ශ‍්‍රී ලංකාව තරගයත් දිනා තරගාවලියත් දිනයි.. 30 වසරක වාර්තාව බිදියි..

June 21, 2022 at 10:46 pm | lanka C news
ශ‍්‍රී ලංකාව තරගයත් දිනා තරගාවලියත් දිනයි.. 30 වසරක වාර්තාව බිදියි..

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී පැවති හතර වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 04ක ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර හතළිස් නවයක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාවෙන් චරිත් අසලංක ලකුණු 110ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රියා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 254ක් පමණි.

මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග පහකින් සමන්විත තරඟාවලිය 3-1ක් ලෙස දැකටමත් ජයගෙන සිටි.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් හිමි කර ගන්නා ලද්දේ වසර 30 කට පසුවයි.

59,199 views

23 Comments to “ශ‍්‍රී ලංකාව තරගයත් දිනා තරගාවලියත් දිනයි.. 30 වසරක වාර්තාව බිදියි..”

  1. Jagath says:

    LBW වලින් ලංකාවට සෑහෙන්න උදව් ලැබුනා. 😄😄

  2. Chamika says:

    2014 වෙද්දී ආසියානු කුසලානේ වගේම ඨ්20 ලෝක කුසලානෙත් දිනලා අපි ක්‍රිකට් ලෝකෙ ඉහලින්ම හිටියා. නමුත් යහපාලනේ කාලේ අපේ ක්‍රිකට් පහලටම වැටිලා අපි ඇෆ්ඝනිස්ථානෙට , සිම්බාබ්වෙටත් පරදින තැනට වැටුනා. නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති වුනාට පස්සේ ක්‍රිකට් වලට දේශපාලන ඇඟිලි ගැසීම් නවත්තලා අරවින්ද, මහේල , සංගක්කාර වැනි දක්ෂ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වහල හවුල් කරගෙන අපේ ක්‍රිකට් වල දියුණුවට හොඳ අඩිතාලමක් දැම්මා. අපේ ක්‍රීඩකයන්ට අමතරව මේ ජයග්‍රහණෙ ගෞරවය හිමිවෙන්න ඕන අය අතර නාමල් ඉහලින්ම ඉන්නවා.

    • Dinesh says:

      This is very correct Chamika.

    • Jagath says:

      හොරකම් කරපුවා වහගන්න මොකක් හරි කරන්න ඕනේ නේ. නාමෝල් වැඩේ කලා නියමෙට. Australiya team එකට හොද ගානක් දෙන්න ඇති පරදිනවා ට

  3. Chamika says:

    2005 -2104 කාලේ ටෙස්ට් ක්‍රිකට්, එක්දින වගේම T20 වලත් අපි ලෝකෙ ඉහළින්ම ඉඳපු කණ්ඩායමක්. 2014 දී ආසියානු කුසලානේ වගේම T20 ලෝක කුසලානෙත් දිනලා අපි ලෝක ශූරයො වෙලා හිටියේ. නමුත් යහපාලනේ කාලේ අපේ ක්‍රිකට් පහලටම වැටිලා අපි ඇෆ්ඝනිස්ථානෙට , සිම්බාබ්වෙටත් පරදින තැනට වැටුනා 2019 වෙද්දී.

    නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමති වුනාට පස්සේ ක්‍රිකට් වලට දේශපාලන ඇඟිලි ගැසීම් නවත්තලා අරවින්ද, මහේල , සංගක්කාර වැනි දක්ෂ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හවුල් කරගෙන අපේ ක්‍රිකට් වල ඉදිරි දියුණුවට හොඳ අඩිතාලමක් දැම්මා. ඒකෙ ප්‍රතිඵල තමයි අද මේ අපි භුක්ති විඳින්නේ. අපේ ක්‍රීඩකයන්ට අමතරව මේ ජයග්‍රහණෙ ගෞරවය හිමිවෙන්න ඕන අය අතර නාමල් ඉහලින්ම ඉන්නවා.

    • Cricket Lover says:

      අපේ ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණයට උණුසුම් සුභ පැතුම්. ගාමිණී දිසානායක මහතාගෙන් පස්සේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවන්න මූලිකවම දායකවුනු කෙනෙක් නාමල් රාජපක්ෂ. යටටම වැටිල තිබුනු අපේ ක්‍රිකට් අද මේ තත්වෙට ගේන්න නාමල් දීපු ගැම්ම දේශපාලන භේදයෙන් තොරව හුඟ දෙනෙක් අගය කරනවා

  4. සුනඛයා says:

    ආර්ථික අර්බුධය තඩි බොරුවක්නෙ. මිනිස්සුන්ට ප්‍රශ්න නෑ. මැච් එකක් බලාගෙන ආතල් එකේ ඉන්නව.

  5. Sana says:

    This is all done without a sports minister.

  6. ගැටළු නිමාකිරීමට නියමිතයි,. සුදානම් වන්න,. අරගළයට නියත ඡය,.! says:

    වහාම වීදිබැස දූශිතයන් වැටළීමට පෙළ ගැසෙනු,.!

