ශ‍්‍රී ලංකාවේ ලක්‍ෂ 50කට ආහාර ආධාර අවශ්‍යයි..- UN කියයි..

June 10, 2022 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ ලක්‍ෂ 50කට ආහාර ආධාර අවශ්‍යයි..- UN කියයි..

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 22% කට හෙවත් මිලියන 49ක ප්‍රමාණයකට ආහාර ආධාර අවශ්‍යව සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනි සිගර් මහත්මිය සඳහන් කරන්නේ මෙරට වර්තමානය ඇති වී තිබෙන ආහාර අර්බුදය සම්බන්ධයෙන් හේතු කාරණා කිහිපයක් බලපා ඇති බවයි.

ඇතිවී තිබෙන අර්බුදය ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක වඩාත් පීඩාවට ලක්වන බවද ඇය පෙන්වා දෙයි.

2021-22 මහ කන්නයන්හි වී අස්වැන්න සියයට පනහ දක්වා අඩු වී ඇතැයි ද ඇය පවසයි.

21,766 views

4 Comments to “ශ‍්‍රී ලංකාවේ ලක්‍ෂ 50කට ආහාර ආධාර අවශ්‍යයි..- UN කියයි..”

  1. උපාසක says:

    මෙච්චර විදුලි හිඟයක් තියෙද්දිත් අනුරාධපුරයේ ආලෝක පූජා.. බුදුන් වහන්සේගේ ධර්මයට නිග්‍රහ කරන්න එපා.. කන්න නැතිකමට මහණ උනු එවුන් ගිහියන්ව බොරුවෙන් මුලා කරලා සල්ලි හම්බ කරන ගමන් ජාතික විදුලියත් කාබාසිනියා කරනවා..

  2. fass says:

    ලංකාවේ ජනගහනයෙන් 22% = මිලියන 49 😂😂😂

  3. sunimal says:

    වසර 74ක් රටට කරපු විපත

  4. Sumedha says:

    Population of Sri Lanka is about 22 million.

Main News