‘ශ‍්‍රී ලංකාවේ සංචාර අතහරින්න..’ ලොව පුරා රටවල් සිය පුරවැසියන්ට දන්වයි…

May 11, 2022 at 5:30 pm | lanka C news
‘ශ‍්‍රී ලංකාවේ සංචාර අතහරින්න..’ ලොව පුරා රටවල් සිය පුරවැසියන්ට දන්වයි…

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අත්‍යවශ්‍ය කරුණකට හැර සංචාරය කිරීමෙන් වළකින ලෙස රටවල් රැසක් තම පුරවැසියන් ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මැදි වී සිටින බවත් ප්‍රචණ්ඩ ක‍්‍රියා ඉහළ ගොස් ඇති බවත් ඔවුන් සිය පුරවැසියන් දැනුවත් කර ඇත.

ඉන්ධන හිගය, විදුලි කප්පාදු මෙන්ම තැන තැන සිදුවන මරණ රෝහල්ගත කිරීම සහ නිවාස ගිනි තැබීම ද වාර්තා වන බවද ඔවුන් සිය පුරවැසියන් දැනුවත් කර ඇත.

එමෙන්ම දැනට ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදී සිටින විදෙස් රටවල සංචාරකයන් ට ඔවුන්ගේ මව් රටවල් දැනුම් දී ඇත්තේ හැකි ඉක්මනින් සංචාරය අවසන් කළ හැක්කේ නම් වඩාත් සුදුසු ශ්‍රී ලංකාවෙන් පිට වීම බවයි.

51,733 views

24 Comments to “‘ශ‍්‍රී ලංකාවේ සංචාර අතහරින්න..’ ලොව පුරා රටවල් සිය පුරවැසියන්ට දන්වයි…”

  1. රොනි says:

    පෙරටු ගාමින් තමයි මේ ගිනී තැබිම් වලට වග කිව යුත්තේ

  2. Rakitha says:

    Pahara jvp peratugami unp haththa rata kaawa ballo

  3. john the Baptice says:

    පොහොට්ටුවේ විපාකය.

  4. ඇයි පුතා කොයි ලෝකෙද තියෙන්නෙ සාමකාමී අරගල. අරගල. කටූව පැන්නම මාස ගණන් හැමනූනාම ඔක්කාරෙ says:

    ඇයි පුතා ඒ කොයි ලෝකෙද තියෙන්නෙ සාමකාමී අරගල. බං අරගල. කටූව පැන්නම මාස ගණන් හැමනූනාම ඔක්කාරෙට දාන්නෙ සාමකාමිව අරගල යට කරලම තමා. නැතිනම් පොන්නප්පූල.වැඩ බැරි ටාසන්ල.

    • Thissa says:

      අපිටත් පුලුවන් ඉක්මනින් රටෙන් යන්න වෙන්නෙ. එයාලට විතරක් නෙමෙයි.

Leave a Comment

Main News