    අමෙරිකානු ගැති වහළා රඡපක මුග්ධයා ඡානවික්‍රෘති වු බල්ලා කිසිවිටක රැසියාව සමඟ සහයෝගයෙන් කටයතු කිරීමට ඉඩකඩ නොතබයි,. මහිනද දූශිතයා පසුතළයේ සිට රනිල් මාමන්ඩියා සහ ගුටාබය මුග්ධයා නටවමින්,. ඉන්දීය උගළට රට හිරකොට බටහිරගැතිව නාමල් මීහරකා බළයට ගෙනඵ්මට දැවැන්ත කුමන්ත්‍රණයක නිරතව සිටී,.!

    වංචනික දූශිතයා පුද්ගළික බූදළයක්ලෙස මාත්‍රෘෘභූමිය ඉන්දියානුවන්ට පාවාදීමට දූශිත ගනුදෙන හරහා කටයුතු සිදුකනුලබයි!

    බළහත්කාරයපා මානවහිමිකම් උළ්ලංගනය කරමින් බැරලෝහ අඩංගු ඵන්නත් රටට ආනයනයකර කොමිස් කුට්ටි ගිළදමා,.වංචනිකලෙස විසඵන්නත් ගනුදෙනු දත්තද මකාදමා, සමස්ථ මහඡනයා ඵන්කත්කරනයටලක්කරනාළද ගූටාබය අළුගෝසුවා වහාම ඵල්ලා මරාදැමිය යුතයි,.!

    රටම ගොමගොඩක්බවට පත්කරනාළද දුශිත පරයන් ගිනිගෙන දැවෙනා රට කොල්ළකෑම තවදුරටත් සිදුකරනා බැවින්, සමස්ථ මහඡනයා වහාම වීදිබැස දූශිතයන් වැටළීමට පෙළ ගැසෙනු,.!

    සමස්ත බටහිරගැති වහල් මුග්ධ නරැම රඡපක පොන්යන්,. රනිල් සමඟ සමස්ථ දූශිත වළල්ල බළයන් පන්නා සිරගතකර,. වංචනික බටහිර නාසිවාදීන් රටින් පන්නා දමා රැසියානු රඡය සමඟ පවත්වනා ඉතිහාසගත ගැඹුරැ රාඡතාන්ත්‍රීක සබඳතා සමගින් ඡනතාව දැවෙනා පෙළෙනා සමස්ථ ගැටළු නිමාකිරීමට නියමිතයි,.!
    සුදානම් වන්න,.!

    අරගළයට නියත ඡය,.!

    • තිස්ස says:

      මුන් පිස්සෝ මොන අරගල ද ඕයි ක්‍රිකට් වලදි රස විඳිනවා මිසක් .ගෝල්ෆේස් එකේ ජිවිතේ ම ගෙවන්න බෑ මිනිස්සුන්ට .අපිට රටවල් හදන්න බෑ පුළුවන් විදියට විනෝද වෙනවමිසක් .පෙරේදා රෑ පෙට්‍රල් පෝලිමේ ඉන්න ගමන් බාබෙකියු පාරක් දැම්මා මාර ආතල් එක ජිවිතේ කරදර පැණි රස කරගන්න ඉගෙන ගන්නවා පණ්ඩිතයෝ වගේ ඔලුව බාර කරගත්තාම ඉක්මනට නාකි වෙනවා

  7. අසන්ක says:

    දැන් මේක දින්නද අපිට තෙල් ලැබුනද? ඡය සමරල බැහැපියව් පෝලිමට.

  8. Nimal says:

    Australia has sent a second class team, so Sri Lankans can and celebrate in this fuel problem.

  9. රජ තුමා says:

    ලන්කාව මෙතරම් අගාධයකට වැටුණ අවස්ථාවක පවා ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ ප්‍රධානම ක්‍රිකට් ක්‍රීඩිකයන් සියල්ලන් ලංකාවට එවීම ගැන අපි ඔවුන්ට ප්‍රශංසා කල යුතුය. ආර්ථික ප්‍රශ්න වලින් පීඩිත ජනතාව යංතම් හෝ වින්දනයක් ලබාගත් අවස්ථාවක් තමා මේ ක්‍රිකට් ජයග්‍රහණය. ඕස්ට්‍රේලියාවේ කන්ඩායමට අපේ ප්‍රණාමය !

  10. බස්සා says:

    මේ ජය ගැනීමට විරුද්ධව හූල්ලන මූසල ජෙප්පන් රැලක් ලන්කාවෙ සිටින බව අමතක කරන්න හොඳ නැහැ. උන් බැලුවේ මිනිසුන් උසිගන්නලා රට අස්ථාවර කරන්නයි. උන් බලයට ආවොත් මේ තියෙන තෙල් ටිකත් නැති කරනවා.

    • සැබෑ දේශප්‍රේමියා says:

      ජෙප්පන් නොවෙන්න උබල ට මේ තියෙන තෙල් ටිකත් නෑ.බෙහෙත් , ආහාරත් නෑ මයිනා එක්ක පිස්සු කෙලිනවා.රට සංවර්ධනය වෙලා තියෙන්න ඕන ක්‍රිකට් වලට බහින්න .තරුණ ජවය අවශ්‍ය රට දියුණු කරන්න .ටික කාලයක් ක්‍රිකට් අතපසු කළා කියාල ලොකු හානියක් නෑ නමුත් ඒ තරුණ බුද්ධිය ජවය රට සංවර්ධනයට යොමු කළොත් අපිට මේ රට රුසියාව වගේ දියුණු කරන්න පුළුවන්

Main News