ශ්‍රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…
June 11, 2022 at 2:10 pm | lanka C news
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධාන සමග ඒකාබද්ධව මෙරට මානුෂීය අවශ්‍යතා සඳහා මුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙරට ජනගහනයෙන් සියයට 22කට ආහාර අධාර අවශ්‍ය අතර පවුල්වලින් සියයට 86ක් ආහාර ගැනීම අඩුකිරීම හෝ ආහාර ගැනීම මඟහැරීම සිදු කරන බවය.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඊයේ (09) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මානුෂිය අවශ්‍යතා සහ ප්‍රමුඛතා සැලැස්මක් දියත් කළ බවය.
ජුනි සිට සැප්තැම්බර් අතර කාලයේ ආර්ථික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත්වන ලක්ෂ 17ක් වූ ජනතාවට ක්ෂණික ජීවිතාරක්ෂක ආධාර සැපයීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 47.2 ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටීම මෙහි අරමුණ වෙයි.
මෙරට මානුෂීය ආධාර අවශ්‍ය ජනගහණය ලක්ෂ 57ක් බවත් ඉන් මෙම ලක්ෂ 17ක පිරිස වඩාත් අවදානම් කාණ්ඩයක පසුවන අතර ඔවුන්ට ක්ෂණික ආධාර අවැසි බවද ඔවුන් පවසයි.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාර හනා සිංගර් මහත්මිය පෙන්වා දෙන්නේ දැන් දැන්ම පියවර නොගතහොත් මෙරට බොහෝ පවුල්වලට සිය මූලික ආහාර අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි වනු ඇති බවය.
කලක් ශක්තිමත්ව පැවති ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැන් අනතුරේ වැටි ඇති බවත් ජීවනෝපාය රැසක් බිඳවැටී ඇති බවත් ඇය පැවසුවාය.
හනා සිංගර් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ එළඹ ඇත්තේ දැන් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ ජනතාව වෙත සිය සහයෝගය ලබාදිය යුතු කාලය බවය.
එම නිසා මෙම ආධාර සැලැස්මට කඩිනම් සහාය ලබාදෙන ලෙස එක්සත් ජාතීන්, මානුෂීය හවුල්කරුවන්ගෙන්, පෞද්ගලික අංශවලින් සහ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටී.
ජනගහනයෙන් සියයට 22කට දැනට ආහාර ආධාර අවශ්‍ය වන බව එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම මෙරට පවුල්වලින් 86%ක් ආහාර ගැනීම අඩුකිරීම, ආහාර ගැනීම මඟහැරීම ඇතුළු ක්‍රියාමාර්ගවලට මේ වනවිට අවතීර්ණ වී ඇති බව නවතම සමීක්ෂණයක දත්ත ඇසුරෙන් ඔවුන් පෙන්වා දෙයි.
මැයි මස අවසන් වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 200ක තොග අවසන් වනු ඇති අතර ඉදිරි මාස 2ත් 3ත් තුළ තවත් ඖෂධ වර්ග 163ක තොග නිමාවනු ඇති බවත් ඔවුන් පවසයි.
එමෙන්ම අත්‍යවශ්‍ය ශල්‍යකර්ම උපාංග 2,724ක් සහ සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250ක තොග අවසන් බවත් එහි සඳහන්ය.
– Aruna
රත්නද්වීපය යාචක රටක් බවට පත්විය. 1970 -1977 යුගය සිහියට නැගේ.
ඔය ලැබෙන ආධාර මුදල් නිසියාකාරයව බෙදාදීමටනම් අපුච්චා ප්‍රධාන රාජපක්ශ පවුලේ සාමාජිකයින් අතට පත්විය යුතුයි .හොද වෙලාවට ලැබුන සුනාමි ආධාර මුදල් අපුච්ච අතට පත් උනේ .එසේ නොලැබුනානම් ඒවා මාටිය ගහල .
මෙරටෙහි වස්තුව ධනය, ජාන සම්පත්,අපගේ දැනුම, අතිමහත් ලෙස කොල්ලකා, සුන්දර පරිසරය විනාසකර මේ පොලවෙහි සාරය උරාබිව්, ලොව ශේර්ෂ්ථ සිටි ජාතියක් එලවටත් මෙලවටත් නැති ජාතියක් බවට පත්කල එංගලන්තය, නෙදර්ලංතය, පෘතුගාලය මෙ මොහොතේ මෙරටට උදව්කල යුතුයි. අපේ දේශපාලකයන් (කොන්දක් ඇති) මෙබව එකි රටවලට මතක්කර ඔවුන් මේරටට පියවියයුතු නොනිල ණය දුක්විදින ජනතාව වෙනුවෙන් අයකරගත යුතුය.
