ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි දැනුම් දේ.. දැනට සිටින සංචාරකයන් ආපසු කැදවයි..

July 10, 2022 at 3:50 pm | lanka C news
ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි දැනුම් දේ.. දැනට සිටින සංචාරකයන් ආපසු කැදවයි..

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්වය මත ශ‍්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස බහරේනය තම රට වැසියන්ට දැනුම් දී ඇත.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පුරවැසියන්ට අනතුරු අඟවමින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

දැනට ශ්‍රී ලංකාවේ සිටින තම පුරවැසියන් තම ආරක්‍ෂාව සඳහා වහාම රටින් පිටව යන ලෙසත් නොසන්සුන්තා ඇති ප්‍රදේශවල ගමන් කිරීමෙන් වළකින ලෙසත් නිවේදනයේ දැක්වෙයි.

62,748 views

14 Comments to “ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි දැනුම් දේ.. දැනට සිටින සංචාරකයන් ආපසු කැදවයි..”

  1. දියරකුස් says:

    ඕං පුතාලා පලවෙනි විකට් එක වැටෙනවා.ප්‍රජාතන්ත්‍රවාදීව චන්දයෙන් පත්වූ ජනපති අයින් කිරීමට අමුඩය ඔලුවේ බැදගත් චන්ද බලයක් නැති නූගත් නිවටයින්ට නොපුලුවන.රට ලෝකයෙන් කොන් වීමේ ආරම්බය.ාරගලයක් කියලා පොංසියො රට කෑවා

  2. ජයවේවා රැට්ටා පෙරැට්ටා බෙට්ටා 13 පස්සේ ලංකීක අපිට සිතු පැතු සම්පත් දොර ලගට. ජයවේවා අලගොනුන්ට. ඉදිරියටම යමු හෙලයනී. ලප නාඩගම, නිධන්සුහොරා, සුදු ලෝගු කබා, කළු කෝට්, කහ සිවුරු අපි ලැස්තිවෙලා ඉන්නේ. සිමෙන්ති 900/-යි පාන් ගෙඩිය 50/- හාල් සේරුව 60/- ලැස්තිද

  3. සමරසිංහ says:

    අර වන්නියෙ දරුවට මේවට උත්තර දෙන්න කියමු.

  4. Ratawasiya says:

    නියමයි, වනචාරි මිනිසුන් ඉන්න රටකට සංචාරකයො එන්නෙ නැහැ.ගෙවල් ගිනිතියලා ජනාදිපති නිලනිවසට බලෙන් ඇතුල්වෙලා නටපු නාඩගම්‍වලට පිලිතුරු තමයි ඔය.කඩුප්පුලියන්ට ජය වේවා

    • සමන්ත says:

      ලෝකයේ දියුණුම රටවල් වන ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් බිහිවුනේ අරගල වල ප්‍රථිපල ලෙස බව තාමත් මේ නිිවටයන්ට⁣ නොතේරෙන එක ප්‍රශ්නයක්. සංචාරක කර්මාන්තය කඩන් වැටුණේ අරගලය නිසා නොව තෙල් ගෑස් ආදිය නොමැති නිසා. බහරේන් වලින් ලංකාවට වසරකටම 100ක් වත් එන්නේ නෑ.

      • කුමාර says:

        අරගලයත් විශාල හේතුවක් වුනා. ඉන්ධන නැතත්, ගෙවල් වාහන ගිනිතියන රටකට සංචාරකයෝ එයිද මෝඩයෝ. නමුත් ඔබලා බලාපොරොත්තු වන ඉලක්කයට ටිකෙන් ටික ලඟා වෙනවා දැකීමට රස්තියාදු කාරයින්ට සතුටු ඇති නේද? තවත් රට වලපල්ලට ඇදලා දාපල්ලා මෝඩ හැතිකරේ.

        • සමන්ත says:

          අනේ බං උඹලාට අවුල රනිල්ගේ් ගිණි තිබ්බ එකද. ඒක මිරිහාන සිද්ධිය වගේමයි කියලා නොතේරෙන බබෙක් මේ. අනෙක් එක අපි සංචාරක කර්මාන්තය එක්ක වැඩ කරන අය. අරගල තිබ්බත් ඒක සංචාරයට බදාවක් නෑ. නමුත් තමන් කැමැති තැනකට යන්න තෙල් ටික නැත්නම් ⁣සංචාරය කරලා වැඩක් තියෙනවාද? මුලින් සංචාරය, සංචාරකයා කියන වචන වල තේරුම දැන ගන්න. ලංකාවට වැඩ්ම සංචාරකයන් එන්නේ රුසියාව, චීනය ,ඉන්දියාව, මාලදිවයින යන රටවලින්. දන්න දෙයක් කියන්න මුලින්.

      • ngo kukko says:

        This sparked the Reign of Terror, an attempt to eradicate alleged “counter-revolutionaries”; by the time it ended in July 1794, over 16,600 had been executed in Paris and the provinces

  5. Boo says:

    නියමයි. රස්තියොත් එක්ක මොන සංචාරද? එකෙක් එන්න එපා.

  6. රටවැසියා says:

    ‍ඔය ටික කරගන්න නේ කටිටිය දැගලුවෙ. දැන් හරි. මෙ වගේ ගොන් හැත්තක්.

  7. කුමාර says:

    රස්තියාදුකාර ත්‍රස්තවාදීන්ගේ ඉලක්කලය ටිකෙන් ටික සාර්ථක වෙනවා පේනවා.

  8. Gamarala says:

    13 වෙනිදා පසු මෙය බලපාන්නේ නැත

  9. Ishara Deshan says:

    අරගලේ තමා හේතුව හැම එකටම … අරගලයක් එන්න හේතුව තාම තේරිලා නෑ සමහර මන්දමානසික ඔට්ටපාලු බූරුවන්ට. පොලිසියෙන් Tourists ලටත් සද්ද දානවා තෙල් දෙන්නෑ කියල. පහසුකම් නැති රටවල් වලට සංචාරකයෝ එන්නෑ. අවම රටේ, වාහනේක ගමනක් යන්න තෙල් නැතුව සංචාරකයෝ එයිද … ඒ දේවල් පිලිවෙලකට හදන්න කියලා තමා අරගල කරන්නේ. අනික අරගල සාමකාමී… පන්දාහේ හිකනල්ලු ,කඩේ යන ප$#යි තමා මේකට තව කෙලවන්නේ ගිනි තිය තිය…. බලපන් ජනාධිපති මන්දිරේ ගහපු බෝඩ්. පිටරට චැනල් වලට අගමැතිම කියනවා රටේ සංචාර වලට ආවම අරගල කරන්න පුලුවන් කියලා. කුනුහරප කතා කිව්වම රටට සංචාරකයෝ එයිද. රටට ආදරේ මිනිස්සු තත්වේ තේරුන් අරගෙන උදව් කරනවා. කොයි දේත් වාසි හොයන බල්ලෝ තමා හැම එකටම මොකක් හරි මගුලක් කිය කිය පිලිවෙලකට කෙරෙන දේ උනත් විනාස කරන්නේ.

Main News