ශ්‍රී ලංකාව දරුණු මානුෂීය අර්බුදයක් දෙසට..- එක්සත් ජාතීන්
June 12, 2022 at 2:10 pm | lanka C news
වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය දරුණු මානුෂීය අර්බුදයක් දක්වා වර්ධනය විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සියේ ප්‍රකාශක Jens Laerke සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි හවුල්කරුවන් මෙරට මිලියන 1.7ක් වන අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ සහ අර්බුදයෙන් වඩා ත් පීඩාවට පත් වූවන්ගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 47ක් ඉල්ලා සිටින බව ය.
මාස ගණනක් මුළුල්ලේ සිට ම දෛනික විදුලි කප්පාදුව, පෙට්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලීම්වල රැඳී සිටීම සහ වාර්තාගත උද්ධමනය, මිලියන 22ක ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත දුෂ්කර තත්ත්වයකට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
ආණ්ඩුව මේ වන විට ත් බිලියන 51ක විදේශ ණය ගෙවීම් පැහැර හැර ඇති අතර විදේශ මුදල්වල බරපතළ හිඟය හේතුවෙන් වෙළෙඳුන්ට ප්‍රමාණවත් ආහාර ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට නොහැකි වී ඇති බව Jens Laerke වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ UNICEF නියෝජිතවරයෙකු වන Christian Skoog ප්‍රකාශ කර ඇත්තේ, මෙරට තත්ත්වය භායනක බව ත් අර්බුදයට පෙර ශ්‍රී ලංකාවේ සිටින අවුරුදු 5ට අඩු ළමයින්ගේ 17%ක් දැනටමත් මන්දපෝෂණයෙන් පීඩා විඳින බව ත් ය.
විශේෂයෙන් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 56,000කට උපකාර කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය උත්සහ කරන බව ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.
– මව්බිම
Sri Lanka should immediately go for an open market policy for fuel, gas and essential commodities which are directly importing. Where as they should be priced in USD and let the people to pay in USD to buy them. Then this problem will be solved to most of the extent in overnight. Also It will support the foreign currency earners to get the best out of their earnings and government to get and additional dollar influx.
Also as a nation, no one will no longer require to beg for fuel from other countries since we purchase only what we can afford to. Else people wont understand the gravity of this foreign currency issue and will end up becoming more and more debtors day by day.
Right now in US regular petrol is sold around 5 USD per gallon ( i.e. 1.32 USD per liter), equivalent to LKR 485 per liter. So our current fuel prices are not far below from international selling prices. So nothing wrong if government charge in USD for imported essential commodities.
othana avurudu 5kata adu mandaposhanayen pelena lamai siyaludenaama sinhalayanta ipadichcha lamainya.
unthamai ivak bavak nethuwa kasippu beegena ewilla gedara kanda nethath etakatuvage inna etasekili genita
balen huka hukaa lamai bokorana ewun. anikuth jaatheen athara me prashnaya netha. sinhalayaata vena mona
vaa nethath lamai bokorala demala muslim janayaage pramaanayata vediya vedikoranna onanisaaya. moda
heththa.
ඊනියා එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් බිමට ඇද දමා සංවර්ධනය නවතන ඇමරිකන් අතකොලුවයි. ලංකාවට පක්ෂයව අත ඉස්සූ පලියට එම රටවල් වලට ආධාර කපාහැරපු කාලකන්නි සංවිධානයක් මේක. මුන්ගේ අනුකම්පාව අවංකව දෙන දෙයක් නොවේ. මුන් විශ දල ඇති පොලඟුන් වැනිය. චීනය රුසියාව යුක්රේනය ඉරාකය පකිස්තානය තමා අපිට උදව් කරන්නේ. අනික් උන් හොරු. කවරදාවත් උදව් අරගන්න එපා. හොරුන්ගේ උදව් අරගත්ත එකෙකුටවත් හරිගියේ නැහැ.
වංචනික ලෙස මාණුශීය ආධාර ළෙස පෙන්වා ක්‍රියාත්මක සැළසුම්,. බටහිර ආක්‍රමණය වහාම වටහා ගනිමින්,. බ්‍රිතාන්‍ය, අමෙරිකානු බටහිර ආක්රමණික කමන්ණය පරාජයට පත් කිරීමට වහා පෙළ ගැසෙනු,.!
වහාම බටහිරයන්ගේ වංචනික, ආක්රමණික මාණුශීය ආධාර ප්‍රතික්ෂේප කරනු,.!
රුසියාවෙන් තෙල්, ගෑස්, පාන් පිටි, පොහොර අපට ලැබෙන්නට පටන් ගත් ගමන් වත්මන් මානුෂීය අර්බුදය විසදෙන්නට පටන් ගන්නවා.
ලංකාවේ නව පරිච්ඡේදයක ආරම්භයට එය මුලපුරනවා.
කාගෙන්වත් නිකම්ම කන්න හම්බ වෙනකමී බලාඉන්න නිවටයන් බවට ලංකාව පත්වුනේ පිනට හාල් ජනසවි සමෘද්ධිය වගේ දේවල් නිසා..පලමුව මේවා අහෝසිකර අතපය තියෙන මන්ද මානසික නොවන වැඩ කරන වයසේ සියලු දෙනාම වැඩකට යොදාගෙන ගෙවීම කරන ක්‍රම හදන්න. ආදායම සඳහා සැමට බදු ගන්න තත්ත්වයට රාජ්‍ය සේවය ඇතුලුව පත්කරන්න
බයියන්ට පුන්නක්කු හිගයකුත් තියනවා. කරුණාකර පුන්නක්කු හිගයට පිළියමක් යොදන්න.