නොනිල ණය නෙවේ. නිල ණය හරිනම්.
ඒවත් අරගෙන දීපන් තොපේ ස්වාමියන්ට ජෝගි නටන්න, නොදකින් මේ වගේ නුගත් වහල්ලු. මුන්ට තම තේරෙන්නේ නැ කොතනවා වැරදුනේ කියල .
@Sam, ඔබත් නුගත් වහල් ගනයේ බව පැහැදිලයි
ලෝකයේ උතුම් ජාතියක් හිගන ජාතියක් බවට පත් කරපු පොහොට්ටුවට ජයවේවා !
ලංකාව ගැන අනුකම්පාවෙන් අදාර කරල , මේකේ comment දැක්කට පස්සේ දීපු අදරත් ඉල්ල ගන්න තියෙනවා. නුගත් වහල්ලු තාම දන්නේ නැ වැරදුන තැන. අපරාදේ චන්දෙට සල්ලි නාස්ති කරන්නේ, මි ගවයන් (කකුල් හතරේ) නායකයන් කරගත්තනුම් මිට වඩා හොදයි, උන් අඩු ගානේ වැඩක් නොකලාට හොරකම් කරන්නේ වත් නෑනේ. මුන් හිතන්නේ 8 වත් pass නැති එවුන්ට රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලද? රටක් බාර දෙන්න කලින් ඔය තම තමන්ගේ වියාපාරයක් බාර දීල බලන්න මොකද වෙන්නේ කියල.
කියලා වැඩක් නෑ බං. තව ටික කලකින් මුන්ට කන්න බොන්න පවා නැතිව හාමත් වෙලා රෙන්න පුපේ ගූත් නැති වෙන තත්ත්වයටම ඇවිල්ලා වුනත් කොහොමද අපේ ඔය රාවණාගේ අහවල් එක නැගිටිනකල් බලාගෙන ඉන්න හෙළු කක්කා පුත්තුන්ගේ පොර ටෝක්. තවමත් මුන්ගේ පුප බිම ඇනුනත් ගමන නම් උඩින්. මුන් තවම ඔහොම වෙලා තියෙන්නේ මෙච්චර කාලෙකට මුන්ට හොඳ හෝටලයකින් කෑමක් නොලැබිච්ච නිසාම තමයි. හැබැයි මේ සැරේ නම් ඒකත් වෙයි. තව ටික කලකින් රටේ හාල් ඇටයක් හොයා ගන්න නැති වුනාම තේරෙයි මුන්ගේ කාබනික නාඩගම් වලටට කරන්න පුළුවන් ලබ්බක් නැහැ කියලා. අත්‍යවශ්‍යම බෙහෙත් වත් ගෙන්වන්න විදියක් නැතිව මිනිස්සු බුරුතු පිටින් මැරිලා යද්දි මුන්ට තේරෙයි මුන්ගේ මහ ලොකු හෙළු වෙජ කමට හොඳ කරන්න පුළුවන් ලෙඩක් නැහැ කියන එක. ඉන්ධන ආනයනය සම්පූර්ණයෙන්ම නතර වෙලා මුළු රටම අකර්මන්‍ය වෙලා දවසේ වැඩි වෙලාවක් ලයිට් කපන්නත් ගත්තම තේරෙයි මුන්ගේ රාවණා ගෑනු හොරාගේ අධිතාක්ෂණික මොකක්ද එකට කරන්න පුළුවන් බම්බුවක් නැහැ කියන එක. එතකල් ඉතින් මුන් ඔය අවුරුදු 2500 මෙව්වා එක ගැන පම්පෝරි ගහ ගහ ඉඳියි. 😂😂😂
බොරුවෙන් චාටුවෙන් රටම රවටා මෝඩයන් 69 ලක්ෂයක් ලවා තම බලය තහවුරු කර කල මේ විනාශයට රාජපක්ෂ පවුලට දෙන දඬුවම මොකක්ද? කොල්ලකන ලද ධනය භුක්ති විඳීමට රට හැර යාමට ඉඩදීමද?
