ශ‍්‍රී ලංකාව ගොඩදාන්න මාලදිවයින බාර ගනී..

May 23, 2022 at 12:40 pm | lanka C news
ශ‍්‍රී ලංකාව ගොඩදාන්න මාලදිවයින බාර ගනී..

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු ආකාරයෙන් සහය දිමට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාගැනීම සඳහා සම්බන්ධීකාරකවරයා ලෙස මාලදිවයිනේ හිටපු ජනාධිපති වරයා පත් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අගමැති රනිල් වික‍්‍රමහිංස මහතා සහ මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් කොළඹ දී පවා පවත්වා තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සහ ගැලවීමේ ක්‍රම පිළිබඳ ව එහිදී සාකච්ඡා කර ඇත.

110,199 views

12 Comments to “ශ‍්‍රී ලංකාව ගොඩදාන්න මාලදිවයින බාර ගනී..”

  1. Modaya says:

    It is good that our new PM appointed Mr. Nasheed to coordinate aid, otherwise any local given the opportunity would first ask for commission.

  2. Nishanthi says:

    Hema ratak ekkama suhada sheeli videsha prathipaththiyak mona rajayan balayata peminiyath nowenaswa thibiya uthui. Me mohothe own labaadena sahayogaya upakaaraya ithaamath watinawa.

  3. විරෝධතා says:

    ප්‍රභාකරන් හිටියානම් ඔහුය ගැලවුම් කැරයා.

  4. SL says:

    අනිවාර්යයෙන් උන් අපිට කලින් පුද්ගලික වයිද්‍ය විශ්වවිද්‍යාල පටන් අරගෙන ලංකාවේ උන්ටත් උගන්වනවා.
    එතකොට අපේ කුහක ඩොකා ලගේ /පෙරටු ගාමි කාලකන්නින්ගේ පුත්තු , අනුර කුමාරගේ මුණුබුරෝ ටික ගිහින් මාලදිවයිනෙන් MBBS ඉගෙන ගෙන මෙහෙට එයි.

  5. Kasun Perera says:

    උම්බලක්ඩ විකුනල වෙන්ඩෑ

  6. Citizen says:

    What a disgrace and insult for Sri Lankans !! How did we get to this low pont ?

    • kalukaputaa says:

      mamath kiyanne okamathamaido keriyo citizen. ape kisima muslim ratak me suruttuwanta satha pahakawath
      udavvak nokala yuthui. kaaranaya munvage kalaguna nosalakana kuhaka amanayo mulu lokema netha. sakkili
      ballan(suruttu sinhalayan)kanda nethuwa paaraval dige merena eka sulu jaatheenvana api balala santhosawemu.

  7. Abdul Kaiyoom says:

    Ex president of Maldivian and a prominent neutral srilankan presidential Councillors and religious personal can be Nominated to drive finances to overcome present crises specially in
    Arab countties

  8. JVP karaya says:

    Anthimata maldives walinuth higaa kanna wunaa ehenam……………….

  9. sunimal says:

    අමතක ක‍රන්න එපා මුලදී මාලදිවයින අයිති අපටයි

    • Sasrasi says:

      ඒක නම් ඇත්ත . එහෙ මාලිගාවේ ඉදලා රට පාලනය කරන්න පුළුවන්

  10. sunimal says:

    What is the history of Maldives in Sri Lanka?

    Ancient history and settlement. Malabari seafaring culture led to the settlement of the Islands by Malayali seafarers. The earliest written history of the Maldives was marked by the arrival of Sinhalese people in Sri Lanka and the Maldives ( Mahiladvipika) circa 543 to 483 BC, as reported in the Mahavansa.