මම අද මෙය ලියන්නේ මහාත් කණගාටුවෙන් සහා පුදුම දුකකින් .අද අපේ රට දිළිඳු අසරණ භාවයට පත්වී අවසන් එයින් නොනැවතී 17% මන්දපෝෂණයෙන් පෙලේනබවත් පවසනවා එක්සත් ජාතීන්ගේ මානුෂිය ඒජන්සිය.ඇයි අපිට මෙහේමවුණේ අපි මේවගේ අන්ත අසරණ තත්වයකට පත්වුණු ජනකොටසක්ද? එදා 1948/ 02/ 04න් පසුව අපිට ලැබුණු නිදහස අපි කොතරම ආඩම්භාරයෙන්ද සැමරුවේ,අපේ ඒ නිදහස අද කෝ? කවුද අපේ ඒ නිදහස නැතිකර විනාසකරපු පපත්තරයින්?අද මේ සියල්ලටම මුහුණ දීමට සිදුවී තිබෙන්නේ අසරණ අපිටම නේද? එදා මෙදා තුල රට කරවපු අය කිසිවක් රටට රටේ පොදුජනතාවට කිසිවක් කළේ නැහැ.එවුන් කළේ එවුන්ගේ පවුල් පෝෂණය කරමින් තමන්ගේ වත්පොහොසත් කම යහාමින් රැකගෙන මහා බලවතෙක්සේ ජීවිකාව ගෙනියන්නත්, අපිව වහල්ලුවිදියට තියාගේන එවුන්ගේ අවශ්‍යය කාලවලදී දුකටපත්වී,වියපත්වී, සිටින අපිට සැනසීමට යමක්දී නැවතත් බලය රැගෙන පෙර කරපුදේයම තව,තවත් යහාමින් කල එක පමණනේද? මේවාට කිසිවෙකු අපේ සරණට පිහිටක්,සැනසීමක් ගෙනදුන්නේ නැහැ.දැන් අපි අන්තිම දුපත් දිළිඳු රටක පුරවැසියෝ වෙති.අපේ ඒ ආඩම්බර ගති ශ්‍රීලංකා කියාගන්නා ප්රොඋඩ්(Proud) ගතිය ගිලිහිගොස් හමාරය.අපි දැන් අනිත් දුප්පත් රටවල් අතරින් High Risk රටවල්වලට ඇතුලත් කර අවසන්ය.කෙනේකුට වෙනත් රටකට යාමට අවශ්‍යය වුවද විසා බලපත්‍රයක් ගැනීමත් එතරම් පහාසු කාර්යක් වන්නේ නැහැ මින් ඉදිරියට.අපිව දවසින් දවස මෙසේ වළපල්ලට මේ දුෂ්ට දේශපාලකයින් ඇද දමමින් සිටිනවිට අපි තවත් බලාසිටිය යුතුද ?මගේ ගේදරත් අඩු ලුහුඬුකම් එමටය ගෙදර ගියත් දරුමල්ලන්ගේ මුහුණු දකින කොට දැනෙන වේදනාව කියාගත නොහැකිය,ඒ දරුවන්ගේ කොතෙක් අවශ්‍යයතාවයන් තිබුණත් මට කියා ගැනීමට ඔවුන්ට නොහැකිය ඒ ඔවුන් අපේ ජිවිත රටාව ගැන දන්නා නිසා. අපිට තවත් ලැබෙන්නටත්,ලබාගන්නටත් දෙයක් ඉතිරිවෙලා නැත, ඇති දේයකුත් නැත,බලාපොරොත්තුවක් පමණි ජිවිතයේ ඇත්තේ මෙයට වාඩා දස දහාස්වාරයක් මරණය සැපයි කියා සිතපු තරම් එපමණය. නමුත් මේවාට පිටුපා මරණය ලඟාකරායැමත් මහා නිවට කමකි.කේසේහෝ දරුවන් වේනුවෙනුත්,රටවෙනුවෙනුත් රටේ ජනතාව වේනුවෙනුත් යමක් කර මිය යෑම සම්පතකි, එමනිසා සියලුම ලක්වැසියෙනි අපි මෙයට වඩා ද්යිරියෙන් නැගීසිට එක්කෝ එවුන්,එක්කෝ අපි කියා මේකේ දේකෙන් එකක් තෝරා,බේරාගමු දැන් ඇති හොඳටම ඉවසුවා!
ඕකුන් දෙයි ලබ්බක්
UN පාහරයෝ..
ඕකුUN අවංක නම් UNට කියන්න කියමු IMF, World Bank, ADB එකට ලංකාවේ ණය අහෝසි කරන්න, ලංකාවෙන් ණය ඉල්ලා කරදර කරන්න එපා කියලා.
It’s almost like they WANT us to suffer!!!!
සොරා ගත් මුදල් ඉක්මනින් ලබාගෙන මේ අනතුරෙන් මිදෙමු