‘ශ්‍රී ලංකාව බංකොලොත්.. ඩොලරුත් නෑ.. රුපියලුත් නෑ…’- අගමැති රනිල් විදෙස් මධ්‍යයට කියයි…
May 20, 2022 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකාව බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ්‍රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු වී නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Sky News විදෙස් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.
‘අපිට ඩොලර් නෑ.. රුපියල්ද නෑ.. මේ මොහොතේ ජනතාවට තවත් බර දරාගත නොහැකි යි’ යනුවෙන්ද එහි ඔහු පවසයි.
ජවිපෙ මලගම දාට ඕක හරියයි..
Ranil awama “Sathi Deken” okkoma hari Kivwe. Dhanagena ne awe- Dhan kannaluwa patangena
He is not that Prime-Minister of Republic . He(Ranil W…) condemed country and given disgraceful picture to Island country which that before WORLD community . Such man is that fit Job of Primer of that Ranil W…?$$$.
He is not that Prime-Minister of Republic . He(Ranil W…) condemed country and given disgraceful picture to Island country which that before WORLD community . Such man is that fit Job of Primer of that Ranil W…?$$$.
What is the mission that Ranil W..is going to played as Primer of Island …?
He (ranil) man who lost all political confidance and credintitals among millions of citizens of Islandres going regain country New Resuce plan ….??? by payrole of that $$$
මම රනිල්ට කැමති නැත. නමුත් ඔහු කියන්නේ ඇත්තය. ඇත්ත තිත්තය. මොන ආණ්ඩුව ආවත් ලංකාවට අවශ්‍ය $ එන්නේ නැත. අවශ්‍ය සුදුසු පියවර දැන්ම ක්‍රියාත්මක කලත් රට යතාතත්වයට ඒමට අවුරුදු කීපයක් යනු ඇත. රටට පහසුවෙන්ම $ එන සංචාරක වියාපාරයද රටේ ඇති ව්‍යාකූල තත්වය නිසා ඇණහිට ඇත.
හැමදේම නෑ!නෑ! නෑ!තමා! ඒත් මේ විනාශය හිතාමතාම නිර්මානය කරලා, පාර්ලිමේන්තුවේ තමන්ට හිතවත් බත්බැලයෝ හරහා අගමැති පුටුවේ වාඩි වෙලා , එතනින් ජනපති පුටුවේ වාඩි වෙන්න කුමන්ත්‍රණය කරපු, ඇමරිකන් කපුටා, තවමත් සැන්ඩ්රිලා හෝටලයේ apartment එකට වෙලා , හොදට කාලබීලා චූන් එකේ ඉන්නවා. එක කනේ පාරක් කෑවේ නෑ. සාගර වගේ අන්තේවාසික බත්බැලයන්ගේ ගෙදරකට, වාහනයකට මයිලකවත් හානියක් නෑ! මේ හැම දෙයක්ම ඇමරිකන් කපුටු වැඩ!
රට හොරා කාපු අයගේ නම් මේ සමග කියන්න බැරිඋනාද ලැජ්ජයි.
එන්නත්කරනයට ළක්වී ප්‍රතිශක්තිය බිදදමා ගන්තා ළද සමස්ථය මරාදැමීම සඳහා දෑවෑන්ත චර්මරෝග කාරකයක් අප්‍රිකාව තුළ අඇති පරීකෂණාගාරතුළ වැඩිදියුනුකරමින් නිපදවා බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව මුළිකවූ මිනීමරු පිටසක්වළ ආක්රමිකයන් වීසින් ළොකයට මුදා හරින ළදී,.!
මාරයාගේ නිමේෂය කටුක වේදනා සහිතව හූක්තීවිදීමට සූදානම් වන්න,.!