අනෙ යකො තො හිතන් ඉන්නෙ හරි බුද්ධිමත් කියලද ජෙපි වහලො..චන්දය ක් දුන්න පමනින් වහලෙක් හො මොඩයෙක් වෙන්නෙ නැ හැබැයි හැම එකටම විරුද්ධව කුහක කම් කරන තොපි නම් එපාම වෙනව..මමත් චන්දය දුන්නා එත් පොහොවෙක් නෙවෙයි ..ඊලග පාර වෙන එකෙක්ට එත් තොපි වහල්ලු වගෙ අනුරය ටම කඩෙ යනව
ඔය සියල්ලට විසඳුම මහින්ද හොරා…. ගෝටා ගෝ හෝම්… කීමයි…
බුද්ධියට අධිපති සිව්හෙළයේ යකෂාධිපති සක්වළ සක්විති මහා රාවණාාාාාාාාාාාාාාාාාාාා,.!
මාත්රෘභූමීයට දිවැස හෙලයි,.!
”සිව්හෙළයට වෙෙර කරනා මිළේඤ්ඥයන්,.
බ්රීතාන්ය ප්රමුඛ නාසිවාදී බටහිර ත්රස්තයන් සහ උන්ගේ අනුගාමික පාහරයන් ,. පරසක්වළ ගසා,.
පරම අණුකයන් බවට පත්කිරීමට නියමිතයි,.!
සමගාමීව මාත්රෘෘභුමියතුළද”අතිශයින් දූශිතවූත්,. අතිශයින් කුරිරැවූත්,.මත්රෘභූමිය වෙළාගන්නාළද වංචනක වහල් මුග්ධ පාහරයන්,. තමන් විසින් හිතාමතා නිර්මාණයකරගන්නාළද, වංචාවෙ දූශණයේ බළකෑදරකමේ පහත් අවකාශ රික්තයේ කළු කුහරය විසින්,පාවාදෙනු ලබනා සමස්ථ දූශත වංචනික පාහරයන් ගිලගැනීමට නියමිතයි,.!
සාළාව අවිගබඩා විණාශය ,.මහබැංකු කොළ්ළය,. තිස් අවුරැදු යුද්ධය ,., ”සහෝදර දමිළ ඡනයා කුහකලෙස බෙදා වෙන්කර සයනයිට් කරළ බෙල්ලේ බළහත්කාරයෙන් ළුළ්ලා බොම්බ බඩ බැඳ හෙළ ණායකයන් ඝාථණය කිරීමට ,. ඉන්දියානුවන්ගේ මොළගෙඩි සෝදා ලංකා රාඡ්යට විරැද්ධව කටයුතු කිරීම,. බෙදාවෙන්කර විණාශ කීරීම පිටුපස සිටිනා ,.ත්‍රස්ථවාදී මිනිමරැ බ්රීතාන්ය සදාකාළික හතුරන් විසින් සඳාකාළික සතුරන් ලෙස හෙළයන්ට විරැද්ධව , හෙළයන් සමූළඝාථණය කිරීමට නිරන්තර,. කූඨ ලෙස කටයුතු කරනු ලබයි,.!
ඡෙෙව අවි වෙෙරස ව්‍යාප්තකර,. පාළකයන් ගොදුරැකර ගනිමින් වරදාන වරප්‍රසාද, මුදල් වියදම් කරමින් නොමඟ යවමින් හෙළයන් සමූළ ඝාථණයට බළහත්කාරයෙන් ළුන්නත්කරණයට කුමන්ත්‍රණය කරනු ළබයි,.
මී මැසිසි ඡණපදයේ රඡුන් විණාශ කරනා ලද සේම, රාඡ වංශිකයන් මරාදමා,. සී සී කඩ විසුරැවා හරිනාළද හෙළයන් මංමමුළාවී රඡු සොයමින් වල්මත්වී මරවිළාප නගනු ළබයි,. !ක්රෘෘර ආක්රමිකයන් රාඡ වෙස් ගනිමින්,. නායකයන් ළස පෙනීසිටිමින් මාත්‍රෘභූමිය තුළ ඡනපිඩා සිදුකරමින් ඡනයාගේ රැධිරය උරා බොමින් මාත්‍රෘභූමිය අමු සොහොනක් බවට පත්කරනු ලබයි,.!
