ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සිදුවීමක් වෙනවා..- ඇමරිකා තානාපති

July 10, 2022 at 7:11 pm | lanka C news
ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සිදුවීමක් වෙනවා..- ඇමරිකා තානාපති

ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සිදුවීමක් වන බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිලිබදව සමීපව නිරීක්ෂණය කරමින් සිටින්නේ යයි කොළඹ සිටින ඇමරිකා තානාපතිනි ජුලි චන්ග් පවසයි.

ඇය පෙන්වා දෙන්නේ සියලු පක්ෂ සහයෝගයෙන් සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් බලය පැවරීමට කටයුතු කළ යුතු බවයි.

78,109 views

53 Comments to “ශ්‍රී ලංකාවේ සැලකිය යුතු සිදුවීමක් වෙනවා..- ඇමරිකා තානාපති”

  1. Sarath Bulathsinghala says:

    ජනාධිපති ජූලි චුන්ග් ලඟඳිම උප ජනාධිපති කෙනෙක් පත්කර ගනියි!

    ඊලඟට ACSA, SOFA සහ MCC!

    අරගලයට ජයවේවා!

  2. Senarath says:

    තිරය පිටුපස ඉඳ, අරගලය මෙහය වූ මේ නෝනා ජනාධිපති කරමු.

  3. JR says:

    බලය පවරාපිය ඇමරිකාවට…

  4. atta says:

    සිරි ලංකාව ආයුධ ගන්න කැමතිද? අපේ ආයුධ මේ දිනවල විකිනෙනවා අඩුයි.

Main News