ආඳා මුදල් ඇමති කම අරගෙන ඇමරිකාවට ආවඩන්න පටන් අරගත්ත. එසේ නොවන්නට මේ ප්‍රශ්න කිසිවක් රටේ ඇති නොවන්නේය.
රැසියානු බොරතෙල් රාඡතාන්ත්රික මට්ටමමෙන් ලබාගෙන වහාම ත්‍රීකුණාමළය තෙල්ගබඩාසංකීරණය සක්‍රීය කරනු,.!
කොන්දේසිවිරහිතව වහාම ත්‍රීකුණාමළය ඉන්දියානුවන්ගෙන් නිදහස්කරගනිමින් ”ශ්රීළංකා රැසියානු සහයෝගය” යටතේ දකුණු ආසියාතික රටවළට අවශ්‍ය තරම් ඉන්ධන වහා ගබඩා කරනු,.!
වහාම ගුවන්යානාවළට නැව්වළට ඉන්ධන සැපයිමට ඉන්දියාව පළවාහැර,රැසියානු රඡය සමග ත්‍රීකුණාමළය වහා සක්‍රීය කරනූ,.!
”ඉන්දියානු /බටහිර ත්‍රස්ථයන්ගෙන්” ත්‍රීකුණාමළය ගබඩාසංකීර්ණය ආරකෂාකරගැනීමට වහාම රැසියාව සමඟ ගිවිසුම්ගතවනු,.