දූශිත ආක්රමිකයන්,නායකයන් ලෙස පෙනීසිටිමින්,.ගඡමිතුරැ වළල්ලකට ගොදුරැකරගනිමින් ,.මාත්රෘෘභූමිය දැඩිලෙස කුරිරැලෙස ග්‍රහණයට ගනිමින්,. ඇගේ ගෙළ සිරකරගනිමින්, නායකයන්,නිළධාරීන්, ව්‍යාපාරකයන්,සහකරපටිබැදි දොස්තරැන්, නීතිඤ්ඥයන් විනිසුරන් ලෙස පෙනීසිටිමින්,. ”මරහඩ නගනා ලක්මාතාව ,. බළයට ධනයට කෑදර, ”රෝගී කාමාතුරයන් වවිසින් ලක්මව හෙළ දූදරැවන්ගේ දැස් ඉදිරිපිට මිළේඤ්ඥළෙස සමූහ ධුශණයට ලක්කරමින් සිටී,.!
නොනවතින අරගළයේ නොනවතින සටන ”සධාරණලෙස ළබාදුන් විවේකයෙන් පසුව” පාළකයන්ලෙස පෙනීසිටිනා ධූශිතයන්ගේ වංචනිකභාවය සහ නොහැකියාව , සහ නිර්මාණශීළී නොවන නයට කෑමේ සහ විකීනීමේ පහත් මුග්ධ මාණසිකතවය නිසාවෙන්ම ,. සිව්හෙළයේ සැබෑ නිදහසේ සාමකාමී දැවැන්ත මහඡන අරගළය යළිත් සක්‍රීය වූ වගයි,.!
සමස්තයට දැවැන්ත ඡයග්‍රහණ ළබාදෙන ඡනතාපරමාධිපත්ය ස්ථාපිත කීරීමට මහඡන අරගළයේ දැවැන්ත ඡයග්රහණයන් සැමරීම සඳහා පාට පකෂ කුළමුළ ඡාති ආගම් වර්ණ බේදයෙන් තොරව,. ඵක්වන්න රොක්වන්න,.!
මහඡන අරගළයට නියත ඡය,.!
විවර වන්නාවූ අවකාශයෙන්, නව මංපෙත් අසීමාන්තික ලෙස නව අවස්ථාවන් නව ඡයග්රහණයන් නව ආරකට උදාකර ගැනීම සඳහා , තරැණ්යයේ ඡවසම්පන්න සැබෑ ණායකයන් සමාඡ ක්‍රීයාකාරීන් නව නිර්මාණශීළී පුද්ගළයන් සමඟින් වහවහා ඵක්වන්න,.!
සුවීශේෂ වු විශ්මිත ඡවය බළ ශක්තිය නැවතත් අරගළ භූමියට නිදහස්කරනු ලබයි,.!
බාළ තරැණ මහළු සැමට නැවතත් ඵකමිටකට ඵක්වන්න රොක්වන්න ඡවය බළය ශක්තිය සමඟින් ආරාධණා,. !
විශ්වය සිසාරා නැවතත් මුදාහරිනා සුවිශේෂී ඡවය ශක්තිය බළය රිද්මය ගැඹුරැ අධ්‍යාත්මය සමඟින් අසීමාන්තිකව ,.ශාරීරිකව මානසිකව අත්විදීමට අරගළ භූමියට වහ වහා ඵක්වන්න රොක්වන්න ,.!
මාත්රෘෘභූමියට ඡයවේවා,.!
මහඡන අරගළයට නියත ඡය,.!
බුද්ධියට අධිපති සිව්හෙළයේ යකෂාධිපති සක්වළ සක්විති මහා රාවණාාාාාාාාාාාාාාාාාාාා,.!
මාත්රෘභූමීයට දිවැස හෙලයි,.!
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තොපේ රාවණාගේ ලබ්බ තමයි. සිව් හෙළය.. ආච්ච්ගෙ රෙද්ද… අන්න තොපේ මහ ලොකු යක්ඛ පුත්තුන්ටයි දූලටයි දැන් කන්න එවන්නේ අල්ලපු රටේ රාමාගේ පුත්තු. ඒකත් නැති වුනොත් උන්ට රෙන්න පුපේ ගූත් නැති වෙනවා. කෝ තොපේ ඔය රිටිගල ගල් ගුහාවක් අස්සේ නිදිවැදිලා ඉන්නවාය කියන මහ ලොකු ගෑනු හොරා රාවණාට කියපියකෝ ඉක්මනට නැගිටලා ඇවිල්ලා යක්ඛ පුතාලා දූලා බේරා ගන්න කියලා.
කවුද යකෝ පිස්සන් කොටුවට Wi-Fi දීපු එකා?? 😂😂😂