ශ්‍රී ලංකාව තරගයත් දිනා තරගාවලියත් දිනයි.. 30 වසරක වාර්තාව බිදියි..
June 21, 2022 at 10:46 pm | lanka C news
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. පේ‍්‍රමදාස පිටියේදී පැවති හතර වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 04ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.
තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර හතළිස් නවයක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකාවෙන් චරිත් අසලංක ලකුණු 110ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රියා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 දී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 254ක් පමණි.
මෙම තරගයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග පහකින් සමන්විත තරඟාවලිය 3-1ක් ලෙස දැකටමත් ජයගෙන සිටි.
ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ දී එක්දින තරගාවලි ජයග්‍රහණයක් හිමි කර ගන්නා ලද්දේ වසර 30 කට පසුවයි.
දැන් ඉතිං මේ රටේ මිහරක් රැළට ක්‍රිකට් උමතුව තවත් වැඩි වෙනවා .ක්‍රිකට් කියන්නේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය කාලකන්නි කරන සුද්දාගේ හූනියමක් කියලා අවබෝද කරගන්න තරම් මොළයක් නැති මේ රටේ හරක් මේවගේ තත්ත්වයකට වැටීම පුදුමයක් නෙමෙයි.තොපේ ළමයින්ව ක්‍රිකට් වලට දාල මැට්ටෝ ටිකක් බිහි කරපල්ලා උගන්වන්න එපා තාක්ෂණය විද්‍යාව ගැන උනන්දුවක් එපා ගොන්නු එතිකරපල්ල දවස් ගණන් පිට්ටනි වල කාලේ කන.ඊට පස්සේ කෑගහපල්ල ලංකාවේ කිසිම අපනයනයක් නෑ කියලා.බොල බුරුවනේ ලෑලි කෑල්ලකින් බෝලෙකට ගහන එක ආඩම්බරයක් නෙවෙයි ක්‍රිකට් වලින් සුද්දෝ පරාද කරලා වැඩක් නෑ අපි අනිත් කාරණා වලින් පරාද වෙලා.ක්‍රිකට් නෙවෙයි උන්ව කාලකන්නි නොකර උගන්නපියවු
Bayyek
Mona liyanada hitanna baha… ubala wage dial innawa kiyala hitunama pissu double wenawa…
Review walin thamai halo hodata penne
jagath………………….. Do not comment like a moron.